හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

shenat

Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    Anduwatai, Mahindayatai baninakota ridila thiyenne kaatada danne naa.. :lol::lol::lol::lol::lol::lol:

    Uba paw ban. Ubawa badata apu kaale ube ammata hodata kanna hambela na. Ekai uba ohoma moda pakek wela thiyenne:P

    :rofl::rofl::rofl::rofl: මුගේ තාත්තගේ වැඩක් නැති ශුක්‍රානු මිලියනයෙන් වැඩක් නැති එක ශුක්රනුවක් මු :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිය ගිය අය සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා මුලින්ම දෙවනි එක සාමාකාමී උද්ඝෝශන වලට පිටින් යකඩ පොලු එහෙම අරන් මිනිස්සුන්ව ගෙන්නල තියාගන්නෑ , ඒක නිසා කාගෙහරි මරණෙකින් ගොඩයන්න දගලන්නේ කවුද කියලා අපි දන්නවා , හමුදාවට යකඩ පොලුවලින් ගැහැව්වේ කවුද කියලා ලගදිම කියනවා,



    coming soon කිව්වේ script එක උබේ මහ එකා තාම ලියලා ඉවර නැද්ද?:lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මිය ගිය අය සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා මුලින්ම දෙවනි එක සාමාකාමී උද්ඝෝශන වලට පිටින් යකඩ පොලු එහෙම අරන් මිනිස්සුන්ව ගෙන්නල තියාගන්නෑ , ඒක නිසා කාගෙහරි මරණෙකින් ගොඩයන්න දගලන්නේ කවුද කියලා අපි දන්නවා , හමුදාවට යකඩ පොලුවලින් ගැහැව්වේ කවුද කියලා ලගදිම කියනවා,

    ඕව මචං ජිනීවා වල ගිහින් කියහන්. අපිට කියල වැඩක් නෑ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මිය ගිය අය සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා මුලින්ම දෙවනි එක සාමාකාමී උද්ඝෝශන වලට පිටින් යකඩ පොලු එහෙම අරන් මිනිස්සුන්ව ගෙන්නල තියාගන්නෑ , ඒක නිසා කාගෙහරි මරණෙකින් ගොඩයන්න දගලන්නේ කවුද කියලා අපි දන්නවා , හමුදාවට යකඩ පොලුවලින් ගැහැව්වේ කවුද කියලා ලගදිම කියනවා,

    ah lady boy ube aluthma partner mahindada gotada
     
    • Like
    Reactions: DJvodka

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    වතුර ඉල්ලුවද කන්න ඉල්ලුවද අඳින්න ඉල්ලුවද කියලා වැඩක් නෑ, නීතිය හා සාමය කැඩුවනම් තිබ්බා,:cool:

    හදවතින් නෙමෙයි බුද්ධියෙන් බලපන් ප්‍රශ්න දිහා.
    :cool:

    තෝ වගේ එකෙක් ජාතක කරලා නීතිය හා සාමය කැඩුවට තොගේ අම්මගේ හු**ටත් තියන්න තිබ්බේ
     

    aruna47

    Well-known member
  • තෝ වගේ එකෙක් ජාතක කරලා නීතිය හා සාමය කැඩුවට තොගේ අම්මගේ හු**ටත් තියන්න තිබ්බේ

    මුගේ අම්මා තරම් මේ එළකිරි එකේ වෙන කව්රුත් සෙල් වෙලා නැතිව ඇති :rofl::baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    graywoodsepia_big.jpg
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    හමුදාව රබර් උණ්ඩ වලින්... 08-04-2013 07:53 PM machan uba kiyala tiyana ewa 100% sadaranayi.. eth methana wenama seen ekak yanawa wage machan... mahindayata kela wenna ona machan eth ratata kelanovi... api kawrut hitanne mahindayata kela unama ratata hodak wei kiyala... uba christianda?

    mama christian nemei machan. buddhist. mokage anduwa unath wechchi de weradiyi.

