හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,887
    113
    meeta kalin wechcha wadada mewa :sorry:

    10 February 2010:

    20100210_01.jpg

    "Pro government thugs" attcked Proterstors (Photo: Lanka Truth)

    - http://www.nidahasa.com/news/news.php?go=fullnews&newsid=985

    aeae07f189dc801a5ec7bc754b665354_L.jpg

    January 10, 2013:
    8366295123_0b53d9e0d7_c.jpg

    8367359888_469c39d7cc_z.jpg

    Armed thugs protected by police unleashed against peaceful protest led by lawyers

    - http://srilankabrief.blogspot.com/2013/01/photo-story-armed-thugs-protected-by.html

    January 13, 2013:
    2105MaRa_Govt_Thugs_Attack_J.jpg

    Mr. Piyal Kariyawasam, who was about to join the Lawyers led Black Friday protest being assaulted by GoSL sponsored thugs

    January 10, 2013:
    Protest-10.jpg

    8366265903_126dc8883c_z.jpg

    Pictures Of ‘Hulftsdorf Coup’ Today: Government Thugs At Work

    - https://www.colombotelegraph.com/in...lftsdorf-coup-today-government-thugs-at-work/

    2011-02-04:
    chandi12.jpg

    The UNP- led protest march came under attack by an armed group a short while ago at Punchi Borella.

    - http://www.dailymirror.lk/9560/unp-protest-under-attack

    2014:
    Eraj.jpg

    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    හමුදාව කෙසේ වෙතත් පොලිසිය වැඩ කරන්නේ උන්ගේ වෙනම ක්රෙමකට
    එක ඕන පිකටින් එකක් බලහන්

    රතුපස්වල මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබ්බා
    එත් එක උවමන්වත්ත් වඩා පෙන්නලා තවත් දේශපාලුවෝ ටිකක් වාසි ගන්න හැදුවා
    ඒ කාලේ මහින්දට තිබ්බ ජනප්රියත්වේ + එකදිපතිකම හින්දා මිනිස්සු එහෙම දැඩි විරෝදයකට එන්න ලොකු හේතුවක් තියෙන්න ඕනේ
    එතන පාලනය කරන්න බැරිවෙන්නම වැඩ යෙදුනා
    ඉතින් මුලින් වෙඩි තිබ්බ අහසට
    ඊටපස්සේ අහක ඉන්න එවුන්ට වෙඩි වැදුනේ අයි කියන එක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා
    අන්න එතනදී උන්ට කමාන්ඩ් එක දුන්න එවුන්ගේ අතේ වැරැද්ද තියෙන්නේ

    එත් මේ තෙල් කෙස් එකේදී
    රටටම කියන්නේ බන් IOC වලින් දුන්නනේ උන්ගේ තියෙන එව්වා
    IOC හැමතනම් නැති හින්දා තෙල් හිඟයක් සේනික ඇති වුනානේ
    IOC හැමතනම් තිබ්බනම් ඕක වන්නේ නෑනේ නේද
    හිරවුනනම් වුනේ අය්ර්පොර්ට් එකට සහ විදුලි බලාගාරවල වලට නැතිවෙච්ච එකනේ
    කොච්චි නව්තුනෙත් නැහැ බස් නවතුනෙත් නැහැ
    එහෙම වුනානම් රටම න්වතුන කියනන් පුළුවන්
    හමුදාව ආවේ නැතිවුනානම් එක වෙන්න ඉඩ තියෙන්න පුළුවන් නමුත් එහෙම වුනේ නැහැනේ
    එක පිටින් දාල උන්ට වෙඩි තියන්න අයිතියක් නැහැනේ
    උන්ගේ පඩි කපන්න පුළුවන් අස් කරලා දාන්න පුළුවන්

    අමි එක හොදින් හැසිරුනා
    අහක ඉන්න වටපදයි ටිකක් පොන් වුණා
    මරික්කාර් ගේ ගු හ්ත්ත

    හමුදාව ගැහුවා නම් කමකුත් නැහැ

    ඒ කමාන්ඩ් එවෙලේ ක්‍රියාත්මක කරන මිනිස්සුන්ගේ අතේ අනුවත් තීරණය වෙන්ව

    දකක්නේ මීට් ටික කාලෙකට කලින් හම්බන්තොට වරායේ සීන් එකේදී නේවි කැප්ටන් ම බැහැල දුන්න හැටි

    තෙල් නැතුව කී දෙනෙක් පෝලිමේද. ගමනක් වත් යන්න බැරුව මිනිස්සු කොච්චර අසරන උනාද බන්.

    රතුපස්වල එලියට බැස්සෙ ගමේ මිනිස්සු. මෙතන තනිකරම වෘතිය සමිතිවල රජ කකුල්නෙ. එහෙව් මුන්ගෙ බෙල්ලෙන්වත් අල්ලන්නෙ නැතුව හමුදාව පාලනය කරා නම්, රතුපස්වල රෙද්ද උස්සන් ආපු අය හමුදාවට මොන හාල් කෑලිද බන්. අහසට වෙඩි තියපන් ඒත් අහන්නෙ නැත්නම් එකෙක් දෙන්නෙක්ට ඇරලා දාපන් කියලා උඩින් කියන්න ඇති. ගොඩක් දුරට මහින්දගෙ අනුදැනුම යටතේ ගෝඨා තමයි ෆෝසස් කන්ටොර්ල් කරේ. තෙල් ප්‍රශ්නෙදිත් වෙන්න ඕන විදිහ උඩින් කියන්න ඇති. ඔතනත් එකෙක්ට දෙන්නෙක්ට තිබ්බා නම් බඩ ගාගෙන දුවන්න තිබ්බා. හමුදාව වැඩ කරේ උඩින් ආපු ඕඩරේට. ඔතනයි නායකයින්ගේ තීරන වැදගත් වෙන්නෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඕකා මහ පොන්නයෙක් බන්!
    වටේටම හූ තියනවා මුලින්, පස්සෙ හිර උනාම ඌට වෙලාවක් නැහැ ලු උත්තර දෙන්න :rofl:

    Hina hina eponz program karala thiyenne kunuharpa kiyanai thaman wihinma lin adiyata bahinai witharai
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තෙල් නැතුව කී දෙනෙක් පෝලිමේද. ගමනක් වත් යන්න බැරුව මිනිස්සු කොච්චර අසරන උනාද බන්.

