මන් අහන සරල ප්‍රශ්නෙ කැලේට යන තෙල් ටැන්කි වලින් දෙක තුනක් හරි සංස්තාවට අරගෙන ප්‍රයෝජනයට ගමු කියල මුන්ට ස්ට්‍රයික් කරන්න බැරි ඇයි .එකෙක් වත් ඒකට උවමනාවක් නැති නිසානෙ ඒව වල් වැදෙන්නෙ . කලින්ම ස්ට්ර්යික් කරන්න ඕන ඒකට .යකෝ අපට දියව් අපි හදල ගන්නම් කියල
ඕකට ප්‍රත්පදන වෙන් කරන්න ඕනා රජයෙන්
මිනිස්සුන්ගේ උවමන්වට එහෙම පටන්ගන්න බෑ බන් ලොකු තැන වල අවසර නැතුව
එතකොට කොහෙන්ද සල්ලි උබ අපි කවුර්රුත් දෙන්නේ නැනේ
උතුරේ රේල් පාර හදන්න සල්ලි එකතු කෙරුව වගේ
ඊලගට නියමිත් සැලසුමක් අනුව බිස්නස් එකක් හෝ රටේ අනාගතේ වැඩකට ගැලපෙන්න පලන් කරලා කරන්න ඕනා එක රජයෙන්
තෙල් සන්ස්ත්වට එක කරන්න වෙනවනම් උන්ටත් පුළුවන්නේ CECB එකේ කරන වැඩ ටිකත් උන්ටම ක්රන්න
හරි උන් strike කරා කියමු ඒ හේතුව අදාල කරගෙන දන් උබල තෙල් නැතුව සද්ද වහල ඉන්නවද නැනේ නෑනේ හෙන ඉල්ල්න්වනේ ඕකුන්ට පඩි අරන් වැඩ කරන්න බෑ රට හදන්න එනවා කියලා
නේද???
පෙට්‍රෝලියම් එකේ එවුන්ගේ පෙර වැරදි ඇති එත් මේක සාදාරන හා රටේ සම්පත් ගැන දෙයක් හින්ද උන්ගේ පැත්ත ගන්න්න්ව මම
බරිවෙල්වක් හරි උන් පඩි වැඩි කරන්න වගේ ඉල්ලෙමක් දුන්න නම් එක සතපහක වදනක් නාස්ති ක්රන්නේ නැහැ
Moda kathawak ne ban. Hamudawa nadaththu karanna ona Gov. eken. CEYPETCO kiyanneth gov. ekema thawa ayathanayk witharai. Mahabandagarayen thamai rajaye ayathana okkoma yepenne.
Mun katha karanne hariyata munge gedarin genalla deela wage.
මොකක්ද බන් ඒ කතාව
රජයට මහා බන්ඩගරේට petroleum එකෙන් සල්ලි එනව මිසක් උන් යවන්නේ නෑ එතෙන්ට සල්ලි
එක ආදායම් උපයන රජයේ තැනක් නේ
මහා බන්ඩාගාරයෙන් කරන්නේ එකෙන් හම්බෙන සල්ලි ටික ගන්න එක
එහෙනං ඒ ඔක්කොම එකම ආයතනයක් වෙන්න එපයි
එකද සිපෙට්කෝ,නේවි,ආර්මි,පොර්ට් ඔතොරිටි,ගුවන් සේවා සමාගම් තියෙන්නේ
ඒවා බෙදල ඒවායේ අයවැය වෙනම හදනවා ඒවගෙන් රජයට මහා බාන්ඩාගාරයට මුදලක් යනවා
ආදායම් විදියට
නෙවි එකට වගේ ඒ ඒ සේවා වලට අර එන අදායම් යොමු කරනවා වියදම් විදියට පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අයවැය වාර්තාව අනුව
දන් පාඩු ලැබුවට ඕව කරගෙන යන්න ඕන නියම ක්‍රමෙන් කරගෙන ගියානම් සිපෙට්කෝ එකත් ලැබ ලබනවා
අයි මතක් නැද්ද ගිය ආණ්ඩුවේ
වැඩි ගණන් වලට දීල අය ශේෂයක් තිබ්බේ
මහා ගොන් කතාවක් බන් ඔය කියලා තියෙන්නේ තෙල් සන්නස්තවේ ඇවු ෆිට් එකට ආමි එකට දුන්න කියන කතාවක් වගේ නේ කියලා තියෙන්නේ එහෙනන් මාත් එකේ වැඩකරන එකෙක් යාලු කරගෙන අපේ machine වලට නයට තෙල් ටිකක් අරන් එන්න ඕන තෙල් සනස්තවත් රජයේ ජනතවගේ අමි එකත් රජයේ ජනතවගේ රජය තමයි තීරණය කරන්නේ තමන්ගේ ආයතනයකින් තවත් එකකට නයට දෙනවද කියලා නැතුව වැඩ කරන වුන් කරන්නේ පඩියට ජොබ් එකක් එකට උන්ට ගෙවනවා නැතුව උන්ගේ අප්පාගේ අම්මගේ බුදලයක් නෙමේ ෆිට් එකට දෙන්න පොඩි ගානක් නෙමේ පට්ට ගානක් දෙනවා මන් දන්න සික්කෙක් ඉන්නවා උ 80ක් ගන්නවා මුන්ට තෙල වැඩි වෙලා strike කරනවා
කවුද බන් ෆිට් එකට දීල තියෙන්නේ
ඒ එවෙල්වට රජයට ඕන කරන තීරණ අනුවනේ ඒ ඒ ප්‍රමාණ වලින් දීල තියෙන්නේ
එතකොට නය ලිමිට් එකක් නැතුව මෙහෙම දෙනවා කියල එකේ සේවකයන්ට විරුද්ද වෙන්න් පුළුවන්
නමුත් කවුරුත් එහෙම ක්රන්නේ නෑ
private ඒවටත් දෙන ලිමිට් එකක් තියෙනවා නය ලිමිට් එකක්
මේ හන්දියේ ඉන්න කොල්ල්කෙට ගිහින් මචන් ඇමට පෙට්‍රල් බෝතලයක් දියණ කියල වගේ නම් ගන්න බැහැ එක වේනම් කතාවක්
.ජනතවගේ රාජ්‍ය කියල ජනතවට පුකේ අරිනවා නේ තිබ්බ සහ තියෙං ඔක්කොම රජයන්
එතකොටත් උබල කියනවද මේක මගේ කැමැත්ත කියලා
(පුකේ අරිනවා කිව්වේ ඇත්තටම ඒ දේ නෙමේ.අපේ කැමැත්තට විරිද්ද වෙනවද කරනවා කියන එක )