නියපොත්තෙන් කඩන්න තිබ්බ ඒවා
පොරොවෙන් කපනකොට
රිදෙනවා තමයි
දෙගොල්ලන්ටම
~මම සාතන්~
නියපොත්තෙන් කඩන්න තිබ්බ ඒව
පොරොවෙන් කප්පවන
කොට
ගොඩක් රිදෙයි
දෙගොල්ලන්ටම
~මම සාතන් නෙමේ~
පොරොවෙන් කප්පවන
කොට
ගොඩක් රිදෙයි
දෙගොල්ලන්ටම
~මම සාතන් නෙමේ~
නියපොත්තෙන් කඩන්න තිබ්බ ඒවා
පොරොවෙන් කපනකොට
රිදෙනවා තමයි
දෙගොල්ලන්ටම
~මම සාතන්~
යාළුවා;16787145 said:නියපොත්තෙන් කඩන්න තිබ්බ ඒව
පොරොවෙන් කප්පවන
කොට
ගොඩක් රිදෙයි
දෙගොල්ලන්ටම
~මම සාතන් නෙමේ~
යට තියෙන පොඩි ගස් වලටපොරොවෙන් කපන මහ ගස්
බිම වැටෙද්දී රිදෙන්නේ
යට තියෙන පොඩි ගස් වලට
~මම සාතන්~
අහ්හ් ඔව්යාළුවා;16787190 said:යට තියෙන පොඩි ගස් වලට
රිදෙනවා
අද මැරිලා ගිහින්
හෙට මුස්ලිම් අම්මගේ බඩේ
ඉපදෙන්න පුළුවන් බව
නොදන්නා බොදු බලය...
අනේ
දුටුගැමුණු රජ්ජුරුවොත්
ඔහොම හිතුවනන්
උඹ ලියන්නෙ ඕක දෙමළෙන්
-වේලුසුමන-

අද මැරිලා ගිහින්
හෙට මුස්ලිම් අම්මගේ බඩේ
ඉපදෙන්න පුළුවන් බව
නොදන්නා බොදු බලය...
අනේ
දුටුගැමුණු රජ්ජුරුවොත්
ඔහොම හිතුවනන්
උඹ ලියන්නෙ ඕක දෙමළෙන්
-වේලුසුමන-
යාළුවා;16792596 said:අනේ
බුදු හාමුදුරුවොත්
ඔහොම හිතුවනන්
උඹ අද යක් දෙස්සෙක්
-කුවේණි-



අනේ
දුටුගැමුණු රජ්ජුරුවොත්
ඔහොම හිතුවනන්
උඹ ලියන්නෙ ඕක දෙමළෙන්
-වේලුසුමන-
යාළුවා;16792754 said:ඒත් මිනිහෙක්



උඹත් ගිහින් බම්බලපිටියෙ බෞද්ධ මන්දිරේ ඉස්සරහ පැදුරක් එලාගෙන ඉඳගෙන ඉඳපන්. උඹෙ තනියට එකෙක් ඉන්නවා එතන![]()