හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ජනපති ගෝඨාබය එපා කියලා...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,473
    47,549
    113
    ඵහෙනම් ගෝඨා පොතේ කියල තියෙන්නේ ඵයා කියන දේ හමුදාව ගණන් ගත්තේ නෑ කියලා..😅😅

     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    "බොරු කිව්වට කමක් නැහැ. ලියල තියන්න එපා."

    - ගොටභය රාජපක්ෂ
     
    • Haha
    Reactions: ruchira55

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,719
    8,420
    113
    ගෝටා බයේ පැනලා යද්දී ගෑනිගෙ සායක් කරුවලේ ඇදන් ගිහින් තියෙන්නේ කියන්නේ ඇත්ත ද
     
    • Haha
    Reactions: ruchira55

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    4JxnDUR.png
     
    • Haha
    Reactions: u_make_me_sick_

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ගෝතය පොතක් ලියල උගේ පුක ලෙව කාපු, ඌට රචනා ලියපු උන්ටත් කෙලෙව්ව.

    පව් oi මුන් වදාපු එවුන්. බැලුමක් ගන්න සල්ලි නැතිව මුන්ව හදලා අහක යන හෙන ඉල්ලන් කනවා
     
    • Haha
    Reactions: ruchira55

    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    ඒ වෙලේ වෙඩි තියල එකෙක් හරි මරුනනන් ඉතින් රටම ලේ විලක් වෙනව. මොළේ ටිකක් හරි කල්පනා කරල කරපු එකම හොද වැඩේද මන්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඔව් ඉතින් ඕකුංට ඔර්ඩර් එක විතරයි නේ ඕන. අම්ම තාත්තට උනත් තියල දානවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මානසිකව වැටිල හිටිය බයියො ටිකක් ඔළුව උස්සල ලපයෑ වැරදි කිය කිය යන්න පටන් ගත්තා විතරයි. ආයේ කෙලියා නේද උන්ට.
     
    • Haha
    Reactions: Rsupun

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Machan kiyawanna kammali oka Ara pothe kallakda? Puluwan ekek Ara pothe summery eka YouTube dapanko podi entertainment ekak ganna. Ubalatath views hambei
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඒ වෙලේ වෙඩි තියල එකෙක් හරි මරුනනන් ඉතින් රටම ලේ විලක් වෙනව. මොළේ ටිකක් හරි කල්පනා කරල කරපු එකම හොද වැඩේද මන්ද
    Vedi nothiya avama balaya yodavala (Riot police) control karanna thibba.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    සිංහල කමට බුදුධහමට ගෞරව කරන වටිනා ජනපති කෙනෙක් අපට අහිමි උනා. කාලකන්නි සිංහලු දැන් පව් ගෙවනවා
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    Vedi nothiya avama balaya yodavala (Riot police) control karanna thibba.
    උබ හිතනවා ද මිනිස්සු ආපු විදිහට ඕක control කරන්න පුළුවන් කියලා.
    මිනිස්සු ආපු පීඩනය පිට කරන්න එදා අවේ මොක උනත් කමක් නෑ කියලා
    ඒ ආපු ඇවිල්ලට හමුදාවට කර ගන්න දෙයක් නෑ
    1 වෙඩිල්ලක් හරි තිබ්බා නම් එදා.
    මේ රටේ රාජපක්ෂලා ගෑවුණු එකක් ඉතුරු වෙන එකුත් නෑ
     
    • Haha
    Reactions: weer 11