හමුදා කඳවුරු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    14330018_338906146453627_8525847721400296176_n.jpg

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොනවා කරන්නද බන්....

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනනවා බුදුහාමුදුරුවොනේ! :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හාමුදුරුවො කො අද?
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    983
    113
    Hamilton, NZ
    යහපාලනේට දුන්නම් උබලත් මේවාගේ කොටස් කාරයො තමා සහෝ :)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ȜMA X;20662919 said:
    යහපාලනේට දුන්නම් උබලත් මේවාගේ කොටස් කාරයො තමා සහෝ :)

    ඔව්..
    කුක්කා නිකන් බබා වෙන්න යනව දැන්

    :cool::cool:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ȜMA X;20662919 said:
    යහපාලනේට දුන්නම් උබලත් මේවාගේ කොටස් කාරයො තමා සහෝ :)

    දැන් උ තේරුම් අරන් මචන්..මුළු කිරියේම මුට විතරයි කොන්දක් තිබ්බේ යහපලානේ චන්දෙ දුන්න එක වැරදි කියන්න...වරද්ද තේරුම් අරන් හැදෙන්න :)
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Lankawe hamudawen 80% inne North & East. Hamudawa rate hemathenama samanawa inna ona. War eka enna issara balapan POLICE thamai thibune hemathenama. Ratak samakamee wenakota police thamai rate security eka balaganne.

    ISIS terrorism threat ekak thiena Europe wala UK,Germany,France wage ratawala balapan Lankawe wageda kiyala. Police thamai e ratawal wala arakshawa balaganne.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හමුදාව විසිරුවල දානව පඩි දෙන්නත් හෙන ගානක් යනවනෙ :sorry: :sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Lankawe hamudawen 80% inne North & East. Hamudawa rate hemathenama samanawa inna ona. War eka enna issara balapan POLICE thamai thibune hemathenama. Ratak samakamee wenakota police thamai rate security eka balaganne.

    ISIS terrorism threat ekak thiena Europe wala UK,Germany,France wage ratawala balapan Lankawe wageda kiyala. Police thamai e ratawal wala arakshawa balaganne.

    ඉතින් හමුදාව අයින් කරලා එවෙනුවට පොලිසියයි එස්ටෙෆ් එකයි දාන්න එපයි

    අන්තිමට පොලිසිත් නැහැ හමුදාවත් නැහැ රටෙන් කාලලකුත් නැහැ ගොන් හැත්ත.:angry::angry::angry:

    යාපනේ හොද මිනිස්සු ඉන්නවතමා .එත් දැනට යාපනේ ඉන්නේ වැඩි බලයක් තියෙන්නේ කොටි හිතවාදී ප්‍රචණ්ඩත්වයට .නයිටි එන් විතරක් නොබලා වෙන චඇන්ලුත් බලපන් උතුරේ වෙන්නේ මොනවද කියල .

    පොලිසිවලින් පාලනේ කරන්න පුළුවන් එ පැතිවල නීතිගරුක උන් ඉන්නවනම් .
    හෙල්මට් ඇල්ලුවා කියල මුළු පොලිසියම කුඩු කරන සක්කිලි ඉන්නේ වැඩි හරියක් .අදටත් ගිහින් බලපන් එහෙ දැන් රටේ සාමාන්‍ය නීතිය නැහැ .හෙල්මට් නැහැ .කොටින්ම තනි පොලිසී කාරයෙක්ට තනියම පාරක යන්න බැහැ .

    කොලබට වෙලා කොල්ලෝ නලවන පොනිලගේ ගුබ්බයමෙන් එලිය ඇවිත් පොඩ්ඩක් ඇස ඇරලා බලපන්

    අපේ පැත්තෙත් කමාන්ඩෝ කෑම්ප් එකයි එස්ටීඑෆ් කෑම්ප් එකයි වැලිසර නෙවි බේස් එකයි තියෙනවා .උබ කියන විදිහට මෙහෙත් ජීවත් වෙන්න බැහැනේ එහෙනම් ?

    ඕක නෙමේ වෙන්න ඕනේ බහුතර දෙමල මිනිස්සු ආයේ මේ රට බෙදෙනවට අකමැතියි මොකද කට්ට කන්න වෙන්නේ උන්ට එහෙම වුනොත් .එත් දාමරික බලයෙන් එමිනිස්සුන්ව බයකරන් ඉන්නේ .හරිනම් ආණ්ඩුවට තියෙන්නේ ඉලම්වාදීන්ට විරුද්ද මිනිස්සුන්ව නගාසිටුවා ඔවුන්ට වැඩි බලයක් දෙන එක

    ඇත්ත මේකයි පොනිල tna එකට දුන්න පොරොන්න්දු තමා ඕව .:dull: