පික්මි ඇරෙන්න කරපු උන් ඔක්කොම වගේ පරණ ණයක් ගෙව්වේ අන්තිමට. කෝටි 50,60 නාස්ති කරගෙන අයින් වෙච්ච උනුත් හිටියාඔය ඇප් එක සාර්ථක වෙන්නේ නැහැ.
mulin apu dawas wala ganana eka nawaththanna lankawe polosiyak rajayak thibba nam mul kale thawa un hitiya mokak hari kara ganna chance eka thibba.පික්මි ඇරෙන්න කරපු උන් ඔක්කොම වගේ පරණ ණයක් ගෙව්වේ අන්තිමට. කෝටි 50,60 නාස්ති කරගෙන අයින් වෙච්ච උනුත් හිටියා
Un app ekak dagena inne auto click wena, hire eka avilla milliseconds ganen eka click wenava, passe thama un yana eka labada paduda balanneඇයි උන් කැන්සල් කරන්නේ
තුන් පූට්ටුවන්ට ADHD ද?
එකපාරටම වෙන එකකට පනින්න හිතෙනවා ද?
.පික්මි ඇරෙන්න කරපු උන් ඔක්කොම වගේ පරණ ණයක් ගෙව්වේ අන්තිමට. කෝටි 50,60 නාස්ති කරගෙන අයින් වෙච්ච උනුත් හිටියා
Un app ekak dagena inne auto click wena, hire eka avilla milliseconds ganen eka click wenava, passe thama un yana eka labada paduda balanne
Ov hire eka gaththama aniva call ekak denna ! Samahara un danneth na hire eka gaththa kiyalaඔටෝ ක්ලික් දාලා ඌ නිදාගෙන හිටියොත් cary වැඩක් නෙ වෙන්නේ![]()
ඕකත් හේතුවක් වෙන්න ඇති. ඒත් ගොඩක්ම අවුල එන්නේ system එක බැලන්ස් කරගන්න බෑ කට්ටිය අඩු උනාම. සමහර උන්ට වැඩියෙන් හයර් එනවා සමහර උන්ට අඩු වෙනවා. අඩු වෙන උන් හැලෙනවා. මුලින් බලන කොට වාහන නැති උනොත් ආයේ බලන්නේ නෑ.ඉක්මනට විශම චක්රයක් හැදිලා ඉන්න උන් දෙපැත්තෙන්ම අඩු වේගෙන යනවා. කොච්චර සල්ලි දාලා උඩ ගන්න හැදුවත් මාර අමාරුයි එකෙන් ගොඩ එන්න. Uber එකටත් සෑහෙන ගේමක් දෙන්න උනා ආව මුල් ටිකේ. උන් පාඩුවට ගියාට ඇදගන්න පුළුවන් ඇති සහ ගොඩක් tourist ල ඕකම බලාගෙන එනවා නෙ.mulin apu dawas wala ganana eka nawaththanna lankawe polosiyak rajayak thibba nam mul kale thawa un hitiya mokak hari kara ganna chance eka thibba.
mul kale gahapu eken threewell , airport wala ponnayo rate neethiya wal wadila , podi un kela una, pickme & uber dekata monopoly eka hadune or haduwe rajayen e weddi indapu neethiya ballata yawala
ඔව් ළග ඒව නන් මලම වදයක් ඕක. අඩුම යන්න තැනක් ගන්නේ කොහෙද බලං නෑ accept කරනවා. Uber උන්ගේ නන් ටිකක් අඩුයි ඒ සීන් එකUn app ekak dagena inne auto click wena, hire eka avilla milliseconds ganen eka click wenava, passe thama un yana eka labada paduda balanne