හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11.gif
    සිරාවට මචන්,, මේකෙ උන් උඹලට කතාකරන්නෙ කුලී හමුදාව කියල, මුන් හරියට කියන්නෙ පෝයට සිල් ගත්ත අයට වෙඩි තිබ්බා වගේ. අනිත් එක මේකෙ ඉන්න බහුතරයක් එවුන් පිටරට වල ඉඳන් කොටින්ට කඩේ යන උන් ඉන්නෙ, එහෙම තැනක මෙහෙම කියන එකේ පුදුමයක් නෑ.

    තොපි හමුදාව උඩ තියන් ඉන්නේ තොපේ දේශපාලනයට උන්ව ඕන හින්දා මිසක් උන්ට ඇති ආදරයකට නෙමේ යකෝ...
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් තොගේ මල්ලි කෙනෙක් ඔය වෙඩි පාරකින් මැරුණ නම් තෝ ඔය විදියට කථා කරනවද?කියපන් බලන්න?යකෝ ඒ මැරුණ මිනිස්සුත් මිනිස්සු..ඒ අම්මලට මොනතරම් දුකක් ඇද්ද.හමුදාවේ උන් රට රකින්න ගියේ අපි කියලා නෙමේ..උන්ට ඕන හින්දා..උන් යුද්දේ දින්නා කියලා දැන් අපේ මිනිස්සු උන්ට ඕන ඕන වෙලාවට මරන්න පුළුවන් කියලද උබ කියන්නේ???
    පො*න කොටියෝ තෝ ඔය කියන්නෙ හමුදාව විහින් මැරුනා කියලා නේද? තොගෙ අම්*ගෙ වලට හෙන ගහන්න ඕන කවදහරි
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පො*න කොටියෝ තෝ ඔය කියන්නෙ හමුදාව විහින් මැරුනා කියලා නේද? තොගෙ අම්*ගෙ වලට හෙන ගහන්න ඕන කවදහරි

    හමුදාවට ගියේ ඇත්තටම රටට,ජාතියට ආදරේ නම් දැන් කවුරුහරි පරයෙක් අණ දුන්න පලියට අහිංසක මිනිස්සු මරන්නේ නැහැනේ බොල..තොට ඒක තේරුම් ගන්න බැරිද ගොනෝ?.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    938
    113
    පො*න කොටියෝ තෝ ඔය කියන්නෙ හමුදාව විහින් මැරුනා කියලා නේද? තොගෙ අම්*ගෙ වලට හෙන ගහන්න ඕන කවදහරි

    pako hamudawe ewun kare unge job eka. apita adareta giya kiyalada tho kiyanne? :rofl: ane huke rata rakilla
     
    • Like
    Reactions: adflavion

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පො*න කොටියෝ තෝ ඔය කියන්නෙ හමුදාව විහින් මැරුනා කියලා නේද? තොගෙ අම්*ගෙ වලට හෙන ගහන්න ඕන කවදහරි

    තොගේ අම්මගේ හු**ට හෙන ගහන්න ඕන තෝ වගේ ගෙරි බල්ලෙක්ව මේ ලෝකෙට ජාතක කරාට.:yes:
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    ලංකා ඊ නිව්ස් වලට පුක දෙන එකෙක් ඇවිල්ලා

    ගොන්නුනුගෙ ඈට දෙක තලනවලු බර හොදට අදින්න පුලුවන් වෙන්න,තව ටිකක් තලාගනින් එතකොට හොදයි මගෙ දෙය්යා.........:angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mokaunath me de hodata ahaganin army ekata dos kiyanna mokatawath ba therunada mokada math soldaduwek nisa sivil minissu karana hama dema hari dewalda. thopi nemei yako api udgoshana karanna one. wathura prashne hari aththa eth deyak kiuwama eka therum nogena wadakalama mewage dewal wenawa. police yata gahana vidiyata hamudawata gahanna thopita ba api me loka gahanna ba kiuwa ltte ekatath gahapu un hamuda sebalekuta atha thiyanna sivil unta ba api polisiya nemei. deyak karana kramayak thiyenawa pashnayak dawasin visadanna ba mokada janadi pathi thumawath apiwath deviyo nemei kalaya one deyak karanna ape niladarith deshapalana mahathwaruth kiuwane karmantha shalawa ain karala denawa me hitiya wage iwasala dawas kipayak inna kiyala udgoshana kiyanne dan rallak wela awasana prathi palaya darunu ai kiyala thamuselage hith walinma ahala balanawa udgoshana karala vinasa karanne me rate salli wagema watina kalaya. ahinsaka minissu illuwe pirisidu wathura thamai eth ahinsaka vidiyata ape janadi pathi thumagen illimak karana ehuma kawadawath me prshneta visadumak denawa ai ehemanokara ethumata dos kiyanne hamudawata dos kiyanne mama dakka ekek kiyanawa hamudawata mama le dunna me atha kapala danawa kiyala thopita pahugiya kale amathakai ape sahodara soldaduwo marune thope anagathe wenuwel puluwannam dipan e jivitha tika aththa therum ganna uthsaha karapalla dushta novi

    සිවිල් ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න යුධ හමුදාවට බෑ. ඒකට පොලීසිය තියනවා. මොකා වුනත් කරපු වැඩේ නීති විරෝධී. කැරලි මර්ධනයට වුනත් ජීව උණ්ඩ පාවිච්චි කරන්න බෑ. තොපි වපුරපු ඒව තොපිට තියෙයි. තොපෙ දරුවෙකුට වත් හරි යන්නෙ නෑ කරපු අපරාදෙට :D
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :yes:අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පඩි කාලා උන්ටම කෙලිනවා

    chandrikage kale airfoce ekai army ekai dekama me wage kuliyata awalan wada karana eka prathikshepa kala.PSD dammala thamai eki ekale awalan wada tika karagaththe.dan army eke ponnayo panala puka denne.
    dan army eke inne kakussi hoda hoda malakaya wage ewungen guti kaka inna asa kalakanni ponnayo tikak.
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    ආණ්ඩුව සුද්ද කරන උන් කියන්නේ මේක JVP එකේ වැඩක්ලු. අනේ හුකේ. දැන් ඉතින් මොකෙකුට හරි මේක මුන් ගාවලා ලිස්සලා යයි. අඩුම ගානේ මහින්ද ජනතාවවත් තාම ඇමතුවේ නැහැනේ මෙච්චර හරියක් වෙලත්. සෑහෙන ගේමක් දෙනවලු මේකේ සාක්ෂි යට ගහන්ඩ. :baffled::baffled::baffled:

    මහින්ද කාලකන්නිය කවදත් කලේ ඔයටික තමයි, :angry::angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    chandrikage kale airfoce ekai army ekai dekama me wage kuliyata awalan wada karana eka prathikshepa kala.PSD dammala thamai eki ekale awalan wada tika karagaththe.dan army eke ponnayo panala puka denne.
    dan army eke inne kakussi hoda hoda malakaya wage ewungen guti kaka inna asa kalakanni ponnayo tikak.

    සිරාවට බං..මුන්ට දැන් කරන්න වැඩක් නැති හින්දා කුලියට මිණී මරණ එක තමා කරන්නේ..:yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    mokaunath me de hodata ahaganin army ekata dos kiyanna mokatawath ba therunada mokada math soldaduwek nisa sivil minissu karana hama dema hari dewalda. thopi nemei yako api udgoshana karanna one. wathura prashne hari aththa eth deyak kiuwama eka therum nogena wadakalama mewage dewal wenawa. police yata gahana vidiyata hamudawata gahanna thopita ba api me loka gahanna ba kiuwa ltte ekatath gahapu un hamuda sebalekuta atha thiyanna sivil unta ba api polisiya nemei. deyak karana kramayak thiyenawa pashnayak dawasin visadanna ba mokada janadi pathi thumawath apiwath deviyo nemei kalaya one deyak karanna ape niladarith deshapalana mahathwaruth kiuwane karmantha shalawa ain karala denawa me hitiya wage iwasala dawas kipayak inna kiyala udgoshana kiyanne dan rallak wela awasana prathi palaya darunu ai kiyala thamuselage hith walinma ahala balanawa udgoshana karala vinasa karanne me rate salli wagema watina kalaya. ahinsaka minissu illuwe pirisidu wathura thamai eth ahinsaka vidiyata ape janadi pathi thumagen illimak karana ehuma kawadawath me prshneta visadumak denawa ai ehemanokara ethumata dos kiyanne hamudawata dos kiyanne mama dakka ekek kiyanawa hamudawata mama le dunna me atha kapala danawa kiyala thopita pahugiya kale amathakai ape sahodara soldaduwo marune thope anagathe wenuwel puluwannam dipan e jivitha tika aththa therum ganna uthsaha karapalla dushta novi


    le dunna ekata sansare kalakirenna ati me wage parayonta da le dunne kiyala.eka uta witarak newei apita unat hitenne ehema tamai :frown::frown: mokada bola ponnayo gota pak* kiyana kiyana widiyata natuwama hama jara wadetama api hodai kiyala da kiyanna ona :angry::angry::angry: thope awama balaya kiyanna okada musalayo? mata nam appiriyai dan hamuda karayek dakinnawat.. :baffled::baffled::baffled:
    aniwaryayenma,mahindalage puka hodapalla kiwwot ekat karanna ona,KP ta karunata wadapalla kiwwot ekat karanna ona eka tamai hamudawe winaya kiyanne :yes::yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    pako hamudawe ewun kare unge job eka. apita adareta giya kiyalada tho kiyanne? :rofl: ane huke rata rakilla

    තොපි වගේ කාල කන්නිත් මේ රටේ ඉපදුනානෙ තොපි ඉපදෙන්න තිබ්බෙ අර දකුනු ඉන්දියාවෙ දෙමල හැත්තත් එක්ක :angry::angry::angry::angry::angry:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඇයි බන් උබල මේ හමුදාව කියල උන්ට දෙයියෝ කිය කිය වදින්නේ? හමුදාවේ උන් කරේ උන්ගේ රස්සාව, පෙරමුණට ගිය අය වෙඩි තිබ්බා, බුද්ධි අංශ වල අය මොලෙන් වැඩ කරා, ලොකු ලොක්කෝ ඕඩර්ස් දුන්න, පොලිසිය සාමය රැක්ක, රටේ වැඩ කරන හැම මනුස්සයම යුද්දේට සහභාගී උනා. මේ එක්කෙනෙක් හරි අඩු උනා නම් යුද්දේ කරනන් බෑ. හැමෝම කරේ තමන්ගේ රාජකාරිය.

    උබලම ආර්මි එක දෙයියෝ දෙයියෝ කියන වැන්ද කාලයක්, දැන් බල්ලෝ බල්ලෝ කියනව. රටක හැම මනුස්සයටම යුද්ද කරන්න බෑ, ඒත් රට වෙනුවෙන් කරන්න පුලුවන් වැඩ කොටසක් තියනව, front line එකට ගිහින් වෙඩි තිබ්බ අය විතරක් නෙමේ දෙයියෝ, බදු ගෙවපු සුලු සේවකයගේ ඉදන් හැමෝම.

    අපේ උන් කාලෙකට ඕනවට වඩා ලොකු කරගන්නව, පස්සේ ඔක්කොම අමතකයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පැටියා;15398904 said:
    සිවිල් ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න යුධ හමුදාවට බෑ. ඒකට පොලීසිය තියනවා. මොකා වුනත් කරපු වැඩේ නීති විරෝධී. කැරලි මර්ධනයට වුනත් ජීව උණ්ඩ පාවිච්චි කරන්න බෑ. තොපි වපුරපු ඒව තොපිට තියෙයි. තොපෙ දරුවෙකුට වත් හරි යන්නෙ නෑ කරපු අපරාදෙට :D

