හමුදා පාලනයකට ගියේ නැ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හමුදා පාලනයකට ගියේ නැ

    හමුදා පාලනයක් මිනිස්සු ඉල්ලුවා. හැබැයි අපි විනය ආරක්ෂා කල. :(:(
    අපරාදේ දැනගෙන ඉදලත් ගෙනත් නැ නේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒයි උබ නාගව අත ඇරල දැන් මහේෂ්ව අල්ල ගත්තද..:lol::lol::lol: උබට හොදටම සුවර්ද මනුස්සයවත් චන්දෙට ඉල්ලයි කියල..අන්තිමට මගෙ චන්දෙත් ගෝඨට කියල කියන එකක් නැ නේද මහේෂ් සේනානායක..:lol::lol::lol::lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මනුස්සය බැහැලම වැඩේ කරන්නයි යන්නේ එහෙනං :yes:

    මම මිට කලින් මෙයාගේ කතාවක් අහල නැ
    මේ කතා කරපු විදියට ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා වගේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒයි උබ නාගව අත ඇරල දැන් මහේෂ්ව අල්ල ගත්තද..:lol::lol::lol: උබට හොදටම සුවර්ද මනුස්සයවත් චන්දෙට ඉල්ලයි කියල..අන්තිමට මගෙ චන්දෙත් ගෝඨට කියල කියන එකක් නැ නේද මහේෂ් සේනානායක..:lol::lol::lol::lol:

    තාම නාගට තමා සහය.
    දෙවන මනාපෙකුත් තියෙන්න එපැයි.

    කතාව අහල බැලුවොත් උබට තේරෙයි ගෝඨට සහයක් නැ කියල.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මිට කලින් මෙයාගේ කතාවක් අහල නැ
    මේ කතා කරපු විදියට ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා වගේ.

    නාගානන්ද ඉදිරිපත් වෙලා ඉන්නේ රට හැදීමේ අරමුණින්.
    හැබැයි ඒ මනුස්සය ගන්න බිංදුවේ ඉදන් ගන්න මේ උත්සාහය හැමෝම අගය කරන්න ඕනි.

    :rofl::rofl: දෙකම එක සමානයි සමානයි වගේ...මහේෂ් හරි ඉල්ලයි නේද චන්දෙට..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම නාගට තමා සහය.
    දෙවන මනාපෙකුත් තියෙන්න එපැයි.

    කොහොමද නාගට සහය දෙන්නෙ මිනිහ චන්දෙ ඉල්ලනෙත් නැතුව, මොකක් හරි ස්වයoජාත ක්‍රමයක් තියෙනවද ගෙදර ඉදන් ජනාධිපති වෙන්ඩ පුලුවන්..:rolleyes::rolleyes: මොකද මිනිහගෙ විවස්තවත් ස්වයoජාතයි කියල උබල කියල තියෙනව දැක්ක මම.. :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මිට කලින් මෙයාගේ කතාවක් අහල නැ
    මේ කතා කරපු විදියට ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා වගේ.
    කියන්න තරං වරදක් නෑ කොහොමහරි ටිකක් ජනප්‍රිය අපේක්ෂකයෙක් හොයාගන්න පුලුවන් වෙච්ච එකම ලොකු දිනුමක් NPM එකට.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :rofl::rofl: දෙකම එක සමානයි සමානයි වගේ...මහේෂ් හරි ඉල්ලයි නේද චන්දෙට..:lol::lol::lol:

    අප්පට උබ පොස්ට් සේව් කරන් ද ඉන්නේ. හොදයි හොදයි. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව අහල බැලුවොත් උබට තේරෙයි ගෝඨට සහයක් නැ කියල.

