හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒ කාලේ එජාප ආණ්ඩුවෙන් කොල්ලෝ මරද්දී මහින්ද ජිනීවා ගියා
    දැන් මේ මිනිස්සු මරණ එකටත් විපක්ෂේ කොන්ද පණ තියෙන එකෙක් ජිනීවා යන්න ඕනි
    කොටින්ට නම් චැනල් 4 උදව්වට ආව. එත් අපිට කව්රුත් නෑ. ඒ නිසා අපිත් චැනල් 4 එකෙන් උදව් ඉල්ලන්න ඕනි.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    එක එකාට කඩේ යන වේ@ පුතාල ඇරෙන්න අනිත් උන් ඕනෑම එකෙක් දන්නව රබර් උණ්ඩ දාල නෙමෙයි වෙඩි තිබ්බෙ කියල.. වැලිවේරිය ඇහැට දැකල නැති උන් ලොරි ටෝක් දෙනව... :lol: වැලිවේරියේ ඉන්න මිනිස්සුන්ට වැඩිය හොදට උන් දන්නව විස්තර කියන්න.. :P

    sure da? weliweriya inna minissungen thamai apith saha sudden okkoma wisthara ahagaththe.. :angry:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    එම හමුදා ඛණ්ඩය සමග මහේස්ත්‍රාත්වරයෙකු හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥයෙකු සිටීම අනිවාර්ය වෙයි. ඉන්පසුව එම හමුදා ඛන්ඩය බලය යෙදීමට පෙර විසිරී යන ලෙස අනතුරු ඇඟවිය යුතුය. එය පෙරේදා මිනීමරු බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන කීවා සේ 'විනාඩි 5 ක් දෙනවා විසිරී යන්න යි' කීමට නොහැකිය. අනතුරු ඇඟවීම භාෂා ති්‍රිත්වයෙන්ම මුද්‍රිතව ජනතාව අතර ඛෙදා හැරිය යුතු අතර එසේ කළ නොහැකි නම් භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශණය කෙරෙන බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් අවම වශයෙන් තෙවරක් භාෂා තුනෙන්ම අනතුරු ඇඟවිය යුතුය.

    ? LOL Minissu para block karan wate inna eunta karadara kara kara. army eke eunta gal walin putu walin gahaddi Banner print karanna palako :rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඒ කාලේ එජාප ආණ්ඩුවෙන් කොල්ලෝ මරද්දී මහින්ද ජිනීවා ගියා
    දැන් මේ මිනිස්සු මරණ එකටත් විපක්ෂේ කොන්ද පණ තියෙන එකෙක් ජිනීවා යන්න ඕනි
    කොටින්ට නම් චැනල් 4 උදව්වට ආව. එත් අපිට කව්රුත් නෑ. ඒ නිසා අපිත් චැනල් 4 එකෙන් උදව් ඉල්ලන්න ඕනි.

    Yuda aparada naduwak damu. Channel 4 ekata jaya wewa. Thamilanaduwenuth patta sup ekak dei apita. ela thama :yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කලු පූසා;15403416 said:
    එම හමුදා ඛණ්ඩය සමග මහේස්ත්‍රාත්වරයෙකු හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥයෙකු සිටීම අනිවාර්ය වෙයි. ඉන්පසුව එම හමුදා ඛන්ඩය බලය යෙදීමට පෙර විසිරී යන ලෙස අනතුරු ඇඟවිය යුතුය. එය පෙරේදා මිනීමරු බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන කීවා සේ 'විනාඩි 5 ක් දෙනවා විසිරී යන්න යි' කීමට නොහැකිය. අනතුරු ඇඟවීම භාෂා ති්‍රිත්වයෙන්ම මුද්‍රිතව ජනතාව අතර ඛෙදා හැරිය යුතු අතර එසේ කළ නොහැකි නම් භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශණය කෙරෙන බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් අවම වශයෙන් තෙවරක් භාෂා තුනෙන්ම අනතුරු ඇඟවිය යුතුය.

    ? LOL Minissu para block karan wate inna eunta karadara kara kara. army eke eunta gal walin putu walin gahaddi Banner print karanna palako :rofl:

    Print karanna ona na ban un gawa ewa tiyanawa, moda katha kiyanna epa :rofl:

    Para hadanna road block ekak danakota STOP kiyala board e welawe print karanne na, ewa tiyanawa.
     
    Aug 4, 2013
    493
    22
    0
    අපි මේ වෙලාවෙ කරන්න ඔනා අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට උපරිම සහයොගය පක්ශ පාට නැතුව දෙන එක.. මොකද එතුමා දූරදර්ශී නායකයෙක්, එතුමා අද වරාය පුලුල් කිරීමේ වැඩපිලිවෙලත් ආරම්බ කලේ අපි වෙනුවෙන්.. ඒක අමතක කරන්න එපා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    සිහින දේශය;15403717 said:
    අපි මේ වෙලාවෙ කරන්න ඔනා අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට උපරිම සහයොගය පක්ශ පාට නැතුව දෙන එක.. මොකද එතුමා දූරදර්ශී නායකයෙක්, එතුමා අද වරාය පුලුල් කිරීමේ වැඩපිලිවෙලත් ආරම්බ කලේ අපි වෙනුවෙන්.. ඒක අමතක කරන්න එපා..