    :yes::yes::yes::yes:

    me pakada hamudakaraya hitan inne lokema uge athe wage..ane hukee.. thopi ponna rala deshapalana balaya issaraha dekata thunata nawila paredi ahinsaka minissunwa maranawa. itin topilawa epa nowee tiyeida minisunta.aniwa wedi tiyapu un moka unat unge pawul pitinma hadigawila pala.. :yes::yes: tope katawat hariyanne na.gota ge puka lowa lowa idapalla tope maha ewunut ekka.unut kondak nati ponnayo ne. thope winaya kiyannet ekane..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් තොගේ මල්ලි කෙනෙක් ඔය වෙඩි පාරකින් මැරුණ නම් තෝ ඔය විදියට කථා කරනවද?කියපන් බලන්න?යකෝ ඒ මැරුණ මිනිස්සුත් මිනිස්සු..ඒ අම්මලට මොනතරම් දුකක් ඇද්ද.හමුදාවේ උන් රට රකින්න ගියේ අපි කියලා නෙමේ..උන්ට ඕන හින්දා..උන් යුද්දේ දින්නා කියලා දැන් අපේ මිනිස්සු උන්ට ඕන ඕන වෙලාවට මරන්න පුළුවන් කියලද උබ කියන්නේ???

    දැන් එතකොට ඔය මැරිල ඉන්නෙ තොගේ මල්ලිද ඔච්චර අමාරුව ....උන් උන් යුද්දෙ දිනුවෙ නැතන් ඉතින් තොපිට ඉන්න වෙන්නෙ ගෙවල් වලට වෙලා ...නැට්ට පුකේ ගහගෙන ගෙදරින් එලියට ගිය එකා ගෙදර එයිද sure එකක් නැතුව ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    • හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා ප්‍රකාශකයා කීය. එය අමූලික මුසාවකි.

    හමුදාවට රබර් උණ්ඩ නැත. රබර් උණ්ඩ තිඛෙන්නේ පොලිසියේ කැරලි මර්දන ඒකකය ඇතුළුව පොලිසි සතුවය. ඊයේ (02) උදයේ ලබා ගත් වාර්තා අනුව වැලිවේරිය පොලිසියෙන් එකදු රබර් උණ්ඩයක් හෝ භාවිතා කර නැත. එහි රබර් උණ්ඩ තොගය එසේම පවතී. දෙවැන්න නම් පැමිණි හමුදා ඛන්ඩය සතුව තිබුනේ ටී-56 සහ ඒ.කේ-47 අවි වන අතර එම අවි වලට රබර් උණ්ඩ යෙදිය නොහැක. රබර් උණ්ඩ යෙදිය හැක්කේ තුවක්කු වලට ය. ටී-56 සහ ඒ.කේ.-47 අවි සඳහා ජීව උණ්ඩ වෙනුවට යෙදිය හැක්කේ පුහු උණ්ඩ ය. ඒවායින් කිසිවෙකුට කිසිදු තුවාලයක් නොවන අතර ඒවා ටෙලි නාට්‍ය සඳහා යොදා ගන්නා උණ්ඩයන් ය. මේ අනුව හමුදා ප්‍රකාශක සුනඛ බි්‍රගේඩියර් රුවන් වනිගසූරිය දෙසා බෑවේ අමූලික බොරුය.

    • පොලිසියේ ඉල්ලීම මත හමුදාව පැමිණි බව හමුදා ප්‍රකාශකයා ද ආණ්ඩුවේ සට්ටැඹියෝද කීය. එයද අමූලික බොරුවකි.

    පොලිසියේ කුමන නිලධාරියාගේ ඉල්ලීම පරිදි පැමිණියාදැයි හෙලි කරන ලෙස අප අභියෝග කරමු. මෙවැනි තත්ත්වයකදී පොලිසියේ ඕනෑම නිලධාරියෙකුට හමුදා ආධාර ඉල්ලා සිටිය නොහැක. ජනතාවක් ප්‍රචන්ඩ වී කැරලිකාරී තත්ත්වයකට යොමු වී පොදු දේපොල මිනිස් ජීවිත හානි කරමින් සිටින්නේ නම් එය පොලිසියට පාලනය කළ නොහැක්කේ නම් පමණක් එම ස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහල නිලධාරියෙකු විසින් එම ඉල්ලීම හමුදාවෙන් ඉල්ලා සිටිය යුතුය. එවිට හමුදාවට පැමිනිය හැක. ඒ අනුව කුමන පොලිස් නිලධාරියා එලෙස හමුදා ආධාර ඉල්ලා සිටියාද කියා ඔප්පු කළ යුතුය.