    හමුදාව රබර් උණ්ඩ වලින්... 08-04-2013 01:19 PM ලංකා ඊ නිව්ස්
    :P


    රෙප් කපනකොට නමවත් කියන්න බැරි තොපි වගෙ පොන්නයොනේ බන් හොඳ නරක උගන්නන්න එන්නෙ...
    :rofl::rofl:


    රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව
    වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය
    යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
    වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව

    ඉලක්කයට ලක්වන විට රුදු මරණයේ ඉරණම් කරු
    බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
    වැටුපට මිනි මරන දනන් නොව ඔබලා මිනිසුනි ගරු
    අයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පලදින තරු

    මානන ගිනි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
    අධම කැලතකට අද දින නහර පිනන රස අහරය
    උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබළ සඟය
    පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය
     
    Last edited:
    • Like
    Reactions: aruna47

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    උඩහින් දාල තියෙන තඩි පින්තුරය අයින් කරහන්. මොලයක් නැති හරකා.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඇයි බන් උබල මේ හමුදාව කියල උන්ට දෙයියෝ කිය කිය වදින්නේ? හමුදාවේ උන් කරේ උන්ගේ රස්සාව, පෙරමුණට ගිය අය වෙඩි තිබ්බා, බුද්ධි අංශ වල අය මොලෙන් වැඩ කරා, ලොකු ලොක්කෝ ඕඩර්ස් දුන්න, පොලිසිය සාමය රැක්ක, රටේ වැඩ කරන හැම මනුස්සයම යුද්දේට සහභාගී උනා. මේ එක්කෙනෙක් හරි අඩු උනා නම් යුද්දේ කරනන් බෑ. හැමෝම කරේ තමන්ගේ රාජකාරිය.

    උබලම ආර්මි එක දෙයියෝ දෙයියෝ කියන වැන්ද කාලයක්, දැන් බල්ලෝ බල්ලෝ කියනව. රටක හැම මනුස්සයටම යුද්ද කරන්න බෑ, ඒත් රට වෙනුවෙන් කරන්න පුලුවන් වැඩ කොටසක් තියනව, front line එකට ගිහින් වෙඩි තිබ්බ අය විතරක් නෙමේ දෙයියෝ, බදු ගෙවපු සුලු සේවකයගේ ඉදන් හැමෝම.

    අපේ උන් කාලෙකට ඕනවට වඩා ලොකු කරගන්නව, පස්සේ ඔක්කොම අමතකයි.
    ලංකාවේ දොස්තරල, හමුදාවේ, පොලීසියේ සහ දේශපාලුවෝ හිතන්නේ එයාල තමයි දෙවියෝ කියල..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රශ්නයක් - ප්‍රේමදාස STF දාලා JVP කොල්ලෝ කෙල්ලෝ මරනකොට කිඹුල් කඳුළු හෙලන මහින්දගේ බයියෝ මහින්ද ආරමි එක දාලා අහිංසක මිනිස්සු මහා දවල් මහා පාරේ බල්ලෝ වගේ වෙඩි තියලා මරණ එකට මේ බයියෝ කටවහගෙන ඉන්නේ ඇයි? මහින්දට ලයිසන් දීලා තියනවද හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ට වෙඩි තියලා මරන්ඩ අනකරන්ඩ? දෙයියෝ දනී අපි නොදනී. එහෙයිය මහ රජ.
     

    aruna47

    Well-known member
  • ප්‍රශ්නයක් - ප්‍රේමදාස STF දාලා JVP කොල්ලෝ කෙල්ලෝ මරනකොට කිඹුල් කඳුළු හෙලන මහින්දගේ බයියෝ මහින්ද ආරමි එක දාලා අහිංසක මිනිස්සු මහා දවල් මහා පාරේ බල්ලෝ වගේ වෙඩි තියලා මරණ එකට මේ බයියෝ කටවහගෙන ඉන්නේ ඇයි? මහින්දට ලයිසන් දීලා තියනවද හිතෙන හිතෙන විදියට මිනිස්සුන්ට වෙඩි තියලා මරන්ඩ අනකරන්ඩ? දෙයියෝ දනී අපි නොදනී. එහෙයිය මහ රජ.

    ඔව්වා අපේ දේශමාමක ලොලිපොප් ලෙවකන ලෝල්ලන්ට පෙන්නේ නැහැ. පොල්ලේ රහ දන්නා උන්ට ඔව්ව පෙන්නේ නෑ බන්


    එහෙයිය මහ රජ නෙම රන්ගොජා :rofl: