හමු වූ ගුවන්යානයේ ඉතිහාසය

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලංකාවේ ගුවන් යානා හදන්න පුලුවන් තාක්ෂනයක් නෑ බන්.ඕවා පාට්ස් ගෙනෙල්ලා ඇසම්බල් කරන එක කරන්නේ. ගුවන් යානා එන්ජින්, යතුරු පෝරුව සහ පෙති වගේ දේවල් ජර්මනියේ තමයි හදන්නේ.ඒවා කොටස් වලට ගෙනෙල්ලා විවිධ විදිහට ඇසම්බල් කරන එකයි කරන්නේ.හුඟක් වෙලාවට බඳ පවා හදන්නේ ජර්මනියේ.ලංකාවේ ප්ලේන් එන්ජින් ඩෑෂ්බෝඩ් උපාංග හබල් පෙති සහ වගේ දේවල් හදන්න බෑ.ගුවන් යානයේ බඳ සහ බොඩි පාට්ස් නම් ඩිසයින් කරලා හදාගන්න පුලුවන්.ඒ වුනාට සූටික්කා කියන එකේ බඳ සහ බොඩි පාට්ස් මෙහේ හදලා නෑ.ජපානෙන් ගෙනාපු ඒවා ඇසම්බල් කරලා.රේ විජේවර්ධන කියන්නේ දක්ෂයෙක්.නමුත් ඒවා වනිජ විදිහට හදලා ජාත්‍යන්තරය එක්ක තරග කරන්න ලංකාවට බෑ.මොකද ගුණාත්මක භාවය අඩුයි.වියදමත් වැඩී.ඒක නිසා ඒ කාලේ හිටපු රජයන් මේකට සපෝට් කරේ නෑ.රේ විජේවර්ධන කියන්නේ උපාලි විජේවර්ධනගේ අයියා කෙනෙක්.ජේ ආර් සහ රනිල් වික්‍රමසිංහලගේ ඥාතීන්
    kathawa hariyatama hari,mechchara kal apita wadak karanna bari una eka gana api piliganna ona akamaththen hari,
    රේ. විජයවර්ධන මහතා lankawe minissu ekka gaththama supiri waddek wenna puluwan..api eka agaya karanna ona..nasa eke inna ape kenath supiri baduwak..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කාට නැතත් මේ වගේ ලාංකිකයෝ ගැන මට නම් ආඩම්බරයි රේප් දුන්න මචෝ හොද ලිපියක්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    දේශපාලනෙන් තොර කතාව:

    ඉහත සාමාජිකයන් දෙදෙනා ලිය තිබු ඒවාට පිළිතුරයි මේ, ඇයි බන් අපි හැමදාම බෑ කියන මානසිකත්වයෙන් ඉන්නේ, ලංකාවේ මිනිස්සුන්ගේ මොනවද අඩු.
    පරාදීන මානසිකත්වයෙන් නැගිටින්නේ කවදද ?
    නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරගන්නේ කවදද ?
    දැන් මේ අත් ට්‍රැක්ටරේ හදලා තියෙන්නෙත් පිට රටින් කෑලි ගෙනත්ද ?
    වඩා වටිනා දේ ආරම්බයයි, අපිටත් පුළුවන් කියලා හිතීමයි කියලයි මන් හිතන්නේ. දැන් ඉන්දියාව සුසුකි කොම්පැනියත් එක්ක එකතු වෙලා පලවෙනි මරුටි එක හදනකොට ඔක්කොම කැලි ඉන්දිය්වෙමද හැදුවේ අද මුළු මරුටිය තනිකර ඉන්දයාවේ හදන්නේ. මගේ පරණ තිබ්බ kawasaki bajaj එකේ carburetor එක ජපන් අද බජාජ් කොම්පැනිය කොයි තරම් දුර ගිහින්ද ?
    මතක තියා ගන්න සුද්දන්ට රොකට් යවාගන්න බැරිව ඉද්දි එක කියලා එතන තිබ්බ ගැටලුව විසදලා දුන්නනේ ලාංකීය ද්‍රවිඩ මහාචාර්ය වරයෙක් කියන කතාව ඔයාලා අහලා ඇතිනේ.