    • පෙට්‍රල් බෝම්බ ගැහුව නිසා වෙඩි තිබ්බා කියා සට්ටැඹියෝ පවසති. එයද වැරදිය.

    සිවිල් පුරවැසියන් කලහකාරී වී පෙට්‍රල් බෝම්බ ගැහුවා කියා හමුදාවකට වැලිවේරියේ ආකාරයෙන් වෙඩි තැබිය නොහැකිය.

    හදිසි නීතිය නැති සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන කාල වකවානුවකදී අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී වලදී භාවිතා කළ යුතු නීත්‍යාණුකූල සරඹයක් යුද හමුදාව තුල පවතී. ශ්‍රී ලංකාවත් ලෝකයත් අනුදත් එකී යුද හමුදා සරඹය මෙසේය.

    සාමාන්‍ය නීතිය යටතේ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරී වලට හමුදාව කැඳවිය යුත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හෝ ඊට ඉහල පොලිස් නිලධාරියෙකු විසිනි. ඒ පොලීසිය එකී ආරක්ෂක කටයුත්තේදී පොලිස් අවම බලය යොදා එය අසාර්ථක වූ තැනදීය.

    හමුදාව පැමිණීමට පෙර කැරැලි මැඩ පැවැත්වීම පිනිස පොලිස් අවම බලය ලෙස පීඩන වතුර ප්‍රහාර එල්ල කිරීම, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, කුළු සහ බැටන් ප්‍රහාර එල්ල කිරීම සහ අවසානයේ රබර් උණ්ඩ යොදා ප්‍රහාර එල්ල කිරීම පවා අසාර්ථක වී තිබිය යුතුය. (රබර් උණ්ඩ වලින් වෙඩි තැබීම යුද හමුදාවට අදාල නැත) එය සිදුකළ යුත්තේ පොලිසිය විසිනි.

    එම ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් තිබේනම් හමුදාව කැඳවිය හැකි අතර එසේ පැමිණෙන හමුදාව අනුගමනය කළ යුතු නීති ගණනාවක් ඇත. නැතහොත් සරඹයක් ඇත.

    එම හමුදා ඛණ්ඩය සමග මහේස්ත්‍රාත්වරයෙකු හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥයෙකු සිටීම අනිවාර්ය වෙයි. ඉන්පසුව එම හමුදා ඛන්ඩය බලය යෙදීමට පෙර විසිරී යන ලෙස අනතුරු ඇඟවිය යුතුය. එය පෙරේදා මිනීමරු බි්‍රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන කීවා සේ 'විනාඩි 5 ක් දෙනවා විසිරී යන්න යි' කීමට නොහැකිය. අනතුරු ඇඟවීම භාෂා ති්‍රිත්වයෙන්ම මුද්‍රිතව ජනතාව අතර ඛෙදා හැරිය යුතු අතර එසේ කළ නොහැකි නම් භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශණය කෙරෙන බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් අවම වශයෙන් තෙවරක් භාෂා තුනෙන්ම අනතුරු ඇඟවිය යුතුය.

    හමුදාවට වෙඩි තැබිය හැක්කේ කැරලිකාර ජනයා එය පිළිනොගන්නේ නම් ඉන් පසුවය. එය නිරීක්ෂනය සඳහා පෙර කී මහේස්ත්‍රාත්වරයා හෝ මහේස්ත්‍රාත් බලතල සහිත නීතිඥවරයා සිටිය යුතුම ය.

    ඉහත කී සියළු කාරණා සැපිරීමෙන් තොරව සාමාන්‍ය නීතිය යටතේ හමුදාව විසින් කෙරෙන වෙඩි තැබීමක් සහ ඉන් සිවිල් පුරවැසියන් මිය යාම යුද නීතිය අනුවත් සාමාන්‍ය රටේ නීතිය අනුවත් ජාත්‍යන්තර නීතිය අනුවත් බලවත් වරදක් වේ. එය ගිනිය හැක්කේ මානව වර්ගයාට එරෙහිව සිදුකළ අමානුෂික ඝාතනයක් ලෙසය.

