මම කතාකරන්නෙ මගෙ සාමාන්‍ය අත්දැකීමෙන්. ලංකාවෙ කෙල්ලන්ගෙ හිත හයීය අඩුයි. ඒත් බලපන් රුසියන් ඊස්රායල් ආමිවල කෙල්ලො ෆ්රන්ට් ලයින් එකේ යුද්ධ කරන්නෙ. ඒත් මෙච්චර දරුණු යුද්ධයක් කරලත් ලංකාවෙ ආමි එකේ කෙල්ලන්ට යුද්ධෙ ඇහැට දකින්නෙ වුනේ නැතුව ඇති. ඉතින් පනිෂ්මන්ට් ගැන කතා කරොත් ලංකාවෙ ආමි එකේ කෙල්ලන්ට පනිෂ්මන්ට් නැතිම ගාන. ඕන්නන් ඩිප්ස් ගහන්න වටයක් දුවන්න වගේ දෙයි. අනිත් රටවල කෙල්ලන්ට කිසි අනුකම්පාවක් නෑ පැලෙන්න ගුටිකන්න වෙනව.උඹට හරි ආසයි නේ කෙල්ලන්ට පනිෂ්මන්ට් දෙන්ඩ..
මම නං පනිෂ්මන්ට් දෙන්නෙ හිත හයිය කෙල්ලන්ට විතරයි..(නිලධාරියෙක් වුණානං)
අනිත් අයට හිත හයිය කොරෝල තමා පනිෂ්මන්ට් දෙන්නෙ..
නිකං කාවවත් මානසිකව වට්ටන්නෙ නෑ...
හැමෝම එක වගේ නෑ.. එක වගේ වෙන්ඩත් අමාරුයි..
මම කතාකරන්නෙ මගෙ සාමාන්‍ය අත්දැකීමෙන්. ලංකාවෙ කෙල්ලන්ගෙ හිත හයීය අඩුයි. ඒත් බලපන් රුසියන් ඊස්රායල් ආමිවල කෙල්ලො ෆ්රන්ට් ලයින් එකේ යුද්ධ කරන්නෙ. ඒත් මෙච්චර දරුණු යුද්ධයක් කරලත් ලංකාවෙ ආමි එකේ කෙල්ලන්ට යුද්ධෙ ඇහැට දකින්නෙ වුනේ නැතුව ඇති. ඉතින් පනිෂ්මන්ට් ගැන කතා කරොත් ලංකාවෙ ආමි එකේ කෙල්ලන්ට පනිෂ්මන්ට් නැතිම ගාන. ඕන්නන් ඩිප්ස් ගහන්න වටයක් දුවන්න වගේ දෙයි. අනිත් රටවල කෙල්ලන්ට කිසි අනුකම්පාවක් නෑ පැලෙන්න ගුටිකන්න වෙනව.
ලංකාවෙ යුද්ධෙ ඉවර කරේ තනිකර කොල්ලන්ගෙ දායකත්වවෙන්. ඒත් රුසියන් චීන ඊශ්‍රායල් ආමිවල කොල්ලන්ට වඩා නිර්භීතව කෙල්ලො සටන් කරනව. පුලුවන්නම් නෑ කියල ඔප්පු කරපන්. පුලුවන්නම් පෙන්නපන් ලංකාවෙ ආමි එකේ කෙල්ලො යුද්ධෙට සහභාගි උනා කියල.අනේ හු××න් රුසියවෙ හරි,චීනෙ හරි කෙල්ලො අවද ලoකාවෙ යුද්දෙ ඉවර කරන්න..පොන්න කතා කියන් නැතුව හිටපන්.ගගෙන් දියබී මුහුදට ආවඩන්න එපා යකෝ...