    දේශපාලන කථාව:

    මේ plane එක කොටින්ගෙන් අල්ලපු එකක්, මහින්ද බෙබිලට උපන් දිනේට ගෙනත් දුන්න එක කියන්න කට්ටිය හදනවා මන් දැක්කා, කොටින්ම ජනමාද්‍යයේ ගියෙත් එහෙම අදහසක් උද්දීපනය වෙන පරිදි.
    ආණ්ඩු පෙරලුන ගමන් පෙර ආණ්ඩුවේ වැරදි යන එක කලින් හිටපු හැම ආණ්ඩුවක්ම (මහින්දත් කලා) වගේ කලා පොඩි පොඩි වැරදි කරපු එවුන් හිරේ ගියා මේ පහත එකට යන්නකෝ

    "http://www.elakiri.com/forum/showthread.php?t=1655381" මේක මහින්දට පක්ෂපාතව නම් ලියලා තියෙන්නේ ඒක අමතක කරන්න මට කියන්න ඕනේ උනේ වැරදි කරලා තියේ නම් ඒවා ඔප්පු කරලා දඩුවම් දෙන්න හැබැයි මන් අහගෙන රාජිත කියනවා එකතු උන අයගේ පරීක්ෂණ නොපැවැත්වීමේ එකගතාවයක් තියෙනවා කියලා. හොදයි මහින්ද විතරක් ලංකා ඉතිහාසයේ වැරදි කරලා තියෙන නිසා මිනිහටවත් දඩුවන් දෙන්නකෝ.
    මෙතෙන්දි මම ගුවන් යානය ගැන විතරයි කියන්නේ ට්‍රැක්ටරේ ගැන නෙමෙයි.
    ලංකාවේ ඕක අනිත් රටවලට වඩා අඩු වියදමින් හදන්න බෑ. එහෙම හදන්න නම් අපි විශාල වශයෙන් නිෂ්පාදනය කරන්න ඕනේ. දැන් උඹ කියයි පොඩියට පටන්ගෙන හදන්න පුළුවන්නේ කියලා. එහෙම කරා කියමු. ලංකාවේ ඕවට ඇත්තටම ලොකු ඉල්ලුමක් නෑනේ. වෙන රට වලින් ගෙන්නන එක තහනම් කරලා මේක ගන්න කිවුවත් වාණිජ වශයෙන් ව්‍යාපාරයක් ගෙනියන්න තරම් ඉල්ලුමක් ලංකාවේ නෑ. එතකොට අපේ මහා පරිමාණ පිරිමැසුම් ඇති වෙන්නේ නෑ... අපිට දියුණු කරන්න හොඳ කර්මාන්තයක් නෙමෙයි මේක වෙන හොඳ වෙළඳ නාමයක් ලංකාවේ ආයෝජනය කලොත් මිසක. කට්ටිය කියන්නේ අල්පෙනිත්තක් වත් ලංකාවේ හදාගන්න බෑ කියලනේ. ඒත් ඇත්ත අල්පෙනිති ලංකාවේ හදලා වැඩක් නෑ. අපි එකට කර්මාන්තශාලාවක් හැදුවොත් ලංකාවටම අවශ්‍ය ප්‍රමාණය මාසෙකින් හදනවා...අපනයනය කරන්නත් බෑ cost එක වැඩි නිසා. මස 11ක්ම නිකන්.

    ට්‍රැක්ටරේ සීන් එකනම් මචං ලංකාවේ කරන්න තිබුණා. ලංකාවේ ලොකු ඉල්ලුමක් තියෙනවනේ....

    ඉන්දියාවේ මාකට් එක ගොඩක් ලොකුයි බං... අනයනවලට බදු ගහලා රට ඇතුලත තමන්ගේ ඒවා විකුනන්න පුළුවන්. එහෙම කරලා කාලයක් ගියම තමා එයාලා අපනයනය කළේ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    කාට නැතත් මේ වගේ ලාංකිකයෝ ගැන මට නම් ආඩම්බරයි රේප් දුන්න මචෝ හොද ලිපියක්
    අනිවාර්යෙන් මචං. ගුවන් යානය ගැන උඹේ අදහසට එකඟ නොවුනත් ට්‍රැක්ටරේ නම් ගොඩ දාන්න තිබුණා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113

    දේශපාලන කථාව:

    මේ plane එක කොටින්ගෙන් අල්ලපු එකක්, මහින්ද බෙබිලට උපන් දිනේට ගෙනත් දුන්න එක කියන්න කට්ටිය හදනවා මන් දැක්කා, කොටින්ම ජනමාද්‍යයේ ගියෙත් එහෙම අදහසක් උද්දීපනය වෙන පරිදි.
    ආණ්ඩු පෙරලුන ගමන් පෙර ආණ්ඩුවේ වැරදි යන එක කලින් හිටපු හැම ආණ්ඩුවක්ම (මහින්දත් කලා) වගේ කලා පොඩි පොඩි වැරදි කරපු එවුන් හිරේ ගියා මේ පහත එකට යන්නකෝ

    "http://www.elakiri.com/forum/showthread.php?t=1655381" මේක මහින්දට පක්ෂපාතව නම් ලියලා තියෙන්නේ ඒක අමතක කරන්න මට කියන්න ඕනේ උනේ වැරදි කරලා තියේ නම් ඒවා ඔප්පු කරලා දඩුවම් දෙන්න හැබැයි මන් අහගෙන රාජිත කියනවා එකතු උන අයගේ පරීක්ෂණ නොපැවැත්වීමේ එකගතාවයක් තියෙනවා කියලා. හොදයි මහින්ද විතරක් ලංකා ඉතිහාසයේ වැරදි කරලා තියෙන නිසා මිනිහටවත් දඩුවන් දෙන්නකෝ.
    දේශපාලන කතාවට මම උඹත් එක්ක එකඟයි මචං.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ රටේ සමහර දේවල් වාණිජ මට්ටමෙන් නිශ්පාදනය කර වෙළදපොලක් හොයාගැනීම අපහසු බව යම්තාක් දුරකට ඇත්ත.
    නමුත් යටත් විජිත වහල් මානසිකත්වයෙන් සිටින සමහර ලංකාවේ මොනවත් අලුත් දෙයක් නිශ්පාදනය කරන්න බෑ කියලා හිතන් ඉන්න අයට රේ විජේවර්ධන මහතා හොද කනේ පහරක්. දියුණු රටවල් පවා අලුත් නිර්මාණ කරන්නෙ මුලින් අමතර කොටස් පිටතින් ගෙනැත් තමයි.

    මම අපේ නව නිර්මාණ කරුවන් අගයන්නේ ඒ නිසයි.

    මගේ පරණ ත්‍රෙඩ් බැලුවොත් පෙනේවි කඩෙන් මිළදී ගත යුතු බොහෝ දේවල් මම ගෙදරදී සෑදීමට උත්සාහ කර තිබෙනවා. සමහර ආහාර පවා.

    අපට බෑ කියලා හිටියොත් අපි හැමදාම එතැනම තමා!!!

    ඒක ඇත්ත මචං. මම කියන්නේ හදන්න බෑ කියන එක නෙමෙයි සමහර දේවල් වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කරලා තරංග කරන්න බෑ කියලා. අනිවාර්යෙන් අලුත් දේවල් හදන අය අගේ කරන්න ඕනේ. ලංකාවට ඒ අයගෙන් ප්‍රයෝජනයක් ගන්න තරම් උවමනාවක් හෝ හැකියාවක් නැති උනත් ලෝකෙට ලොකු දායකත්වයක් ඒ අයගෙන් වෙනවා.

    කෑම ත්‍රෙඩ් විතරයි දැකලා තියෙන්නේ මම නම්. :)

    අනිවාර්යෙන් අපිට පුළුවන් අපි අපිට වඩාත් ගැලපෙන දෙයින් ඉහලට යන්න උත්සහ කලොත්
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1550701

    http://www.elakiri.com/forum/showthread.php?t=1551395

    මේවා නව නිර්මාන නොවුනත් අපටම යමක් සාදාගත හැකි බව සනාත කරන උදාහරණ වේ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1550701

    http://www.elakiri.com/forum/showthread.php?t=1551395

    මේවා නව නිර්මාන නොවුනත් අපටම යමක් සාදාගත හැකි බව සනාත කරන උදාහරණ වේ.
    11.gif
    11.gif
     
    Similar threads