හයිකො කවියක් ලිව්වා මම ..

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    හයිකො කවියක් ලිව්වා මම ..

    හයිකො කවියක් ලිව්වා මම ..

    " දිය නැතිව මැලවුණු කාන්තාරයේ පිපුණු එකම ලස්සන මලේ පෙත්තක් යකඩ අඬුවකින් ඇද කඩා ගිනියම්
    වැල්ල මත හෙළුවා දිනක් එක් මිනිසෙක් දිය බෝතලයක් සිරුරේ පැළඳගත්, එමල තමාගේ ඇසේ වැදුණු වරදට ."
     
    Last edited:
    • Like
    Reactions: mil rox

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    හයිකුද ? හයිකොද ? නැහැ ! මට මතක හැටියට .
    හැබැයි ලිව්වා මම ස්වතන්ත්‍ර නිර්මාණයක් .ශාස්ත්‍රය නිවැරදිව දන්නා කෙනෙක්
    මා නිවැරදි කරත්වා !!!!!!!!!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ආණ්ඩුවකින් ?

    SyZdKe0.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයිකෝ...???!!
    හයිකෝ කියන්නේ බේකරි වැඩ වලදී පිපීම පාලනය කරන්න දාන දෙයක් නේහ්!!!!!!!!!!!!

    හයිකු කවියක් වෙන්න ඕන......

    හයිකු කවියකට ඔබ තුමා ගේ කවිය ටිකක් දිගයි මචං..................
    හයිකු කවි මෙන්න මේ වගේ..........

    “කෝච්චිය මම.....
    ඇයි නුඹ පිපුණේ රේල් පීල්ල උඩ........“

    පෙජඩ්ඩයි...හැබැයි විදින එකාට විදින්න දේවල් ගොඩයි..............
     
    • Like
    Reactions: kiwwa

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    හයිකෝ...???!!
    හයිකෝ කියන්නේ බේකරි වැඩ වලදී පිපීම පාලනය කරන්න දාන දෙයක් නේහ්!!!!!!!!!!!!

    හයිකු කවියක් වෙන්න ඕන......

    හයිකු කවියකට ඔබ තුමා ගේ කවිය ටිකක් දිගයි මචං..................
    හයිකු කවි මෙන්න මේ වගේ..........

    “කෝච්චිය මම.....
    ඇයි නුඹ පිපුණේ රේල් පීල්ල උඩ........“

    පෙජඩ්ඩයි...හැබැයි විදින එකාට විදින්න දේවල් ගොඩයි..............

    "නිවැරදි කරාට ස්තුතියි ඔන්න මම තව එකක් ලියනවා පුරුදු වෙන්න ."
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ගොඩ්සිලා මම...
    ඇයි ඔබ සිටියෙ ටොයිලටය තුල..

    :love:

    නාගයා මා විය, ඉවුරට දෙසට ගසා යන කොට කැබැල්ල මත ..
    මුගටියා ඔබවිය ඉදිරි කෙලවර සිටින
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    mokadda me හයිකො ??

    මෙහි කිසිවෙක් "ඔබ තුමා අදහස් කරන්නේ හයිකු කවියක් ද?"යි මගෙන් ප්‍රශ්න කළා නම් ඉවරනේ .
    (1)හිතුවද මම අලුත් කවි ජාතියක් හොයාගත්තයි කියල .
    (2)නැත්නම් හිතුවද ලෝකේ ඇත්තටම හයිකො කවි කියල ජාතියක් තියෙනවයි කියල ඔබතුමා
    හිතුවද?
    (3)සමහර මිනිස්සු යම්තම් දෙයක් ඉගෙන ගත්තහම වෙන කෙනෙකුට එම දෙ වැරදුනහම හැසිරෙන්නෙ තමන් උපතින්ම එම දැනුම අරං ආව වගේ. ගුරුවරයෙක් නැතුවම ඉගෙනගත්තවගේ.ඇත්තටම අපි අපේ දෙමවුපියෝ අපේමයි කියල පිලි අරගෙන තියෙන්නෙ DNA පරීක්ෂණයක් කරලද කියල එහෙම හිතන පණ්ඩිතයයින්ගෙන් මම අහන්න කැමතියි .
    (4) තේරුම්ගත නොහැකි සංකීර්ණ මනොබාවයකින් .

