හමුදාව_බලු_වෙයි

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හමුදාව_බලු_වෙයි

    මෙහෙමත් පොන්න ආරක්ශක ලේකම් කෙනෙක් කොන්දක් නෑති මෝඩ මූසලයෙක්. පබයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමෑති උනාම ආරක්ශක ලේකමුත් එහෙමම වෙන්න එපෑයි.

    දෑන් හම්බයෝ සින්හලුන්ට පුකෙනුත් හිනාවෙනවා ඈති.



    නැ'හිර මහ ඇමැති රැස්වීම් වර්ජනය ඉවරයි

    image_1464601964-28368a1c3f.jpg


    ත්‍රිකුණාමලය සාම්පුර් මහ විද්‍යාලයේ ඉකුත් 20 වැනි දා පැවති උත්සවයක දී නැගෙනහිර මහ ඇමැති නසීර් අහමඩ් මහතා නාවික හමුදා නිලධරයකුට ප්‍රසිද්ධියේ බැන වැදීමේ සිද්ධියෙන් අනතුරුව ත්‍රිව්ධ හමුදාව මහ ඇමැතිවරයා සහභාගී වන උත්සව වර්ජනය කිරිමට ගත් තීරණය අද (30) සිට ඉවත් කළ බව වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

    ත්‍රිවිධ හමුදාව එක්ව ගත් මෙම තීරණය ඉවත් කිරිමට හේතුව අනාවරණය කිරිමට නොහැකි බවද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    නැගෙනහිර මහ ඇමැති ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් ත්‍රිවිධ හමුදාව ඉකුත් 27 දින සිට ඔහුගේ උත්සව වර්ජනයට ඒකමතිකව තීරණය කර තිබුණි.

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොවක් දිනු හමුදාවකටත් අපමණ අගයක් ලැබුණු වගයි.......