හමුදා ලොක්කන් FCID කැඳවීම

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හප්පේ බයියෝ. මුන්ට සරත් ෆොන්සේකාව බොරු චෝදනා දාලා කුදලන් යනකොට මෙහෙම ඇඩුනේ නෑනේ. පව් බන් වහල්ලු. එල්ලෙන්න වැලේ වැලක් හොය හොය ඉන්නේ. හික්ස්. :lol::lol::lol:

:lol: siraa... dan balan inna thiyene anith eunuth yanakan
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
අපිනම් ඒවට විරැද්දවත් කතා කලා..
අනිත් එක එහෙමයි කියල උඔලට පුලුවන්ද මේව සාධාරණිකරණය කරන්න... වැරැද්දනම් කොතනත් වැරැද්ද...
රියල් ටොයියො...

ෙම් දවස් වල පුකවල් පලාගන ඉන්ෙන ඔන්න ඔහ් කියවපු ෙදන් :rofl::rofl::rofl:
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිනම් ඒවට විරැද්දවත් කතා කලා..
    අනිත් එක එහෙමයි කියල උඔලට පුලුවන්ද මේව සාධාරණිකරණය කරන්න... වැරැද්දනම් කොතනත් වැරැද්ද...
    රියල් ටොයියො...

    ඉතින් බන් ඔය හමුදා නායකයෝ වැරදි කරලා නැත්තන් මොකටද බය වෙන්න ඕනේ? වැරදි කරලනන්නේ ඔය කේස්. වැරදි කරලා නැත්තන් කේස් එකක් නෑනේ. දැන් උඹලා කියන්නේ උන් වැරදි කරාට කමක් නෑ රට වෙනුවෙන් සේවය කරපු නිසා කමක් නෑ කියලද? ටිපිකල් බයියෝ
     
    Dec 26, 2012
    140
    12
    0
    අවුල තියෙන්නේ බන් අච්චර මිනී මරපු කොටි නිදහස් කරන්න හදන ගමන් හමුදාවේ අයට මෙහෙම කරන එකනේ. දුෂණ කර නම් දඩුවම් දෙන්න ඕන තමයි. එත් ඇයි බන් දෙමල අයට එක විදියකුත් සිංහල ඇයට තව විදියකුත්.

    ඉතින් බන් ඔය හමුදා නායකයෝ වැරදි කරලා නැත්තන් මොකටද බය වෙන්න ඕනේ? වැරදි කරලනන්නේ ඔය කේස්. වැරදි කරලා නැත්තන් කේස් එකක් නෑනේ. දැන් උඹලා කියන්නේ උන් වැරදි කරාට කමක් නෑ රට වෙනුවෙන් සේවය කරපු නිසා කමක් නෑ කියලද? ටිපිකල් බයියෝ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    අව්ලක් නැ.. රදවාගෙන ඉන්න කොටි සිරකරැවන් නිදහස් කරන්න කියල විපක්ෂනායක කියනකොට මාසයක් ඇතුලත නිදහස් කරන්න පොරොන්දු වෙනවා... ඇයි උන් බොම්බ වෙනුවට රතිඥ්ඥ නෙ පත්තු කරල තියෙන්නෙ...

    යුධ අපරාධ විමර්ශනයට විදේශීය විනිසුරැවන් ඕන කියනකොට එකග වෙනවා... ඇයි අපෙ උන් කිරෙන් බාලද?

    ඒ අතරෙ සේනාංක 4 රෙ නායකයො FICD ගෙනැල්ල ප්‍රශ්න කරනවා.. මොකද යුධ අපරාධ හොයන්න.
    එතකොට ආමි එකෙන් විතරයි යුද්ද කරල තියෙන්නෙ... කොටි හරීහ අහිංසකයි..
    කාව සතුටු කරන්නද මේව කරන්නෙ..
    උඔල අන්ධ වෙලාද මේව පේන්නෙ නැත්තෙ....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,127
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කියන හමුදා නායකයො වැරදි කරල නැද්ද? එහෙනම් ඔහෙට පුලුවන්නෙ FCID ගිහින් එකට කරුණු ඉදිරිපත් කරන්න:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අව්ලක් නැ.. රදවාගෙන ඉන්න කොටි සිරකරැවන් නිදහස් කරන්න කියල විපක්ෂනායක කියනකොට මාසයක් ඇතුලත නිදහස් කරන්න පොරොන්දු වෙනවා... ඇයි උන් බොම්බ වෙනුවට රතිඥ්ඥ නෙ පත්තු කරල තියෙන්නෙ...

    යුධ අපරාධ විමර්ශනයට විදේශීය විනිසුරැවන් ඕන කියනකොට එකග වෙනවා... ඇයි අපෙ උන් කිරෙන් බාලද?

    ඒ අතරෙ සේනාංක 4 රෙ නායකයො FICD ගෙනැල්ල ප්‍රශ්න කරනවා.. මොකද යුධ අපරාධ හොයන්න.
    එතකොට ආමි එකෙන් විතරයි යුද්ද කරල තියෙන්නෙ... කොටි හරීහ අහිංසකයි..
    කාව සතුටු කරන්නද මේව කරන්නෙ..
    උඔල අන්ධ වෙලාද මේව පේන්නෙ නැත්තෙ....

    ඉතිං බන් උඹ උනත් කැමතිද නිකන් හිරේ ඉන්නවාට කිසිම චෝදනාවක් නැතුව? ඔය ඉන්න හිරකාරයොන්ට චෝදනා ගොනු කරලා නෑනේ තාම? එහෙම බැලුවම කලින් ආණ්ඩුව මුන්ව අල්ලගත්තට පස්සේ මුකුත් මුන්ට චෝදනා කරලා නෑනේ? ඒකනේ මුන් කියන්නේ අපිට චෝදනා තියනවා නං නඩු දාපන් එක්කෝ නිදහස් කරපන් කියලා. මුන්ව නිකන් හිරේ තියාගෙන අපේ බදු සල්ලි වලින් මුන්ව නඩත්තු කරන්න ඕනේ. කෝකද දෙකෙන් හොඳ කියලා උඹම කියපන්කො??FCID අඩ ගහන්නේ හොයලා බලන්න. වරදක් කරලා තියනවා නං බය වෙන්න ඕනේ කරලා නැත්තන් ප්‍රකාශයක් දීලා ගෙදර යන්න පුළුවන්. මහින්ද සරත් ෆොන්සේකාට බොරු චෝදනා දාලා හිරේ දැම්මා වගේ වෙන්නේ නෑ.
     
    ඔය හිරේ ඉන්නෙ මොනවගෙ චරිතද කියල නොදන්නව වෙන්න අපි මැරිල ඉපදුනේ නැනේ.. චෝදනා ගොනු කරන්න දෙයක් නැ.. දකුනෙ හන්දියක් හන්දියක් ගානේ පිිපිරැනු බෝම්ම සාක්ෂි දරයි.. ඔය මල පෙරේතයෝ සාක්කි නැතිව කරපු දේ වලට..
    මම කියන්නෙ මරබිය දුරැ කිරිම එක් පෙළකට සාපයක් වෙන ගමන් යක්ෂයාට සුදු සේල ඇන්දවීමේ ව්‍යාපාරය වැරදියි කියන එකයි....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,127
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය හිරේ ඉන්නෙ මොනවගෙ චරිතද කියල නොදන්නව වෙන්න අපි මැරිල ඉපදුනේ නැනේ.. චෝදනා ගොනු කරන්න දෙයක් නැ.. දකුනෙ හන්දියක් හන්දියක් ගානේ පිිපිරැනු බෝම්ම සාක්ෂි දරයි.. ඔය මල පෙරේතයෝ සාක්කි නැතිව කරපු දේ වලට..
    මම කියන්නෙ මරබිය දුරැ කිරිම එක් පෙළකට සාපයක් වෙන ගමන් යක්ෂයාට සුදු සේල ඇන්දවීමේ ව්‍යාපාරය වැරදියි කියන එකයි....

    උඹ ඔය කියන ක්‍රමයටම එහෙනම් මහින්දයවත් අල්ලල දාන්න තියෙන්නෙ හිරේට. හොයන්න නඩු අහන්න ඕනෙ නැහැනෙ.:eek:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය හිරේ ඉන්නෙ මොනවගෙ චරිතද කියල නොදන්නව වෙන්න අපි මැරිල ඉපදුනේ නැනේ.. චෝදනා ගොනු කරන්න දෙයක් නැ.. දකුනෙ හන්දියක් හන්දියක් ගානේ පිිපිරැනු බෝම්ම සාක්ෂි දරයි.. ඔය මල පෙරේතයෝ සාක්කි නැතිව කරපු දේ වලට..
    මම කියන්නෙ මරබිය දුරැ කිරිම එක් පෙළකට සාපයක් වෙන ගමන් යක්ෂයාට සුදු සේල ඇන්දවීමේ ව්‍යාපාරය වැරදියි කියන එකයි....

    එහෙනං 2009 ඉඳලා මෙච්චර කල් මොකටද බන් හිරේ තියාගෙන හිටියේ ඔය ඔක්කොම සාක්ෂි තියනවා නං?? මුන් කියන්නේ හිටපු කොටි සමහරක්ට කිසිම චෝදනාවක් නැතුව උන්ට ලොකු පට්ටම් දීලා තියනවා කලින් ආණ්ඩුවේ. උන්ට එහෙමනං ඇයි මුන්ට කිසිම චෝදනාවක් නැතුව හිරේ තියාගෙන ඉන්නේ කියලා. JVP හිරේ හිටපු උන්ටත් සමාව දුන්නේ. දැන් ඔය යස අගේට දේශපාලනේ කරන්නේ.
     
    :lol::lol::lol:
    ඒකට නේන්නං ඔය වලිකන්නෙ....
    අනේ උඔල වගේ මිනිස්සු...
     
    චෝදනා ගොනු කරන්නේ නැතුව කොහොමද බන් එතකොට කොහෙද නීතිය? එතකොට තියෙන්නේ කැලේ නීතිය. එහෙම උඹට අපිට ඕනේ විදියට මේවා කරන්න බෑ බන්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙනං 2009 ඉඳලා මෙච්චර කල් මොකටද බන් හිරේ තියාගෙන හිටියේ ඔය ඔක්කොම සාක්ෂි තියනවා නං?? මුන් කියන්නේ හිටපු කොටි සමහරක්ට කිසිම චෝදනාවක් නැතුව උන්ට ලොකු පට්ටම් දීලා තියනවා කලින් ආණ්ඩුවේ. උන්ට එහෙමනං ඇයි මුන්ට කිසිම චෝදනාවක් නැතුව හිරේ තියාගෙන ඉන්නේ කියලා. JVP හිරේ හිටපු උන්ටත් සමාව දුන්නේ. දැන් ඔය යස අගේට දේශපාලනේ කරන්නේ.

    පලවෙනි කාරනෙ උන් නිදහස් කලා කියල උන්ගෙ එල්ටීටීඊ මතවාදය වෙනස් වෙන්නෙ නැ... ආයෙත් නිදහස් කරපු ගමන් උන් කොටි... නඅවත විසබීජ...
    දෙවැනි කාරනේ... ඔය දේශපාලනේට සම්බන්ධ කරගත්ත කරැණා බෙදුම්වාදය අතෑරල කොටි විනාශ කරන්න උදව් කරපු එකෙක්.. (විජයකලා වගේ නෙවෙයි හොදේ). ඒත් පොර කරපු අපරාධවලට දඩුවම් දිය යුතුයි කියන එකයි මගේ අදහස...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පලවෙනි කාරනෙ උන් නිදහස් කලා කියල උන්ගෙ එල්ටීටීඊ මතවාදය වෙනස් වෙන්නෙ නැ... ආයෙත් නිදහස් කරපු ගමන් උන් කොටි... නඅවත විසබීජ...
    දෙවැනි කාරනේ... ඔය දේශපාලනේට සම්බන්ධ කරගත්ත කරැණා බෙදුම්වාදය අතෑරල කොටි විනාශ කරන්න උදව් කරපු එකෙක්.. (විජයකලා වගේ නෙවෙයි හොදේ). ඒත් පොර කරපු අපරාධවලට දඩුවම් දිය යුතුයි කියන එකයි මගේ අදහස...

    ඒක තමයි බන් මෙතන කියන්නේ. චෝදනා තියන උන්ට නඩු වැටෙයි, නැති උන් නිදහස් වෙලා යයි. ඉතින් මොකක්ද මෙතන තියන ප්‍රශ්නේ? ඇයි දැන් වැරදි කරපු කරුණා පිල්ලයාන්ට, JVP උන්ට වගේ උන්ගේ මත වාදේ වෙනස් වෙලා හොඳ විදියට ජීවත් වෙන්න පුළුවන් නං ඇයි මේ මිනිස්සුන්ට බැරිද? ඔය උඹලගේ මත වාදේ නිසා තමයි බන් මේ වගේ දේවල් ඇදෙන්නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක තමයි බන් මෙතන කියන්නේ. චෝදනා තියන උන්ට නඩු වැටෙයි, නැති උන් නිදහස් වෙලා යයි. ඉතින් මොකක්ද මෙතන තියන ප්‍රශ්නේ? ඇයි දැන් වැරදි කරපු කරුණා පිල්ලයාන්ට, JVP උන්ට වගේ උන්ගේ මත වාදේ වෙනස් වෙලා හොඳ විදියට ජීවත් වෙන්න පුළුවන් නං ඇයි මේ මිනිස්සුන්ට බැරිද? ඔය උඹලගේ මත වාදේ නිසා තමයි බන් මේ වගේ දේවල් ඇදෙන්නේ.

    චෝදනා තියන උන්ට නඩු වැටෙයි, නැති උන් නිදහස් වෙලා යයි.

    මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නෙ බන් සමහරක්ට නොතේරෙන...
    මේ චෝදනා ගොණු කරන්නෙයි... විභාග කරන්නෙයි කාගෙ න්‍යාය පත්‍රයටද කියන එක...
    ඒ ගොල්ලො චෝදනා ගොනු කරල .....
    වැරදි කරැවන්ට දඩුවම් දෙයි...... නියම විදියට .....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,127
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol::lol::lol:
    ඒකට නේන්නං ඔය වලිකන්නෙ....
    අනේ උඔල වගේ මිනිස්සු...

    චෝදනා නැතුව මහින්දව හිරේ දාන්න වලිකන්න ඕනෙද බන්. ෆොන්සේකට කලා වගේ කුදලන් ගිහින් හිරේ දාල තමයි එහෙනම් චෝදනා තියෙනවද කියල බලන්නෙ.