මීමැස්මොරය තියන කෙනෙක්ව හමුදාවේ ඉන්න පුලුවන්ද ?
සරලව කිව්වොත් weapon එකක් අතේ තියෙද්දී fit එක ආවොත් වටේටම වෙඩි වදී නේ බං


සරලව කිව්වොත් weapon එකක් අතේ තියෙද්දී fit එක ආවොත් වටේටම වෙඩි වදී නේ බං




Hamuda sewaye inna hamoma weapons thiyena, mission walata yana aya nemei neda?මීමැස්මොරය තියන කෙනෙක්ව හමුදාවේ ඉන්න පුලුවන්ද ?
සරලව කිව්වොත් weapon එකක් අතේ තියෙද්දී fit එක ආවොත් වටේටම වෙඩි වදී නේ බං
![]()

anatha jeppo thama oya news pathurawanne.ubalath ewata ahu wenawa..![]()

කාගෙවත් news නෙවෙයි,
මීමස්මොරේ තියන අයට කරන්න බැරි/ එපා කියල තියන දේවල් ගොඩක් තියනවා
වාහන එලවන්න, බැම්ම් නැති ළිං පාවිච්චිය අනම් මනං![]()

Hamuda sewaye inna hamoma weapons thiyena, mission walata yana aya nemei neda?
Hamuda sewaye cook la, driversla wage ayath innawa neda?
ehema kenekda danna me kena.![]()
දැන් මැරෙන ඔක්කොම එවුන් කොරෝනා වලින් මැරෙන්න ඕනේ ද
මීමැස්මොරය උත්පත්තියෙන්ම එන දෙයක් නෙමේ නේ බන්. කවුද දන්නේ යුද්දෙදි උන අනතුරක් හින්දා හැදුවා වෙන්න පුළුවන්. එහෙම වුනාම මුල් කාලේ සක්‍රීය සේවයෙන් අරන් කරලා ඊළගට හොද වෙනකොට සක්‍රීය සේවයට දානවා. හැබයි හැමදේටම නෙමේ. සාමන්‍ය රාජකාරි වලට. ඔපිස් වැඩ වගේ.
Maruna soldier 97 ekkenek.. wayasa na wediya



නිකම්ම මිනිස්සු මැරිල වැටෙන එක සැක නැද්ද බොට

97 එකෙක් මොකටද බං එක කඳවුරක ඉඳන් තව එකකට යන්නේ
ඌ විශ්‍රාම වැටුප් ගන්න එපයි![]()


97 එකෙක් මොකටද බං එක කඳවුරක ඉඳන් තව එකකට යන්නේ
ඌ විශ්‍රාම වැටුප් ගන්න එපයි![]()

මිනිස්සු හිටපු ගමන් මැරිලා වැටෙන්නේ Heart Attack වලින් ගොනෝ. COVID-19 වලින් මිනිස්සු මැරෙන්න හුස්ම ගන්න බැරුව නැතුව උණ නිසා නෙවෙයි . ලංකාවේ නූගත් කමෙන් උපරීමේ ඉන්න එවුන්ට ඕක තේරුම් ගන්න බැහැනිකම්ම මිනිස්සු මැරිල වැටෙන එක සැක නැද්ද බොට