හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ත්‍රීකුණාමලේ තියෙන තෙල් ටැංකි වලින් 20ක් හොදටෝම ඇති ලංකාවෙ ඉල්ලුමට දීලා තවා ස්ටොක් තියාගන්නත්.
    ඉතුරු ඒවලින් ලංකාවට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් නෑ.
    ඉන්දියාවෙ තෙල් ඉල්ලුම මෙහෙට වඩා ගොඩක් වැඩියි,ඔය සංචිත ඉන්දියාවට වටිනවා ඒ නිසා උන් බද්දට ඉල්ලනවා..රජය බද්දට දෙනවා.
    මේකෙන් ලංකාවෙ බලශක්තිය අල්ලන්නව අනන් මනන් කිවුවට එහෙම එකක් වෙන් නෑ..මොකද අයි.ඕ.සී එකට දීල තියෙන තෙල් කෝටා එක වැඩිකරලා නෑ කොහෙත්ම.එතකොට උන්ට බෙදන්න පුළුවන් දැන් බෙදන ප්‍රමාණෙම තමා.
    ඉන්දියාවට තියෙන වාසිය අවශ්‍ය තරමට තෙල් ස්ටොක් කරගන්න සංචිත ලැබීම.ලංකාවට තියෙන වාසිය ලංකාවට ප්‍රයෝජනයක් ගත නොහැකි ( වැඩි නිසා ) ටැංකි බදු දීල මුදල් ඉපැයීම.
    ඕක තමා ඉතින් සරලව..මෙහෙ සම්පත් විකුණනවෝ ගගා බොරුවට කෑ ගහල වැඩක් නෑ..තෙල් ටැංකි 20කට වඩා පුරවලා ස්ටොක් තියාගෙන දෙන්න තරම් ඉල්ලුමක් ලංකාවෙ නෑ.
    ගෙදර ලීටර් 1000 ටැංකිය ඕනවටත් වඩා වැඩියි නම්. ලීටර් ලක්ෂෙ ලොකු ටැංකියකට වතුර පුරවන් තියන් ඉන්නෙ නෑනෙ.වතුරනෙ ඕන වෙනවනෙ කියලා.

    methana tiyenne political agenda ekak ban ane manda ban me rate minissu depatta adinakota mehema anduwak karana moketawath karanna puluwanda. mekata hari yanne ekadipathiyek tikak mole hodata weda karanna :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් ..
    කිලිනොච්චි කියල මැදවච්චි ගිය
    මෙලනියම් සිටි එකෙන් ඉවර කල හමුදාව යුද අපරාද කළා කියල කිසිම සාක්ෂියක් නැතිව පිළිගත්ත උදවියට හමුදාවේ වටිනාකම දැන්වත් තේරෙයිද ? :lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති වරයා අතර පැවති සාකච්ඡා සාර්ථකව නිම වී ඇති අතර ලබන සෙනසුරාදා (29) අත්සන් කිරීමට නියමිතව තිබූ හම්බන්තොට වරාය බදු දීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම කල් දැමීමටද ආණ්ඩුවට තීරණය කර ඇත.

    මේ ටික කිව්වේ නැතෙයි :lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,887

    Mama damma link eke koheda ehema thiyenne :lol:

    මේ ටික කිව්වේ නැතෙයි :lol::lol:
    hiru.jpg

    - http://www.hirunews.lk/sinhala/166859/ඛනිජ-තෙල්-සේවකයන්-වර්ජනය-අත්හරී
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    methana tiyenne political agenda ekak ban ane manda ban me rate minissu depatta adinakota mehema anduwak karana moketawath karanna puluwanda. mekata hari yanne ekadipathiyek tikak mole hodata weda karanna :dull:
    අනිවාර්යෙන්ම බන්.. මොකද ඉදි කරනවට වඩා ඉදිකරපු දෙයක් බද්දට ගැනීමට ලාබ අවස්තා ඕනෙ තරම් තියෙනව. සරලවම ගන්නවා නම් ෆූඩ් සිටි සහ තිලකවර්ධන ටෙස්ක්ටයිල්ස්. :)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,887
    113
    collage.jpg

    "හමුදාව බැරිනම් ඕන එකෙක් ආවත්
    එක බවුසරයක් පිට යන්න දෙන්නෙ නෑ.."

    20258285_10155407669746259_8348500361843446252_n.jpg

    20292824_10155407665121259_5625031483945748389_n.jpg

    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113

    මම ඒත් බැලුවා වහල්ලු ටික ගැට්ට කඩාගෙන වගෙ හමුදාවට බනින්නෙ මොකද කියලා. දැන්නේ තේරුනෙ රහස:lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    :(
    සේරම එකයි අන්තිමේ බලද්දී
    හිටපු හොරා ට ඕනි ආණ්ඩුව පෙරලන්න විතරයි වගේ මට පෙන්නේ

    මේ රටේ ඉන්න හිතෙන ආසාව දවසින් දවස අඩු වෙනවා විතරයි වෙන්නේ :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    :(
    සේරම එකයි අන්තිමේ බලද්දී
    හිටපු හොරා ට ඕනි ආණ්ඩුව පෙරලන්න විතරයි වගේ මට පෙන්නේ

    මේ රටේ ඉන්න හිතෙන ආසාව දවසින් දවස අඩු වෙනවා විතරයි වෙන්නේ :sorry:

