හයිකෝ...???!!
හයිකෝ කියන්නේ බේකරි වැඩ වලදී පිපීම පාලනය කරන්න දාන දෙයක් නේහ්!!!!!!!!!!!!
හයිකු කවියක් වෙන්න ඕන......
හයිකු කවියකට ඔබ තුමා ගේ කවිය ටිකක් දිගයි මචං..................
හයිකු කවි මෙන්න මේ වගේ..........
“කෝච්චිය මම.....
ඇයි නුඹ පිපුණේ රේල් පීල්ල උඩ........“
පෙජඩ්ඩයි...හැබැයි විදින එකාට විදින්න දේවල් ගොඩයි..............
ගොඩ්සිලා මම...
ඇයි ඔබ සිටියෙ ටොයිලටය තුල..
![]()
mokadda me හයිකො ??
Mokadda ban Haiko kiyanne?
දෙවැනි කොටසටමෙහි කිසිවෙක් "ඔබ තුමා අදහස් කරන්නේ හයිකු කවියක් ද?"යි මගෙන් ප්රශ්න කළා නම් ඉවරනේ .
(1)හිතුවද මම අලුත් කවි ජාතියක් හොයාගත්තයි කියල .
(2)නැත්නම් හිතුවද ලෝකේ ඇත්තටම හයිකො කවි කියල ජාතියක් තියෙනවයි කියල ඔබතුමා
හිතුවද?
(3)සමහර මිනිස්සු යම්තම් දෙයක් ඉගෙන ගත්තහම වෙන කෙනෙකුට එම දෙ වැරදුනහම හැසිරෙන්නෙ තමන් උපතින්ම එම දැනුම අරං ආව වගේ. ගුරුවරයෙක් නැතුවම ඉගෙනගත්තවගේ.ඇත්තටම අපි අපේ දෙමවුපියෝ අපේමයි කියල පිලි අරගෙන තියෙන්නෙ DNA පරීක්ෂණයක් කරලද කියල එහෙම හිතන පණ්ඩිතයයින්ගෙන් මම අහන්න කැමතියි .
(4) තේරුම්ගත නොහැකි සංකීර්ණ මනොබාවයකින් .
මෙහි කුමන කොටසට ඔබ අයත්දැයි දැනගැනීමට කැමතියි ..
මට මේ ප්රශ්නය ඔබෙන් අහන්න හිතුනේ මම නැණ ගූණ දෙකම එළකිරියතුල දකින්න කැමති නිසා .....