හයර් accept කර cancel කරන රියදුරන්ට ධනික මීක් කියයි. ❤️✊🏻🚕

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,312
    12,805
    113
    🌎

    622931852-1459961512106902-7291919058264342648-n.jpg

    comments:
    image.png
    image.png
    image.png

    image.png
    image.png

    @Heshan Daminda FYI
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඔය ඇප් එක සාර්ථක වෙන්නේ නැහැ.
    පික්මි ඇරෙන්න කරපු උන් ඔක්කොම වගේ පරණ ණයක් ගෙව්වේ අන්තිමට. කෝටි 50,60 නාස්ති කරගෙන අයින් වෙච්ච උනුත් හිටියා
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    පික්මි ඇරෙන්න කරපු උන් ඔක්කොම වගේ පරණ ණයක් ගෙව්වේ අන්තිමට. කෝටි 50,60 නාස්ති කරගෙන අයින් වෙච්ච උනුත් හිටියා
    mulin apu dawas wala ganana eka nawaththanna lankawe polosiyak rajayak thibba nam mul kale thawa un hitiya mokak hari kara ganna chance eka thibba.
    mul kale gahapu eken threewell , airport wala ponnayo rate neethiya wal wadila , podi un kela una, pickme & uber dekata monopoly eka hadune or haduwe rajayen e weddi indapu neethiya ballata yawala
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    ඇයි උන් කැන්සල් කරන්නේ 🤔

    තුන් පූට්ටුවන්ට ADHD ද?

    එකපාරටම වෙන එකකට පනින්න හිතෙනවා ද?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    ඇයි උන් කැන්සල් කරන්නේ 🤔

    තුන් පූට්ටුවන්ට ADHD ද?

    එකපාරටම වෙන එකකට පනින්න හිතෙනවා ද?
    Un app ekak dagena inne auto click wena, hire eka avilla milliseconds ganen eka click wenava, passe thama un yana eka labada paduda balanne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    බිස්නස් කරද්දී සිදුරු තියන්න ඕනේ පාරිබෝගිකයන්ට, සේවකයන්ට ගේමක් ගහගන්න. ඉතකොට තමයි motivation එකක් එන්නේ.... ගෙදර කෑම කොච්චර රස වුනත් පිටින් කද්දී ගතියක් තියෙන්නේ ඒකයි. ධණික මුල ඉඳන් ම බිල් ගේට් වෙන්න හදනවා කියන්නේ ඌ ඇරගන්න හදන්නේ....

    මුලින්ම බිල් ගේට්ස් windows crack හිතලම leak කළා කියනවා, මිනිස්සුන්ට ඇබ්බැහි කරවල ගන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    mulin apu dawas wala ganana eka nawaththanna lankawe polosiyak rajayak thibba nam mul kale thawa un hitiya mokak hari kara ganna chance eka thibba.
    mul kale gahapu eken threewell , airport wala ponnayo rate neethiya wal wadila , podi un kela una, pickme & uber dekata monopoly eka hadune or haduwe rajayen e weddi indapu neethiya ballata yawala
    ඕකත් හේතුවක් වෙන්න ඇති. ඒත් ගොඩක්ම අවුල එන්නේ system එක බැලන්ස් කරගන්න බෑ කට්ටිය අඩු උනාම. සමහර උන්ට වැඩියෙන් හයර් එනවා සමහර උන්ට අඩු වෙනවා. අඩු වෙන උන් හැලෙනවා. මුලින් බලන කොට වාහන නැති උනොත් ආයේ බලන්නේ නෑ.ඉක්මනට විශම චක්‍රයක් හැදිලා ඉන්න උන් දෙපැත්තෙන්ම අඩු වේගෙන යනවා. කොච්චර සල්ලි දාලා උඩ ගන්න හැදුවත් මාර අමාරුයි එකෙන් ගොඩ එන්න. Uber එකටත් සෑහෙන ගේමක් දෙන්න උනා ආව මුල් ටිකේ. උන් පාඩුවට ගියාට ඇදගන්න පුළුවන් ඇති සහ ගොඩක් tourist ල ඕකම බලාගෙන එනවා නෙ.

    Un app ekak dagena inne auto click wena, hire eka avilla milliseconds ganen eka click wenava, passe thama un yana eka labada paduda balanne
    ඔව් ළග ඒව නන් මලම වදයක් ඕක. අඩුම යන්න තැනක් ගන්නේ කොහෙද බලං නෑ accept කරනවා. Uber උන්ගේ නන් ටිකක් අඩුයි ඒ සීන් එක
    ------ Post added on Jan 30, 2026 at 1:15 PM