    මේක මේ පඩි වැඩි කරන්න කියලවත්, වාහන පර්මිට් ඉල්ලලා කරන වර්ජනයක් නෙවෙයි මචන්. මේක රටේ අනාගතය වෙනුවෙන් කරන වර්ජනයක්
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මේක මේ පඩි වැඩි කරන්න කියලවත්, වාහන පර්මිට් ඉල්ලලා කරන වර්ජනයක් නෙවෙයි මචන්. මේක රටේ අනාගතය වෙනුවෙන් කරන වර්ජනයක්

    Sri_Sampath,Other guy set eka ona lanuwak kanawa :lol:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ආමි එක කොහොමද බන් ඇවිල්ලා තියෙන්නෙ? ගේට්ටුව අරින්න බෑයි කියපු ජාති මාමක කස්ටිය ගල් ගැහිලා බලන් ඉන්නවා :lol::lol::lol: https://youtu.be/BVncsvFHIdE?t=122
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආමි එක කොහොමද බන් ඇවිල්ලා තියෙන්නෙ? ගේට්ටුව අරින්න බෑයි කියපු ජාති මාමක කස්ටිය ගල් ගැහිලා බලන් ඉන්නවා :lol::lol::lol: https://youtu.be/BVncsvFHIdE?t=122

    මේක නම් හොදටම හොදයි...:cool::cool: රටක් බලන ප්‍රවෘත්ති :):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    හිරු එකෙත් අද නිවුස් හොදයි බලන්ඩ දෙයක් තියෙනව..:yes::yes:.. ප්‍රදේශිය සබා චන්දෙ තමා ඉතින් මේවගෙන් කල් යන්නෙ...:lol::lol: බලන්ඩ එපැයි පාර දිගේ මැරයො මිනිස්සුන්ට ගගහ එලෝන හැටි...මම නම් හරිම කැමතියි...ඔකුන්ට ගහන්ඩමයි ඔනෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ha ha ekath balanne derana nisa.. :lol:

    රටේ වෙන දේවල් දැන් බලන්ඩ හොද නැද්ද...ඇයි සිරසෙ පෙන්නුවෙ නැද්ද??? :lol::lol: හිරු එකෙත් පෙන්නුව නේද...මැරයො පොලු අරන් මිනිස්සුන්ට ගගහ පන්න විදිහ...බලන්ඩ කොච්චර වෙනසක්ද කියල....:cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    මේ මම දන්න වහලෙක් ශෙයා කරපු එකක්.

    මේ මීහරක්ට තේරෙන්නෙ නෑනෙ අපි හැමෝම හැමදාම යහතින් සැපෙන් ඉන්නෙ නැති වග. කාටවත් කිසිම කරදරයක් වෙන්න එපා. ඒත් පාරේදි හරි ගෙදරදි හරි හදිසි අනතුරක්, අම්මට තාත්තට ලෙඩක් දුකක්, දරුවට අසනීපයයි, ගැබිනියකට හදිසි අවශ්‍යතාවයක් වෙලා වාහනේට තෙල් නැති උනාම තොපිට බඩ ගාගෙන අඩි හයක් යටටම යතැහැකි.

    eEU7ZtU.jpg
     
    • Like
    Reactions: Janith1994

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හිරු එකෙත් අද නිවුස් හොදයි බලන්ඩ දෙයක් තියෙනව..:yes::yes:.. ප්‍රදේශිය සබා චන්දෙ තමා ඉතින් මේවගෙන් කල් යන්නෙ...:lol::lol: බලන්ඩ එපැයි පාර දිගේ මැරයො මිනිස්සුන්ට ගගහ එලෝන හැටි...මම නම් හරිම කැමතියි...ඔකුන්ට ගහන්ඩමයි ඔනෙ...

    රටේ වෙන දේවල් දැන් බලන්ඩ හොද නැද්ද...ඇයි සිරසෙ පෙන්නුවෙ නැද්ද??? :lol::lol: හිරු එකෙත් පෙන්නුව නේද...මැරයො පොලු අරන් මිනිස්සුන්ට ගගහ පන්න විදිහ...බලන්ඩ කොච්චර වෙනසක්ද කියල....:cool::cool:

    uba gatte ecahrai ai ban ochcahra wahalek une :dull: thata ekta werdak penne nadda oya warjanaya karapu hal paruwo karana weradda un rata gana kiyala tani karanne boruwak kiyala penne nadda :shocked:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ මම දන්න වහලෙක් ශෙයා කරපු එකක්.

    මේ මීහරක්ට තේරෙන්නෙ නෑනෙ අපි හැමෝම හැමදාම යහතින් සැපෙන් ඉන්නෙ නැති වග. කාටවත් කිසිම කරදරයක් වෙන්න එපා. ඒත් පාරේදි හරි ගෙදරදි හරි හදිසි අනතුරක්, අම්මට තාත්තට ලෙඩක් දුකක්, දරුවට අසනීපයයි, ගැබිනියකට හදිසි අවශ්‍යතාවයක් වෙලා වාහනේට තෙල් නැති උනාම තොපිට බඩ ගාගෙන අඩි හයක් යටටම යතැහැකි.

    අනිව මැරයො දාල ගහල එලවන්ඩ ඔනෙ...රටම දැක්කෙ නිවුස් වලින්....:yes::cool: