හමුදා_පාලනයක්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහත්තයෝ දේශපාලනය ගැන කතා කරනවා නම් දැනගන්න ඒක සරල රේඛීය නැහැ. ෆොන්සේකා ගැන ඔබ මතු කරන සාධකය ගමු. "ෆොන්සෙකා ඇදගෙන ඇවිත් චාටර් කලා"? මේක ඇවිල්ල විධග්ද දේශපාලන විශ්ලේෂණයක් නෙවෙයි-මේ වගේ ඒව නුගේගොඩ බෝක්කු පීටරුත් කියනව. මේ කතා නිකං පීචං ඩෙප්ත් එකක් නැති කතා. ෆොන්සේකා කියන්නේ එල් ටීටීයටත්, ඉන් පසුව මහින්දටත් මුහුණ දුන් පලපුරුදු හමුදා නායකයෙක්-එයා බබා නෙවෙයි, කවුරුවත් ගෙනැල්ලා චාටර් කරන්න. ඒ ගේම් එකේ ප්‍රතිපල එයත් මුල සිට දැන සිටියා. අනිත් එක ෆොන්සේකා, සිරිසේන දෙන්නා පොදු අපේක්ෂකයා කරන තීරණය රනිල්ගේ පෞද්ගලික තීරණයක් නෙවෙයි, ඒක සාමුහිකව පියවර ගණනාවක් තුල වෙරිෆයි, රිස්ක් ඇසෙස් කරලා ගත්ත තීරණයක්. ඒ හින්දා මහත්තයෝ ලාංකීය දේශපාලනය ඔයාට නිකං "ඔවුට් ඔෆ් ඩෙප්ත්" වගේ දැනෙනවා නම් මොකුත් නොකියා ඉන්න. මොකද අද සෑහෙන්න ජොකර්ලා ඉන්නවා මේ ෆෝරම් එකේ. තවත් ජෝකර් කෙනෙක් ආවා කියලා ලොකූ වෙනසක් නැහැ.

    ඔව් බන් කිසිම පදනමක් නැති දේවල් කියන්නේ.රනිල් අයින් කරන්නලු.දැන් රනිල් අයින් කරොත් මුන් unp එකට චන්දෙ දෙනවා වගේනේ කතා කරන්නේ. :rofl:
    චන්ද්‍රිකාට කඩේ ගිහින් අවුරුදු 15ක් විතර රට පස්සට ගෙනිහින් දැන් අහවල් එකක් කතා කරනවා.මහින්දත් හිටියේ නැත්නම් අපි තාම 90 දශකේ ඉන්නේ.ඌ හින්ද ටිකක් හරි හැදුන රට.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ප්‍රජාතන්තරේ නෑ කියල හමුදා පාලනයක් ගේනවට වඩා හොඳයි ඇමරිකාවට මේක බාරගන්න කියල උන්ට බාරවෙන එක
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    Hamudawe wada karana aya 15%k wage ministry wala wada karanawa nam wancha duushana adu karaganna puluwan.
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    A Liberian army soldier stands ready to execute a former cabinet minister following the 1980 coup :D


    HBzo3Z.png
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    හමුදා පාලනයක් ඇවිත් හැදිච්ච රටක් ලෝකේ කොහෙවත් නැහැ. හමුදා පාලනයේ අද්දැකීම් නැතුව කියන කතා නේ ඕවා.



    හමුදා පාලනයක් තියන රටවල මෙන්න මේ වගේ දේවල් වෙන්නේ.



    1. දරිද්‍රතාවය ඉතා සීග්‍ර ලෙස ඉහල යනවා. නිකන් බුරුමයේ වගේ.
    2. චන්දයක් මගින් ජනතාවට තමන් කැමති රජයක් පත් කරගන්න නොහැකි වෙනවා. සදහටම ඔවුන්ගේ පාලනයක් ගෙනි යනවා.

    3. ලෝකේ බොහෝ රටවලින් ආර්ථික සම්බාධක පනවනවා.

    4. ප්‍රජාතන්ත්‍රවාදය ක්ෂින වෙලා ඒකාධිපතිත්වය මතු වෙනවා.

    5. උබලට නිදහසේ මතයක් ප්‍රකාශ කරන්න බැහැ. එහෙම උනොත් අරන් ගිහින් වෙඩි තියලා මරනවා.

    6. හමුදා සොල්දාදුවන්ට ඕනේ ඕන විදිහට කෙල්ලන්ව , අම්මාලාව , තම බිරින්දෑ වරුන්ව අමු අමුවේ දුෂණය කරනවා. එවැනි දුෂණයන්ට එරහි වන්නන්ට හිමි වන්නේ මරණය.

    7. සමහර හමුදා පාලන තන්ත්‍රයන් සහිත රටවල තම ස්වාමිපුරුෂය ඉදිරිපිටදී කාන්තාවන් දුෂණය කරනවා.

    8. රටේ සියලු සම්පත් හමුදාවේ වෙසෙන ඉහල තානාන්තර දරන්නන් විසින් මංකොල්ලා කනවා.

    9. ලෝකේ අන් රටවල සමග තිබෙන සියලු සම්බන්ධතා වලට 90 % වඩාබිඳ වැටෙනවා.

    10. අන්තර්ජාලය සිමා කරනවා. නැතහොත් අන්තර්ජාලය සාමාන්‍ය ජනතවගෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරනවා. අන්තර්ජාලය භාවිතා කරන්නට අවසර ඇත්තේ ඉහල හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට පමණයි.


    ඔය මම කියුවේ ටිකක් විතරයි. තව බොහෝ විපත් ගෙන දෙනවා. අර පවිත්‍ර UK කිවුවා වගේ අද අපි ඔය රණ විරුවෝ කියන අය එදාට රණ මරුවෝ වෙනවා.

    මෙහෙම වෙන්නේ rate widyakaya , wivasthadayakaya adikaranaya kiyana 3ma hamudawa athata gaththama ne. I'm suggesting only the wiwasthadayakaya pamanak hamudawata laba deemak gena. so their power is being controlled and corrupted members of parliament can be punished.
    me yana widihata giyoth kawadawath unta daduwam hamba wenne ne. anika unta daduwam denawatath wada awashya wenne un hora kapu depala ha mudal newatha rajayata pawara geneemai. netuwa unta daduwam dunna kiyala apita hambena magulak ne ne
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙම වෙන්නේ rate widyakaya , wivasthadayakaya adikaranaya kiyana 3ma hamudawa athata gaththama ne. I'm suggesting only the wiwasthadayakaya pamanak hamudawata laba deemak gena. so their power is being controlled and corrupted members of parliament can be punished.
    me yana widihata giyoth kawadawath unta daduwam hamba wenne ne. anika unta daduwam denawatath wada awashya wenne un hora kapu depala ha mudal newatha rajayata pawara geneemai. netuwa unta daduwam dunna kiyala apita hambena magulak ne ne




    මචන් උබ ලියලා තියන එක පැහැදිලිව කියවන්න බැහැ. පුළුවන් නම් සිංහල අකුරින් ලියපන් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් ලියපන් මචන්.