    උබ නාගගෙ කතා අහලත් ඔහොමනෙ කීවෙ,අන්තිමට මිනිහ සල්ලිත් අරන් මාරු උනා නේද..:lol::lol::lol: මහේෂ් අන්තිමට ගෝඨට සපෝට් නොකරයි කියන්නෙ කොහොමද, ෆොන්සේකත් සපෝට් එකේ..ආමි කාරයන්ට ආමිකාරයො අදිනව බන් ගෝඨ සීනියර් මහේෂ්ට වඩා.. :P:P
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොහොමද නාගට සහය දෙන්නෙ මිනිහ චන්දෙ ඉල්ලනෙත් නැතුව, මොකක් හරි ස්වයoජාත ක්‍රමයක් තියෙනවද ගෙදර ඉදන් ජනාධිපති වෙන්ඩ පුලුවන්..:rolleyes::rolleyes: මොකද මිනිහගෙ විවස්තවත් ස්වයoජාතයි කියල උබල කියල තියෙනව දැක්ක මම.. :lol::lol::lol::lol:

    සමහරවිට බැරි වෙයි. එත් ඒ ව්‍යවස්ථාව අරන් වෙන කෙනෙක් ආවත් ඇති.
    පුද්ගලයෙක් පස්සේ නෙවේ යන්නේ. වැඩපිළිවලක් පස්සේ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මං තාම ඇහුවෙ නෑ.
    මේ මනුස්සයට හොද කොන්දක් තියෙනව.

    හැබැයි මගෙ පුද්ගලික මතයනම් හමුදාවෙ කෙනෙක්ට ජනාධිපතිකම හරියන්නෙ නෑ කියන එක.

    බලන්න ඕනෙ මේ මනුස්සයගෙ වටේට සෙට් වෙන්නෙ කවුද කියන එක.

    මුල ඉදන්ම මගෙ හිතේ තියෙන්නෙ ගෝටවත් සජිත්වත් නෙවෙයි, වෙනම කෙනෙක් එයි කියන එක.
    එහෙම කෙනෙක් ඉල්ලුවෙ නැත්තන් මාත් ගෝටට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහරවිට බැරි වෙයි. එත් ඒ ව්‍යවස්ථාව අරන් වෙන කෙනෙක් ආවත් ඇති.
    පුද්ගලයෙක් පස්සේ නෙවේ යන්නේ. වැඩපිළිවලක් පස්සේ.

    එතකොට උබල සල්ලි දැම්මෙ පුද්ගලයගෙ අකවුන්ට් එකටද, නැත්තන් වීවස්ථාවෙ අකවුන්ට් එකටද,:rolleyes::rolleyes: සල්ලි අරන් මාරු වෙලා තියෙනෙ විස්තාවද පුද්ගලයද..:lol::lol::lol::lol:
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එතකොට උබල සල්ලි දැම්ම පුද්ගලයගෙ අකවුන්ට් එකටද, නැත්තන් වීවස්ථාවෙ අකවුන්ට් එකටද,:rolleyes::rolleyes: සල්ලි අරන් මාරු වෙලා තියෙනෙ විස්තාවද පුද්ගලයද..:lol::lol::lol::lol:

    සල්ලි දැම්මේ යහපත් අදහසින් නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල.
    සල්ලි දාපු අපිට නැති අමාරුවක් උබල හදාගන්න එපා.

    නාගට වැඩිම උනොත් මිලියන 3ක් ඇති.

    අපට නොදැනී මෙච්චරකල් හිටපු ආණ්ඩු කොච්චර අපෙන් හොරා කලා තියෙනවද
    දැන් ඉපදෙන එකත් ලක්ෂ 5ක ණයකාරයෙක්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    හමුදා පාලනයක් මිනිස්සු ඉල්ලුවා. හැබැයි අපි විනය ආරක්ෂා කල. :(:(
    අපරාදේ දැනගෙන ඉදලත් ගෙනත් නැ නේ.

    lankawa wage rataka hamuda palanayakata gannawa kiyana eka karanna amaru deyak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සල්ලි දැම්මේ යහපත් අදහසින් නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල.
    සල්ලි දාපු අපිට නැති අමාරුවක් උබල හදාගන්න එපා.

    නාගට වැඩිම උනොත් මිලියන 3ක් ඇති.

