හමුදා පාලනයකට ගියේ නැ
හමුදා පාලනයක් මිනිස්සු ඉල්ලුවා. හැබැයි අපි විනය ආරක්ෂා කල.

අපරාදේ දැනගෙන ඉදලත් ගෙනත් නැ නේ.
හමුදා පාලනයක් මිනිස්සු ඉල්ලුවා. හැබැයි අපි විනය ආරක්ෂා කල.


අපරාදේ දැනගෙන ඉදලත් ගෙනත් නැ නේ.


මනුස්සය බැහැලම වැඩේ කරන්නයි යන්නේ එහෙනං![]()
ඒයි උබ නාගව අත ඇරල දැන් මහේෂ්ව අල්ල ගත්තද..උබට හොදටම සුවර්ද මනුස්සයවත් චන්දෙට ඉල්ලයි කියල..අන්තිමට මගෙ චන්දෙත් ගෝඨට කියල කියන එකක් නැ නේද මහේෂ් සේනානායක..
![]()
මම මිට කලින් මෙයාගේ කතාවක් අහල නැ
මේ කතා කරපු විදියට ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා වගේ.
නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්.
හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.

දෙකම එක සමානයි සමානයි වගේ...මහේෂ් හරි ඉල්ලයි නේද චන්දෙට..


තාම නාගට තමා සහය.
දෙවන මනාපෙකුත් තියෙන්න එපැයි.

මොකද මිනිහගෙ විවස්තවත් ස්වයoජාතයි කියල උබල කියල තියෙනව දැක්ක මම.. 



කියන්න තරං වරදක් නෑ කොහොමහරි ටිකක් ජනප්‍රිය අපේක්ෂකයෙක් හොයාගන්න පුලුවන් වෙච්ච එකම ලොකු දිනුමක් NPM එකට.මම මිට කලින් මෙයාගේ කතාවක් අහල නැ
මේ කතා කරපු විදියට ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා වගේ.
දෙකම එක සමානයි සමානයි වගේ...මහේෂ් හරි ඉල්ලයි නේද චන්දෙට..
![]()

කතාව අහල බැලුවොත් උබට තේරෙයි ගෝඨට සහයක් නැ කියල.


මහේෂ් අන්තිමට ගෝඨට සපෝට් නොකරයි කියන්නෙ කොහොමද, ෆොන්සේකත් සපෝට් එකේ..ආමි කාරයන්ට ආමිකාරයො අදිනව බන් ගෝඨ සීනියර් මහේෂ්ට වඩා.. 
කොහොමද නාගට සහය දෙන්නෙ මිනිහ චන්දෙ ඉල්ලනෙත් නැතුව, මොකක් හරි ස්වයoජාත ක්‍රමයක් තියෙනවද ගෙදර ඉදන් ජනාධිපති වෙන්ඩ පුලුවන්..මොකද මිනිහගෙ විවස්තවත් ස්වයoජාතයි කියල උබල කියල තියෙනව දැක්ක මම..
![]()
සමහරවිට බැරි වෙයි. එත් ඒ ව්‍යවස්ථාව අරන් වෙන කෙනෙක් ආවත් ඇති.
පුද්ගලයෙක් පස්සේ නෙවේ යන්නේ. වැඩපිළිවලක් පස්සේ.

සල්ලි අරන් මාරු වෙලා තියෙනෙ විස්තාවද පුද්ගලයද..


එතකොට උබල සල්ලි දැම්ම පුද්ගලයගෙ අකවුන්ට් එකටද, නැත්තන් වීවස්ථාවෙ අකවුන්ට් එකටද,සල්ලි අරන් මාරු වෙලා තියෙනෙ විස්තාවද පුද්ගලයද..
![]()
හමුදා පාලනයක් මිනිස්සු ඉල්ලුවා. හැබැයි අපි විනය ආරක්ෂා කල.
අපරාදේ දැනගෙන ඉදලත් ගෙනත් නැ නේ.
සල්ලි දැම්මේ යහපත් අදහසින් නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල.
සල්ලි දාපු අපිට නැති අමාරුවක් උබල හදාගන්න එපා.
නාගට වැඩිම උනොත් මිලියන 3ක් ඇති.
අපට නොදැනී මෙච්චරකල් හිටපු ආණ්ඩු කොච්චර අපෙන් හොරා කලා තියෙනවද
දැන් ඉපදෙන එකත් ලක්ෂ 5ක ණයකාරයෙක්
මගෙ ඩොලර් 50 ඉල්ලල දීපං උගෙන්.අඩෝ පල් හොරා..![]()



කොහොමද බන් උබල මෙහෙම සමාජෙට මූණ දෙන්නෙ කියන දෙයක ප්‍රායෝගිකත්වයක් තියෙන්ඩ ඔනනෙ..



නෝටි බබා;24789205 said:මං තාම ඇහුවෙ නෑ.
මේ මනුස්සයට හොද කොන්දක් තියෙනව.
හැබැයි මගෙ පුද්ගලික මතයනම් හමුදාවෙ කෙනෙක්ට ජනාධිපතිකම හරියන්නෙ නෑ කියන එක.
බලන්න ඕනෙ මේ මනුස්සයගෙ වටේට සෙට් වෙන්නෙ කවුද කියන එක.
මුල ඉදන්ම මගෙ හිතේ තියෙන්නෙ ගෝටවත් සජිත්වත් නෙවෙයි, වෙනම කෙනෙක් එයි කියන එක.
එහෙම කෙනෙක් ඉල්ලුවෙ නැත්තන් මාත් ගෝටට.

අනිත් එක 2020 ජනදිපතිට Powers නෑ.

නාම යෝජනා බාරදීම අවසන් උනාම ඕක කියපන්. තාම කල් වැඩි.සල්ලි දාල අමාරුව හැදුන උන් උබටත් හොරා කියල තියෙනව උබ දැක්කෙම නැද්ද ???? දැක්ක නැත්තන් බලාගනින්..
උදේ හවා ගොටට කඩේ යන මුට නාගට සල්ලි දාන්න පිස්සුද
උබේ අකවුන්ට් එකක් ද එකත්.
අනික උබල 225ම එපා උන් හොරු කියල නේද නාගව ගේන්ඩ හැදුවෙ ඌ ඊටත් වඩා හොරෙක්නෙ බන්,කොහොමද බන් උබල මෙහෙම සමාජෙට මූණ දෙන්නෙ කියන දෙයක ප්‍රායෝගිකත්වයක් තියෙන්ඩ ඔනනෙ..
උදේ හවා ගොටට කඩේ යන මුට නාගට සල්ලි දාන්න පිස්සුදඋබේ අකවුන්ට් එකක් ද එකත්.
නාම යෝජනා බාරදීම අවසන් උනාම ඕක කියපන්. තාම කල් වැඩි.






එහෙම උනොත් නම් ඉල්ලයි මිනිහ.. 