හමුදා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    SSP ප්‍රේමලාල් රනගලගේ පුතා දෑන් පෑයකට කලින් දෑමු ස්ටේටස් එක.

    10577008_1577503465798208_4757953338276126025_n.jpg


    ඔන්න මහින්දගේ බලු වැඩ. තවත් මුගේ පස්සෙන් යන උන් ඉන්නවනේ. :angry::angry::angry::angry::angry:
     

    dinasiri

    Member
    Jul 3, 2013
    17
    6
    3
    මහින්දගේ නිහතමානි නික්ම යාම නිසා ගලේ පහරු බළලුන් සේ අනාත වී සිටින මොවුන් හමුදා කුමන්ත්රණ බේගලයක් ගෙනත් ඒ නිරුවත වහ ගන්නට ට්රයි කරයි. හැබයි එහෙම එක්ක් තිබුනානම් ඒ බව ඉස්සෙලම කියන්නේ රනිල් ය.
    තමාට මහින්ද ආරාධනා කලබවත් ඉන් අනතුරුව සාකච්චා කල බවත්, මහින්ද යුද්ධය දිනා දීමේ ගෞරවය කිසිදා නොමැකෙන බවත් කී රනිල් මේ තක්කඩි කියන කුමන්ත්රණ කතා කිසිවක් කිවේ නැත. අනික මේ ගොබ්බයින්ට ඇමරිකාව, eu සහ un නිවේදන වල මහින්දට කරන ලද අගය කිරීම කාලා ඉන්න බැරිය.
    ඒ ඔක්කොටම වඩා මහින්ද භීතිය වපුරා කැඩූ ජන්දදායකින්ම " කෝ බන් උඹලා එහෙම කිව්වට මහින්ද ඔය ප්රතිපල එන්නත් කලින් ගියේ " යැයි අසද්දී කාල ඉන්නට බැරිය. ඔය හමුදා කුමන්ත්රන කතා එන්නේ ඒ හෙළුව වසා ගන්නටය.
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    SSP ප්‍රේමලාල් රනගලගේ පුතා දෑන් පෑයකට කලින් දෑමු ස්ටේටස් එක.

    10577008_1577503465798208_4757953338276126025_n.jpg


    ඔන්න මහින්දගේ බලු වැඩ. තවත් මුගේ පස්සෙන් යන උන් ඉන්නවනේ. :angry::angry::angry::angry::angry:

    palayan ban yanna ubalath owa wiswasa karanawane . chande thibbe 8 . prathipala awe 9 ude oka unanam wenne ewelawe ne . me ka status danne 11 wenida :rofl: mokada yako dawas dekakata passe status update karanne :D owa share karan ubala thama gonnu
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    palayan ban yanna ubalath owa wiswasa karanawane . chande thibbe 8 . prathipala awe 9 ude oka unanam wenne ewelawe ne . me ka status danne 11 wenida :rofl: mokada yako dawas dekakata passe status update karanne :D owa share karan ubala thama gonnu

    ඌට ඕන වෙලාවටනෙ ඌ පෝස්ට් එක දාන්නෙ