    මෙහි කුමන කොටසට ඔබ අයත්දැයි දැනගැනීමට කැමතියි ..

    මට මේ ප්‍රශ්නය ඔබෙන් අහන්න හිතුනේ මම නැණ ගූණ දෙකම එළකිරියතුල දකින්න කැමති නිසා .....
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    Mokadda ban Haiko kiyanne?

    මෙහි කිසිවෙක් "ඔබ තුමා අදහස් කරන්නේ හයිකු කවියක් ද?"යි මගෙන් ප්‍රශ්න කළා නම් ඉවරනේ .
    (1)හිතුවද මම අලුත් කවි ජාතියක් හොයාගත්තයි කියල .
    (2)නැත්නම් හිතුවද ලෝකේ ඇත්තටම හයිකො කවි කියල ජාතියක් තියෙනවයි කියල ඔබතුමා
    හිතුවද?
    (3)සමහර මිනිස්සු යම්තම් දෙයක් ඉගෙන ගත්තහම වෙන කෙනෙකුට එම දෙ වැරදුනහම හැසිරෙන්නෙ තමන් උපතින්ම එම දැනුම අරං ආව වගේ. ගුරුවරයෙක් නැතුවම ඉගෙනගත්තවගේ.ඇත්තටම අපි අපේ දෙමවුපියෝ අපේමයි කියල පිලි අරගෙන තියෙන්නෙ DNA පරීක්ෂණයක් කරලද කියල එහෙම හිතන පණ්ඩිතයයින්ගෙන් මම අහන්න කැමතියි .මෙහි පැණය කුඩා වුනාට
    (4) තේරුම්ගත නොහැකි සංකීර්ණ මනොබාවයකින් .

    මෙහි කුමන කොටසට ඔබ අයත්දැයි දැනගැනීමට කැමතියි ..

    මට මේ ප්‍රශ්නය ඔබෙන් අහන්න හිතුනේ මම නැණ ගූණ දෙකම එළකිරියතුල දකින්න කැමති නිසා .....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙහි කිසිවෙක් "ඔබ තුමා අදහස් කරන්නේ හයිකු කවියක් ද?"යි මගෙන් ප්‍රශ්න කළා නම් ඉවරනේ .
    (1)හිතුවද මම අලුත් කවි ජාතියක් හොයාගත්තයි කියල .
    (2)නැත්නම් හිතුවද ලෝකේ ඇත්තටම හයිකො කවි කියල ජාතියක් තියෙනවයි කියල ඔබතුමා
    හිතුවද?
    (3)සමහර මිනිස්සු යම්තම් දෙයක් ඉගෙන ගත්තහම වෙන කෙනෙකුට එම දෙ වැරදුනහම හැසිරෙන්නෙ තමන් උපතින්ම එම දැනුම අරං ආව වගේ. ගුරුවරයෙක් නැතුවම ඉගෙනගත්තවගේ.ඇත්තටම අපි අපේ දෙමවුපියෝ අපේමයි කියල පිලි අරගෙන තියෙන්නෙ DNA පරීක්ෂණයක් කරලද කියල එහෙම හිතන පණ්ඩිතයයින්ගෙන් මම අහන්න කැමතියි .
    (4) තේරුම්ගත නොහැකි සංකීර්ණ මනොබාවයකින් .

    මෙහි කුමන කොටසට ඔබ අයත්දැයි දැනගැනීමට කැමතියි ..

    මට මේ ප්‍රශ්නය ඔබෙන් අහන්න හිතුනේ මම නැණ ගූණ දෙකම එළකිරියතුල දකින්න කැමති නිසා .....
    දෙවැනි කොටසට
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    lassanai banz.......... +rep

    kaviya diga wedi...anek kattiyath kiyala thiyenwa...eka hyko nemei...... haiku poem..

    muna unath good thinking.......

    http://en.wikipedia.org/wiki/Haiku_in_English
     
    Last edited: