හයිඩ්රජන් ලෝහයක් වූ වගයි
හයිඩ්රජන් අපි දන්නේ බොහොම සැහැල්ලු වායුවක් විදියට. එක්සත් ජනපදය විද්‍යාඥයන් දේපලක් ප්‍රථමවරට හයිඩ්රජන් ලෝහයක් වැනි තත්වයකට පත් කල යයි ප්‍රකාශ කරනවා.
එය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. එක සැබෑ නම් අවුරුදු 80 ක ට වැඩි නොවිසිදුනු ප්‍රශ්ණයක් විසදා තිබෙනවා. ලෝහමය හයිඩ්රජන් ශුන්‍ය-ප්‍රතිරෝධය විදුලි රැහැන් හා සුපිරි රොකට් ඉන්ධන විදියට භාවිතා කළ හැකියි.
මේ පිටුපස සිට්ටිනේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ලාංකීය විද්‍යාඥයකු වන රංග ඩයස් සහ ඊසාක් Silvera යන පර්යේෂකයන් වේ. මෙතෙක් පෘථිවියේ පළමු වරට gigapascals 495 දක්වා පීඩනයක් යටතේ සහ සෙල්සියස් ඍණ 270 දී හයිඩ්රජන් ඝන ලෝහමක් බවට පත් කරන්න හැකි වුන. ලෝහමය හයිඩ්රජන් වල පින්තුරයක්

, ඒවගේ ප්‍රතිරෝදය (Resistance) හුඟක් අඩුයි, ඒ කියන්නේ heat loss එකත් හුඟක්ම අඩුයි. එතකොට ලැප්ටොප් වල heat loss එක එහෙම අඩුකරගෙන වැඩි processing power තියෙන ලැපක් හදන්න හැකියි. අනික electrical transmission lines වල resistance එක අඩුයි කියන්නේ wire වල voltage එක drop වීමක් සිදුවෙන්නේ නෑ, ඒ කියන්නේ power engineering වල ගොඩක් ප්‍රශ්න විසඳෙනවා
.