හමුදාව

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    මේ ෆොටෝ එක
    අහම්බෙන් දැක්ක එකක්...
    "මේ මොකක්ද අයියෙ..?" කියල
    මං විශේෂ කාර්‍ය බලකායෙ උන්නු අයිය කෙනෙකුගෙන් ඇහුවෙ ඇත්තටම මේ මොකක්ද කියල මමත් දැනගෙන හිටියෙ නැති නිසා.
    මේක "සෙල්" එකක්... අපේ හමුදාවෙ කොල්ලන්ව අල්ලගත්තම උන්ව කූඩු කරල තියන්ඩ කොටි හදල තියන හිර කූඩුවක්...
    බලන්ඩකො ඔය පින්තූරෙ හොදට..
    කූඩුව හිරකාරයගෙ ඇගේ සයිස් එකටම තමයි....
    ඒ පැත්තට හැරෙන්ඩත් බෑ.. මේ පැත්තට හැරෙන්ඩත් බෑ... දවස් ගනන් හිටගෙන... වාඩි වෙනවා තියා එකම විදිහට ඉදලා කකුල් හිරි වැටුනම හේත්තු වෙන්ඩවත් බෑ. සෙල් එකේ කම්බි කූරු වලට කටු කම්බි දවටලා..
    කන්ඩ කෑමක් තියා බොන්ඩ එක වතුර උගුරක් දෙන්නෙ නෑ උන්..
    ඔව්.. ඇත්තමයි...
    අද අපේ මහ උන් ඔඩොක්කු වල දාගෙන හුරතල් කරන කොටි හැත්ත අපේ කොල්ලන්ට වද දුන්නෙ ඔහොමයි.. මහ සක්කිලි ජාතියක් උන්...
    අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි...
    මේ වගේ සෙල් වල හිරවෙලා අපා දුක් විදපු අපේ කොල්ලො ගැන එක පරයෙක් කටක් අරිනවද..?
    වැඩේ තියෙන්නෙ...
    අපේ කොල්ලො මෙහෙම දුක් විදලත්
    පැනල යන්නෙ නැතුව, දාල යන්නෙ නැතුව ෆයිට් කරපු එක...
    ඒත් අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..
    උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුනන හින්ද
    උන්ට හිතා ගන්ඩ බැරුව ඇති
    මිනිහෙක් කොහොමද රට ගැන හිතල මෙච්චර කැප කිරීමක් කරන්නෙ කියල..!"


    13906985_667311343433079_4324207002379028416_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..
    උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුනන හින්ද
    උන්ට හිතා ගන්ඩ බැරුව ඇති
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔවා කියලා වැඩක් නෑ.. කොහෙවත් යන දේශ පාලුවොන්ට කඩේ යන එක විතරයි සින්හලයා දන්නෙ :angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..
    උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුනන හින්ද
    උන්ට හිතා ගන්ඩ බැරුව ඇති
    යුධ බිමෙත් හොද මොලයක්... බිස්නක් ලෝකෙත් හොද මොලයක්...

    මේ පක්ශ දෙකේ කුලක් කා ගැනීම නිසා ඇති වෙලා තියන තත්වේ අනුව මේ වගේ පොතක් ලියලා දාන එක තමයි හොදම දේ...

    නිකන්ම පබ්ලිසිටි එක ලැබෙනවා...

    නියම විශ්‍රාම ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ...

    :no:
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    උන්ට හිතා ගන්ඩ බැරුව ඇති
    මිනිහෙක් කොහොමද රට ගැන හිතල මෙච්චර කැප කිරීමක් කරන්නෙ කියල..!"

    :yes::yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේව කියවද්දි අපි මෙච්චර කලකිරෙනවනම්, ඒ කාලේ අපා දුක් විඳපු මේ මිනිස්සු කොච්චරනම් කලකිරෙණව ඇද්ද මානව හිමිකම් කිය කිය කොටින්ට සේලයින් දෙන්න හදනකොට..:sorry:
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ...
    අද අපේ සිංහල උන්ටත් පේන්නෙ කොටින්ගෙ මානව හිමිකම් ගැන විතරයි...

    ඒත් අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..

    Ratak jaathiyak gena hegiimak nethi ewun
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    අද ඉන්න බල්ලො කියන්නෙ අපේ කොල්ලො මේව කරේ මාසෙ පඩියට සල්ලි වලට කියල..
    උන් සල්ලි වලට කොටින්ටයි සුද්දන්ටයි පස්ස පැත්ත විකුනන හින්ද
    උන්ට හිතා ගන්ඩ බැරුව ඇති
    මචන් 2007-2008 කාලේ උඹේ වයස කීයද
     
    Last edited: