හමුදුරුවොත් ත්‍රී සම් දානවා

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    හැබැයි ලංකාවෙ මිනිස්සුන්ගෙ අර ගෝත්‍රික ගතිය ආයිත් පේන තව සිද්දියක් වගේ නේ. අර කෙල්ලගෙයි ඇන්ටගෙයි ඇඳුම ගලවන්න මාර ට්‍රයි එකක් දුන්නෙ. උං කොහොමත් වැරදියි එතැනට කඩාගෙන පැනපු සෙට් එකත් එයිට නොදෙවෙනි වැඩක් කරන්නෙ.
     
    Newrocker

    Member
    Apr 23, 2010
    4
    0
    1
    හැබැයි ලංකාවෙ මිනිස්සුන්ගෙ අර ගෝත්‍රික ගතිය ආයිත් පේන තව සිද්දියක් වගේ නේ. අර කෙල්ලගෙයි ඇන්ටගෙයි ඇඳුම ගලවන්න මාර ට්‍රයි එකක් දුන්නෙ. උං කොහොමත් වැරදියි එතැනට කඩාගෙන පැනපු සෙට් එකත් එයිට නොදෙවෙනි වැඩක් කරන්නෙ.
    ado Full video eka thiyenawa nam ewapanko ban
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    හැබැයි ලංකාවෙ මිනිස්සුන්ගෙ අර ගෝත්‍රික ගතිය ආයිත් පේන තව සිද්දියක් වගේ නේ. අර කෙල්ලගෙයි ඇන්ටගෙයි ඇඳුම ගලවන්න මාර ට්‍රයි එකක් දුන්නෙ. උං කොහොමත් වැරදියි එතැනට කඩාගෙන පැනපු සෙට් එකත් එයිට නොදෙවෙනි වැඩක් කරන්නෙ.
    link pls full
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මුන් ගෑනුන්ගෙ රෙදි ගලවන්න ගිය එකනම් උන්ටම බැක්ෆයර් වෙන්න පුලුවන්... මෝඩ උට්ටලා ටිකක් උනුත්...
     
    Last edited:

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ගෑනු දෙන්නට ගහල මාර ඇරියස් එකක් කවර් කරනවා 🥴
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    සම්බුද්ධ සාසනය කෙලෙසීම නිසා ඔය හාමුදුරුවන්ට දෙන්න පුළුවන් දඩුවම විනය ක්‍රියාමාර්ගයක් ගන්න එක විතරයි නේද?

    වටේ හිටපු දායක ප්‍රජාව ස්ත්‍රී දූෂණය, බලහත්කාරකම් කිරීම වගේ වැරදි කරලා තියෙන නිසා ලොකු අමාරුවක වැටෙයි.
     
    akila1975

    Junior member
  • Apr 29, 2019
    63
    64
    18
    Qatar
    හැබැයි ලංකාවෙ මිනිස්සුන්ගෙ අර ගෝත්‍රික ගතිය ආයිත් පේන තව සිද්දියක් වගේ නේ. අර කෙල්ලගෙයි ඇන්ටගෙයි ඇඳුම ගලවන්න මාර ට්‍රයි එකක් දුන්නෙ. උං කොහොමත් වැරදියි එතැනට කඩාගෙන පැනපු සෙට් එකත් එයිට නොදෙවෙනි වැඩක් කරන්නෙ.
    සහතික ඇත්ත ...හාමුදුරුවො වැරදයි කථා දෙකක් නෑ ...එත් අර ඇඳුම් ගලවන්න හදපු සක්කිලි බල්ලෝ ඊට වැඩිය හපන් ...නොදකින් තනිකර ඊරිසියාව .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    හැබැයි ලංකාවෙ මිනිස්සුන්ගෙ අර ගෝත්‍රික ගතිය ආයිත් පේන තව සිද්දියක් වගේ නේ. අර කෙල්ලගෙයි ඇන්ටගෙයි ඇඳුම ගලවන්න මාර ට්‍රයි එකක් දුන්නෙ. උං කොහොමත් වැරදියි එතැනට කඩාගෙන පැනපු සෙට් එකත් එයිට නොදෙවෙනි වැඩක් කරන්නෙ.

    ඒකෙ ඒ ශ්‍රමණයට ගහනව, තේරුම් ගන්න බැරිම කෑල්ල කෙල්ලොන්වත් ඇබියුස් කරනව නේ. ඕක තමා මේ දායකයොන්ගෙ හිතිල්ලෙ දිග පලල. ශොකින්ම දේ ගිහියොන්ගෙ හැසිරීම. හරි නම් මුන් ටික රිමාන්ඩ් වෙන්න ඕනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,378
    100,270
    113
    ඒකෙ ඒ ශ්‍රමණයට ගහනව, තේරුම් ගන්න බැරිම කෑල්ල කෙල්ලොන්වත් ඇබියුස් කරනව නේ. ඕක තමා මේ දායකයොන්ගෙ හිතිල්ලෙ දිග පලල. ශොකින්ම දේ ගිහියොන්ගෙ හැසිරීම. හරි නම් මුන් ටික රිමාන්ඩ් වෙන්න ඕනෙ.
    නෙත් එකේ තිබ්බ arrest කරා කියල.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    1701116553805.png