..::: හයිකු කවි :::..

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ane uke...
    owa kawida yako....??
    haiku kiyanne minissu hitanna polambawana kawi....umbe wage goo choo mix ekak newei!!

    එහෙනං සංස්කරණය කළ වර්ෂන් එක. දැන් හොඳට හිතපන් :(

    කිබුලා
    අත ගා
    සද්දෙට ඇරියා
    නර්ස් ඇන්ටි
    දඩස් ගා
    බිම
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    නොදකිං...
    කැත්තෙං කෙටුවා වගේ එක පාර කියලා දාන්ඩ එපා පරයො.. :growl::growl: (වරහන් ඇතුලෙ ලොල්)
    හයිකු කවියකින් කියපං ;)
    9.gif

    ela machan taniyama hina wela wyf gen benumuth ehuwa
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    හිත කෙඩෑරි කරවන වියලි සුලග
    දූවිල්ල ...
    ගිනිගහන මද්දහනේත්
    සිතල දිය කඳුළක් රැඳී
    වෙල අද්දර ලිද
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුසිනිදු සිතේ පැටලුන
    ගිනියම්වූ යවුලක්
    ප්‍රේමය
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොරවන මිටි පහර
    ඇස් පුච්චන එළිය
    තිබහට දුම් වළලු
    සොයයි ජීවිතය
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    අභිසරුලියක් වූවෙමි
    හැරවිය නොහැකි වූ නිසා
    දරු පෙම
    කාසියට