    උගෙ අප්ප දුර දර්ශි උනා නම් අද ඔකා නෑ
     
    Aug 4, 2013
    493
    22
    0
    උගෙ අප්ප දුර දර්ශි උනා නම් අද ඔකා නෑ
    රටේ නායකයට කතා කරන්න ඉගෙන ගන්න මට බැන්නට කමක් නැ, නමුත් රටක් රැකපු, මිනිස්සුන්ගෙ චන්දෙන් පතුන එතුමට බනින්න එපා.. ඒක වැරදියි..
     
    Senaka

    Member
    Oct 4, 2006
    49
    4
    0
    ඔවුන් කොන්ද පන ඇති හමුදාපති නිලයෙන් පහ කලෝය.සිරගත කලෝය.හමුදාව සෙල්ලම් බඩුවක් කරගත්තොය.අපි නිහඩව සිටියෙමු.මන්ද අපි හමුදාව නොවන නිසා.
    ඔවුන් ශ්‍රේශ්ටාදිකරණයට අත තැබුවෝය.ශිරනි බන්ඩාරණායක බලයෙන් පහ කලෝය.අපි නිහඩව සිටියෙමු.අපි අදිකරනය නොවන නිසා.
    ඔවුන් විපක්ශය සමච්චල් කලෝය.අපිද ඔවුන් හ එක්ව ඔවුනට සිනසුනෙමු.දැන් විපක්ශයක් ද නැතිවී හමරය.එහෙත් අපි නිහඩව සිටියෙමු.අපි විපක්ශය නොවන නිසා.
    දැන් ඔවුන් අප වෙත පැමින ඇත.අපගේ බීමට ඇති ජලය විනාශ කර අපවද විනාශ කරයි.අපිට හමුදාව ලවා වෙඩි තියවයි.අපිව බේර ගැනීමට කිසිවෙක් ඉතිරිව නැත.මන්ද අපි නිහඩව සිටි කල ඔවුන් සියල්ලන්ම විනාශ කර ඇත.අපිව බේරගනීමට දැන් කිසිවෙක් නොමැත

    Dimuth Tharaka Manikgama -

    A comment from www.facebook.com/lankaenews
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සිහින දේශය;15403717 said:
    අපි මේ වෙලාවෙ කරන්න ඔනා අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට උපරිම සහයොගය පක්ශ පාට නැතුව දෙන එක.. මොකද එතුමා දූරදර්ශී නායකයෙක්, එතුමා අද වරාය පුලුල් කිරීමේ වැඩපිලිවෙලත් ආරම්බ කලේ අපි වෙනුවෙන්.. ඒක අමතක කරන්න එපා..

    වරාය කෙසේ වෙතත් උඹේ පශ්චාත් භාගය නම් පුළුල් කරලා තියෙන පාටයි Army එකෙන් දාලා :rofl: අනේ පුකෝ පිනට කරන්නේ නැතුව ආපු අතක් බලාගෙන පලයන් අවලමා
     
    Aug 4, 2013
    493
    22
    0
    වරාය කෙසේ වෙතත් උඹේ පශ්චාත් භාගය නම් පුළුල් කරලා තියෙන පාටයි Army එකෙන් දාලා :rofl: අනේ පුකෝ පිනට කරන්නේ නැතුව ආපු අතක් බලාගෙන පලයන් අවලමා
    ජනාදිපතිතුමා රටේ කරන සන්වර්දනය් ගැන කියන්න මට උබේ අවසර ඔනා නැ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සිහින දේශය;15403912 said:
    ජනාදිපතිතුමා රටේ කරන සන්වර්දනය් ගැන කියන්න මට උබේ අවසර ඔනා නැ..

    ජනපුක තුමා කරනවා ලබ්බක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින දේශය;15403793 said:
    රටේ නායකයට කතා කරන්න ඉගෙන ගන්න මට බැන්නට කමක් නැ, නමුත් රටක් රැකපු, මිනිස්සුන්ගෙ චන්දෙන් පතුන එතුමට බනින්න එපා.. ඒක වැරදියි..

    මිනිසුන්ගේ චන්දෙ ගසා කාපු සුනාමි හොරා :yes::yes::yes:
     
    Aug 4, 2013
    493
    22
    0
    ජනපුක තුමා කරනවා ලබ්බක්
    උබ එන්ගලන්තෙ ඉදන් ලන්කාව ගැන කතා නොකර දෙන තැනකට පුක දීලා කොලෙජ් යමන්.. අවලමා කොටින්ට එකතුවෙල මෙතන පවුමේ ටොක් දෙනවා රට ගැන.. සුද්දගෙ ඉදුල් හොදන පර ක්‍රිස්තියානිකාරයා..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සිහින දේශය;15403923 said:
    උබ එන්ගලන්තෙ ඉදන් ලන්කාව ගැන කතා නොකර දෙන තැනකට පුක දීලා කොලෙජ් යමන්.. අවලමා කොටින්ට එකතුවෙල මෙතන පවුමේ ටොක් දෙනවා රට ගැන.. සුද්දගෙ ඉදුල් හොදන පර ක්‍රිස්තියානිකාරයා..

    ජන පුක තුමා ඇරලා තියෙන පාටයි ඔක්කොම අමතක වෙලා යන්න උඹට. ජන පුක තුමාට ලොවාගෙන ඉන්දපන්කෝ රටම කාල ඉවර කරනකන්. තාම මහා එකා විතරයි, බේබි හාමුල ටික කන්න පටන් ගත්තම කොහොමද ආආආආ?