    මේ කිසිවක් නොමැතිව පොලිසියේ ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හෝ අනුමැතියකින් තොරව වැලිවේරියේ සිදුකෙලේ සම්පූර්ණ මිනිස් සංහාරයකි.

    එය සිදුකළ වුන් සහ අණ දුන් වුන් අනිවාර්යයෙන්ම ද~ුවම් ලැබිය යුතුය.

    රටේ නිරායුධ පුරවැසියන්ට ඒ රටේ හමුදාව පැමිණ අණක් ගුණක් නැතිව වෙඩි තබා මරා දමනවානම් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව බරපතල අනතුරකට වැටේ. එවන් පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල අයිතියක් ඇත. තම රටේ පාලකයා සහ හමුදාව පැමිණ තමා මරා දමනවා නම් එවන් ජනතාවකට ඉතිරි වන්නේ ජාත්‍යන්තරයේ ආරක්ෂාව පැතීම පමණි.

    -විමල් ධීරසේකර විසිනි-
    ලංකා ඊ නිව්ස් -2013.අගෝ.03, පෙ.ව.6.00

    bump
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අම්මද මල්ලිද කියලා වැඩක් නෑ, දඟලල හමුදාවෙ ඉල්ලගෙන කනකොට කෝකටත් එක විදියට බෙදන්නෙ:angry::angry:

    ehenam ponna pak*ayo ara malaka silva tat ehemama salakanna tibbane.uu lagata enakota metana pora talk denna ponna pak*ayalage kakul wewalanawa ne.. :angry::angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    mokaunath me de hodata ahaganin army ekata dos kiyanna mokatawath ba therunada mokada math soldaduwek nisa sivil minissu karana hama dema hari dewalda. thopi nemei yako api udgoshana karanna one. wathura prashne hari aththa eth deyak kiuwama eka therum nogena wadakalama mewage dewal wenawa. police yata gahana vidiyata hamudawata gahanna thopita ba api me loka gahanna ba kiuwa ltte ekatath gahapu un hamuda sebalekuta atha thiyanna sivil unta ba api polisiya nemei. deyak karana kramayak thiyenawa pashnayak dawasin visadanna ba mokada janadi pathi thumawath apiwath deviyo nemei kalaya one deyak karanna ape niladarith deshapalana mahathwaruth kiuwane karmantha shalawa ain karala denawa me hitiya wage iwasala dawas kipayak inna kiyala udgoshana kiyanne dan rallak wela awasana prathi palaya darunu ai kiyala thamuselage hith walinma ahala balanawa udgoshana karala vinasa karanne me rate salli wagema watina kalaya. ahinsaka minissu illuwe pirisidu wathura thamai eth ahinsaka vidiyata ape janadi pathi thumagen illimak karana ehuma kawadawath me prshneta visadumak denawa ai ehemanokara ethumata dos kiyanne hamudawata dos kiyanne mama dakka ekek kiyanawa hamudawata mama le dunna me atha kapala danawa kiyala thopita pahugiya kale amathakai ape sahodara soldaduwo marune thope anagathe wenuwel puluwannam dipan e jivitha tika aththa therum ganna uthsaha karapalla dushta novi

    ithin dn aiya kiyanne janadipathi thuma hari kawru hari meyalata wisaddum denakan sathi deka thunak ara wathura tanki walin bibi inna kiyalada?

    meka hamudawata banna deyak neme.oyala pahu gya kale karapu dewal api dnnawa e respect eka thiyenawa.eth dn government ekn kiyanwa rubber bullet dalalu wedi thibbe.

    eka aththada? nane.boruwane.
    meka army eke waradda neme.uda than wala waradda.eth oyalata tikak hithanna thibba e minissunta wedi thiyanna kalin.eetath dn maruna dennekma podi lamayi.

    e minissu dan sathi ganaka idan oya dagalanne.mkda aiya eye pereda oya root ekata bahala gema denna athi.eth mn gampaha inne.oya root eke nitharama yana enawa.me minissunta kawruth kan dunne na hariyata.ekai oya tharan lokuwata adde.
    meka kochchara asadarana deyakda kiyanawa nm hariyata schoolayak athule waliyakata army eka genawa wage deyak.

    meka respect eka gana kathawak neme manussakama gana kathawak