හමුදා පාලනයක යහපත හෙලි කල කොරොනා
බලාපල්ලා. ගෝඨයි හමුදාපතියි චූටි කැබිනට් එකකුයි රට කරගෙන යන අපූරුව.... අපිට දේශපාලුවෝ ඔනේ නෑ රට කරන්න .... මේක හෙන පොඩි දූපතක්නේ ..
හමුදා පාලනයක් කිව්වම සුලු දිය පහවුනු කලු සුද්දෝ දැන් සද්දයක්වත් නෑ ...
පලාත්සභා ජන්දය වර්ජනය කරන්න ඔනේ ජනතාව 

Last edited:

පාර්ලිමේන්තුවේ මහජන නියෝජනයක් තියෙන්න ඕන හරි හැටි.225 ක් හිටියට ඒක වෙන්නේ නැති එකනේ ප්රශ්නේ.