    රතුපස්වල එලියට බැස්සෙ ගමේ මිනිස්සු. මෙතන තනිකරම වෘතිය සමිතිවල රජ කකුල්නෙ. එහෙව් මුන්ගෙ බෙල්ලෙන්වත් අල්ලන්නෙ නැතුව හමුදාව පාලනය කරා නම්, රතුපස්වල රෙද්ද උස්සන් ආපු අය හමුදාවට මොන හාල් කෑලිද බන්. අහසට වෙඩි තියපන් ඒත් අහන්නෙ නැත්නම් එකෙක් දෙන්නෙක්ට ඇරලා දාපන් කියලා උඩින් කියන්න ඇති. ගොඩක් දුරට මහින්දගෙ අනුදැනුම යටතේ ගෝඨා තමයි ෆෝසස් කන්ටොර්ල් කරේ. තෙල් ප්‍රශ්නෙදිත් වෙන්න ඕන විදිහ උඩින් කියන්න ඇති. ඔතනත් එකෙක්ට දෙන්නෙක්ට තිබ්බා නම් බඩ ගාගෙන දුවන්න තිබ්බා. හමුදාව වැඩ කරේ උඩින් ආපු ඕඩරේට. ඔතනයි නායකයින්ගේ තීරන වැදගත් වෙන්නෙ.

    හමුදාව වැඩ කරපු හැටි නම් සිරා
    එත් එකට ගොම බින්දුවක් වක්කරන්න අර කොහෙද ආපු රිලවෙක් උත්සහ කරලා තිබ්බා

    මුන් ටික වුර්තිය ක්‍රියාමාර්ගයක් නේ
    අරුන් බොන වතුර ටික සවුත්තු කරා කියල එතන උද්ගොසහ්න කරේ

    වඩා මානුෂීය වෙන්න ඕනා එතනදී
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    හමුදාව වැඩ කරපු හැටි නම් සිරා
    එත් එකට ගොම බින්දුවක් වක්කරන්න අර කොහෙද ආපු රිලවෙක් උත්සහ කරලා තිබ්බා

    මුන් ටික වුර්තිය ක්‍රියාමාර්ගයක් නේ
    අරුන් බොන වතුර ටික සවුත්තු කරා කියල එතන උද්ගොසහ්න කරේ

    වඩා මානුෂීය වෙන්න ඕනා එතනදී

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි මේ තෙර්ඩ් නිසා කිරියෙ ඉන්න unp උන් ලේසියෙන් කෝට් කරන්ඩ පුලුන්...ලිස්ට් එකක් හදන්ඩ ඔනෙ....:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....

    1.ruchira55
    2.Dharatha
    3.monson

    ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..:yes:
     
    • Like
    Reactions: VPS09

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....

    1.ruchira55
    2.Dharatha
    3.monson

    ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..:yes:

    මොකෝ පොන්ස් සැහෙන රිදිලා වගේ. දැන් ඉතින් කැරි කාපු රිලවා වගේ ඉඳපන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    හැබැයි මේ තෙර්ඩ් නිසා කිරියෙ ඉන්න unp උන් ලේසියෙන් කෝට් කරන්ඩ පුලුන්...ලිස්ට් එකක් හදන්ඩ ඔනෙ....:rofl::rofl:

    Ha..
    Prashnae lesi karanam Ranil Sthosa wike katada? Mahinda Sathosa pawara gaththe kagenda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මොකෝ පොන්ස් සැහෙන රිදිලා වගේ. දැන් ඉතින් කැරි කාපු රිලවා වගේ ඉඳපන්

    කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....

    1.ruchira55
    2.Dharatha
    3.monson
    4.50KG

    ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..:yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....

    1.ruchira55
    2.Dharatha
    3.monson
    4.50KG

    ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..:yes:

    මම නම් ඉතින් කාටවත් කඩේ යන්නේ නැහැ . හරි දේ හරියි කියනවා . වැරදි දේ වැරදි විදිහට දකිනවා. උබනම් ඉතින් මහින්දගේ ගූ ත් පිගානට දාල අනුභව කරන එකා නේ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....

    1.ruchira55
    2.Dharatha
    3.monson

    ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..:yes:

    itin uba ponnaya wage mahindata kade yaddi un UNP ekata kade giyama mokada wenne. adu gaane un pakshekata kade yanne. uba thani pudgalayekta :D
     
    • Like
    Reactions: djjaya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රනිල් මහ බැකුව හොරා කාපු එක මදිද??? කොටි එක්ක සාම ගිවිසුම් ගහල කොටින්ට රටෙන් 1/3 වික්ක එක මදිද?? මිලේනියම් සිටි බුද්ධි අශය පාවා දීල බුද්ධි නිලධාරින් කොටින්ට කියල මරවපු එක මදිද???
    මදි වෙලා නේද රාජපස්සලා ඌව ජනාදිපති කරේ? උඹටත් මදිද??