මචන්ලා නිකන් ඉන්න ගමන් හයිටියයි ලංකාවයි සංසන්දනය කලා. බලාගෙන යද්දි අපි හිතනවාට වඩා ලොකු අවධානමක නේද ලංකාව තියෙන්නේ.
හයිටිය කියන්නේ ලෝකේ තියෙන පජාතම හිඟන රටක් කියලානේ කියන්නේ. ඒත් උන්ගේ මුදල් ඒකකය රුපියලට වඩා ඩොලරයට සාපේක්ෂව ශක්තිමත්. උන්ගේ 106 යි අපේ 280 පැනලා.මන් හිතන්නේ උන් කොහොමත් ලෝකෙන් වෙන් වෙලා වගේනේ ඉන්නේ ආනයන අපනයන මොකුත් නැති නිසා ඔය ගාන තියාගෙන ඉන්නවා ඇති. අපෙත් මේ යන විදිහට අපනයන ආදායම අඩු වෙලා ආනයන වියදම වැඩි වුනොත් අපි හයිටියට වඩා ඉක්මනට වැටෙයි.
අනික උන්ගේ GDP Per Capita එක එක්දහස් ගාණක් අපේ තුන්දහස් ගාණක් එකම මට්ටමක වගේ තියෙන්නේ. හැබැයි උන් මැටි කන තත්වෙටම වැටිලා අපි තාම ඒ තත්වෙට වැටිලා නෑ. මටනම් හිතන්නේ අපි ඔලුව උස්සගෙන ඉන්නේ අපිට තාමත් ණය දෙන රටවල් ඉන්න නිසා. බැරි වෙලාවත් ඒ රටවල් අපිට ණය දෙන එක නැවැත්තුත් අපි අනාතයි නේද? මැටිවත් නැති වෙයි කන්න.
අනික තමයි හයිටිය කියන්නේ ලෝකයෙ අපරාධගහනය වැඩිම රටක්. සංචාරකයෙක් හරි යමක් කමක් තියෙන මනුස්සයෙක් හරි ගෙයින් එළියට බැහැලා ගියොත් ආපහු ගෙදරට එන එක වීරක්රියාවක් වගේ. ඒකට හෙතුවත් දුප්පත් කමනේ. අපේ රටටත් ඒ දේ වෙන ලක්ෂණ පෙන්නුම් කරනවා ගෑස් පෝලිම් වලයි ශෙඩ් වලයි මරාගන්න විදිහ දැක්කම.
Street view වලවත් හයිටියේ පාරවල් වල පින්තුර ගොඩක් අඩුයි. මන් හිතන්නේ ගූගල් එකටත් යන්න බැරුව ඇති කැමරා උස්සනවා ඇති
.