Questions හමුදාව කෙල්ලෙක්ට වැඩ කරන්න හොඳ තැනක්ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    ඇයි බං මේ ලකේපංකාවේ උන් රැකියා ස්ථාන්යේ ලිංගික සංතර්පණයක් එයි කියල මැරෙන්නේ . යකෝ සමාජය ඇතුලේනේ අපි කා එක්ක හරි ලිංගිකව එකතුවෙන්න ඕනේ . ගෙදර අස්සේ හිටියම ගෙබි කුමාරයෙක් එනවද.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපේ ගෙවල් වල ලග හමුදාවේ ලොකු කෙනෙක් ඉන්නව (ගැනු කෙනෙක් ) මාර ගාඩ් එකකින් එන්නේ.ගෙදර ඔක්කොම වැඩ කරන්නේ හමුදාවේ කොල්ලෝ (දැන් අහන්න එපා ගැනිටත් කරනවද කියල මම දන්නේ නෑ ) .මට හිතෙන්නේ හමුදාවට ගැනු කෙනෙක් යනවනම් කෙලින්ම කැඩෙට් විදියට යන්න .එහෙම උනොත් විතරයි උඩටම යන්න පුළුවන් .නැත්නම් කොච්චර උගත් උනත් එක තැනකින් උඩට යන්න බෑ .හැබැයි ජිවිතේ ඉවරයි වගේ ඒවා නම් එක එක්කෙනාට වෙනස් කියල මට හිතෙන්නේ එයාට පෙන්න නම් අව්ලක් නෑ හැබැයි