හමුදා පාලනයක යහපත හෙලි කල කොරොනා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හමුදා පාලනයක යහපත හෙලි කල කොරොනා

    බලාපල්ලා. ගෝඨයි හමුදාපතියි චූටි කැබිනට් එකකුයි රට කරගෙන යන අපූරුව.... අපිට දේශපාලුවෝ ඔනේ නෑ රට කරන්න .... මේක හෙන පොඩි දූපතක්නේ ..:rolleyes:හමුදා පාලනයක් කිව්වම සුලු දිය පහවුනු කලු සුද්දෝ දැන් සද්දයක්වත් නෑ ...:baffled:පලාත්සභා ජන්දය වර්ජනය කරන්න ඔනේ ජනතාව :rolleyes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇත්තටම අපේ රටට 225ක් ඕනේමද ?
    මට හෙන කාලෙක ඉඳලා තියෙන පස්නයක් බං
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,869
    1,559
    113
    අනිව ගොට ගෙම ගහනව,ආමි එකත් එක එකතුවෙල.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරු වැඩක්

    225 ona naha, eth hitiyai kiyamiko, habai 225 hoda ugath oluwa thiyana set ekak nam hodai.

    meka 98% k. melo rahak nethi , ratata wedak nethi, rata kana, gobba gobila wasangatha, kudu, badu , kasippu thawa eki meki noki serama othana inna ekai boru wedak wenne
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    ♥️පානදුර මිනිස්සුන් වෙනස් වෙමින් පවතී♥️ප්‍රවේසමෙන් සියළුදෙනා තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න

    බුදුසරණයි

    PJ6vDG3.jpg

    krSmcE5.jpg
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ♥️පානදුර මිනිස්සුන් වෙනස් වෙමින් පවතී♥️ප්‍රවේසමෙන් සියළුදෙනා තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න

    බුදුසරණයි

    PJ6vDG3.jpg

    krSmcE5.jpg

    ❤️❤️❤️
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    225 ona naha, eth hitiyai kiyamiko, habai 225 hoda ugath oluwa thiyana set ekak nam hodai.

    meka 98% k. melo rahak nethi , ratata wedak nethi, rata kana, gobba gobila wasangatha, kudu, badu , kasippu thawa eki meki noki serama othana inna ekai boru wedak wenne

    Ehema nam wenne nene loweth
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කොහෙද හමුදා පාලනයක් තියෙන්නේ.:dull:පාර්ලිමේන්තුවේ මහජන නියෝජනයක් තියෙන්න ඕන හරි හැටි.225 ක් හිටියට ඒක වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොහෙද හමුදා පාලනයක් තියෙන්නේ.:dull:පාර්ලිමේන්තුවේ මහජන නියෝජනයක් තියෙන්න ඕන හරි හැටි.225 ක් හිටියට ඒක වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ.

    මෙතන වෙන්නේ හමුදා සහයෝගයෙන් පාලනය බං...:love:
    රට පාලනය කරන්නේ ජනතා නියෝජිතයෙක්..එයා රටේ ඉන්න නිලධාරීන් එක්ක රට පාලනය කරනවා ලස්සනට..:yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මෙතන වෙන්නේ හමුදා සහයෝගයෙන් පාලනය බං...:love:
    රට පාලනය කරන්නේ ජනතා නියෝජිතයෙක්..එයා රටේ ඉන්න නිලධාරීන් එක්ක රට පාලනය කරනවා ලස්සනට..:yes:

    :yes::yes:

    Hamudawa witarak newei Doctorsla, Nursla, Health ministry eke aya, anith Government ministries sanshta wala wada karana aya, Politicianla me okkoma ekathu wela wade karanne. Gota kale me okkoma sambanda karagana wade karana eka.

    Nayakayek kiyanne ehema ekkenakuta. Okkoma ekathu karagana hari welawata hari thirana ganna waraddak dakkot eva hada ganna puluwan manushayekta.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අපේ මානව හිමිකම් හොයපු Europe Union එකට සුළු දිය පහවෙන්න ඔන්න මෙන්න