    අපට නොදැනී මෙච්චරකල් හිටපු ආණ්ඩු කොච්චර අපෙන් හොරා කලා තියෙනවද
    දැන් ඉපදෙන එකත් ලක්ෂ 5ක ණයකාරයෙක්

    සල්ලි දාල අමාරුව හැදුන උන් උබටත් හොරා කියල තියෙනව උබ දැක්කෙම නැද්ද ????දැක්කෙ නැත්තන් බලාගනින්..

    මගෙ ඩොලර් 50 ඉල්ලල දීපං උගෙන්.අඩෝ පල් හොරා..:angry:

    අනික උබල 225ම එපා උන් හොරු කියල නේද නාගව ගේන්ඩ හැදුවෙ ඌ ඊටත් වඩා හොරෙක්නෙ බන්, :lol::lol::lol::lol: කොහොමද බන් උබල මෙහෙම සමාජෙට මූණ දෙන්නෙ කියන දෙයක ප්‍රායෝගිකත්වයක් තියෙන්ඩ ඔනනෙ..:P:P:P:P
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    නෝටි බබා;24789205 said:
    මං තාම ඇහුවෙ නෑ.
    මේ මනුස්සයට හොද කොන්දක් තියෙනව.

    හැබැයි මගෙ පුද්ගලික මතයනම් හමුදාවෙ කෙනෙක්ට ජනාධිපතිකම හරියන්නෙ නෑ කියන එක.

    බලන්න ඕනෙ මේ මනුස්සයගෙ වටේට සෙට් වෙන්නෙ කවුද කියන එක.

    මුල ඉදන්ම මගෙ හිතේ තියෙන්නෙ ගෝටවත් සජිත්වත් නෙවෙයි, වෙනම කෙනෙක් එයි කියන එක.
    එහෙම කෙනෙක් ඉල්ලුවෙ නැත්තන් මාත් ගෝටට.

    ගොටාත් හමුදවෙ හිටියලු හැබැයි බයෙ පැනල ගිහින්.:rofl::rofl: අනිත් එක 2020 ජනදිපතිට Powers නෑ.:yes::yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සල්ලි දාල අමාරුව හැදුන උන් උබටත් හොරා කියල තියෙනව උබ දැක්කෙම නැද්ද ???? දැක්ක නැත්තන් බලාගනින්..

    උදේ හවා ගොටට කඩේ යන මුට නාගට සල්ලි දාන්න පිස්සුද
    උබේ අකවුන්ට් එකක් ද එකත්.

    අනික උබල 225ම එපා උන් හොරු කියල නේද නාගව ගේන්ඩ හැදුවෙ ඌ ඊටත් වඩා හොරෙක්නෙ බන්, :lol::lol::lol::lol: කොහොමද බන් උබල මෙහෙම සමාජෙට මූණ දෙන්නෙ කියන දෙයක ප්‍රායෝගිකත්වයක් තියෙන්ඩ ඔනනෙ..:P:P:P:P
    නාම යෝජනා බාරදීම අවසන් උනාම ඕක කියපන්. තාම කල් වැඩි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේ හවා ගොටට කඩේ යන මුට නාගට සල්ලි දාන්න පිස්සුදඋබේ අකවුන්ට් එකක් ද එකත්.

    නාම යෝජනා බාරදීම අවසන් උනාම ඕක කියපන්. තාම කල් වැඩි.

    සල්ලි ඉල්ලල දීපන් බන්,උබ ගැන විස්වාසෙන්නෙ දෙන්ඩ ඇත්තෙ,දැන් ඒකත් ගෝඨගෙ ඇගේ ගහල බේරෙන්ඩද හදන්නෙ, යකෝ අර 225 හොදයිනෙ උබලට වඩා..:lol::lol::lol::lol:

    ඇයි නාගගෙ දිවිත්ව පුරවැසිකම දවසින් ස්වයoජාතව අයින් වෙනවද ???? :rofl::rofl::rofl: එහෙම උනොත් නම් ඉල්ලයි මිනිහ.. :lol::lol: