හමුදා සේවය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හමුදාපතිම කියනව මිමැස්මොරේ හැදිල කියල හු ඇන් පි කොල්ලො එහෙම නැ කොරෝනලු :lol::lol::lol::lol: කාට කියන්ඩද මේව :rofl::rofl:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,390
    113
    මිනිස්සු හිටපු ගමන් මැරිලා වැටෙන්නේ Heart Attack වලින් ගොනෝ. COVID-19 වලින් මිනිස්සු මැරෙන්න හුස්ම ගන්න බැරුව නැතුව උණ නිසා නෙවෙයි . ලංකාවේ නූගත් කමෙන් උපරීමේ ඉන්න එවුන්ට ඕක තේරුම් ගන්න බැහැ

    M.N. Vijayan
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක අහපන්කො එෆ් බී එකෙ
    දෙශප්රෙමියො උකවයි බොට
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හමුදාපතිම කියනව මිමැස්මොරේ හැදිල කියල හු ඇන් පි කොල්ලො එහෙම නැ කොරෝනලු :lol::lol::lol::lol: කාට කියන්ඩද මේව :rofl::rofl:

    මහී රවීව පුනරුත්තාපනය කරලද
    දැන් එයා හොද ලමෙක්ද