kathawa hariyatama hari,mechchara kal apita wadak karanna bari una eka gana api piliganna ona akamaththen hari,ලංකාවේ ගුවන් යානා හදන්න පුලුවන් තාක්ෂනයක් නෑ බන්.ඕවා පාට්ස් ගෙනෙල්ලා ඇසම්බල් කරන එක කරන්නේ. ගුවන් යානා එන්ජින්, යතුරු පෝරුව සහ පෙති වගේ දේවල් ජර්මනියේ තමයි හදන්නේ.ඒවා කොටස් වලට ගෙනෙල්ලා විවිධ විදිහට ඇසම්බල් කරන එකයි කරන්නේ.හුඟක් වෙලාවට බඳ පවා හදන්නේ ජර්මනියේ.ලංකාවේ ප්ලේන් එන්ජින් ඩෑෂ්බෝඩ් උපාංග හබල් පෙති සහ වගේ දේවල් හදන්න බෑ.ගුවන් යානයේ බඳ සහ බොඩි පාට්ස් නම් ඩිසයින් කරලා හදාගන්න පුලුවන්.ඒ වුනාට සූටික්කා කියන එකේ බඳ සහ බොඩි පාට්ස් මෙහේ හදලා නෑ.ජපානෙන් ගෙනාපු ඒවා ඇසම්බල් කරලා.රේ විජේවර්ධන කියන්නේ දක්ෂයෙක්.නමුත් ඒවා වනිජ විදිහට හදලා ජාත්‍යන්තරය එක්ක තරග කරන්න ලංකාවට බෑ.මොකද ගුණාත්මක භාවය අඩුයි.වියදමත් වැඩී.ඒක නිසා ඒ කාලේ හිටපු රජයන් මේකට සපෝට් කරේ නෑ.රේ විජේවර්ධන කියන්නේ උපාලි විජේවර්ධනගේ අයියා කෙනෙක්.ජේ ආර් සහ රනිල් වික්රමසිංහලගේ ඥාතීන්
රේ. විජයවර්ධන මහතා lankawe minissu ekka gaththama supiri waddek wenna puluwan..api eka agaya karanna ona..nasa eke inna ape kenath supiri baduwak..




