හයිඩ්රජන් ලෝහයක් වූ වගයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හයිඩ්රජන් ලෝහයක් වූ වගයි

    හයිඩ්රජන් අපි දන්නේ බොහොම සැහැල්ලු වායුවක් විදියට. එක්සත් ජනපදය විද්යාඥයන් දේපලක් ප්‍රථමවරට හයිඩ්රජන් ලෝහයක් වැනි තත්වයකට පත් කල යයි ප්‍රකාශ කරනවා.

    එය ආන්දෝලනාත්මක ප්රකාශයක්. එක සැබෑ නම් අවුරුදු 80 ක ට වැඩි නොවිසිදුනු ප්‍රශ්ණයක් විසදා තිබෙනවා. ලෝහමය හයිඩ්රජන් ශුන්ය-ප්රතිරෝධය විදුලි රැහැන් හා සුපිරි රොකට් ඉන්ධන විදියට භාවිතා කළ හැකියි.

    මේ පිටුපස සිට්ටිනේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ලාංකීය විද්යාඥයකු වන රංග ඩයස් සහ ඊසාක් Silvera යන පර්යේෂකයන් වේ. මෙතෙක් පෘථිවියේ පළමු වරට gigapascals 495 දක්වා පීඩනයක් යටතේ සහ සෙල්සියස් ඍණ 270 දී හයිඩ්රජන් ඝන ලෝහමක් බවට පත් කරන්න හැකි වුන. ලෝහමය හයිඩ්රජන් වල පින්තුරයක්

    _93835594_metal_hydrogen_triptych_605.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලින්ම ඔය අවස්තා විපර්යාඅස ගැන ඉගනගත්ත කාලෙ ඕක හිතාගන්න බෑ.. සෙනසුරු වල ගන නයිට්‍රිජ තියනව කිව්වම උඩ ගිහින් බිම වැටුන,,,
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මුලින්ම ඔය අවස්තා විපර්යාඅස ගැන ඉගනගත්ත කාලෙ ඕක හිතාගන්න බෑ.. සෙනසුරු වල ගන නයිට්‍රිජ තියනව කිව්වම උඩ ගිහින් බිම වැටුන,,,

    මේ ලෝකේ වැස්ස තියෙනවා. ලස්සන ගංගා, විල් තියෙනවා. හිම තියෙනවා. "ටයිටන්" හදෙත් මේ වගේ. එකම වෙනස ජලය වෙනුවට මීතේන තිබීම. මේලෝකේ වතුර මත පදනම් උනා වගේ, මීතේන වල ජීවින් ඉන්න පුළුවන්ලු. එහෙ ලස්සන කෙල්ලෙක් හිටියොත් අපිට කිස් එකක්වත් දෙන්න විදියක් නැහැ. දුන්නු ගමන් පිච්චිලා මැරෙනවා (අපේ ශරීර උෂ්ණත්වය නිසා)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෝකේ වැස්ස තියෙනවා. ලස්සන ගංගා, විල් තියෙනවා. හිම තියෙනවා. "ටයිටන්" හදෙත් මේ වගේ. එකම වෙනස ජලය වෙනුවට මීතේන තිබීම. මේලෝකේ වතුර මත පදනම් උනා වගේ, මීතේන වල ජීවින් ඉන්න පුළුවන්ලු. එහෙ ලස්සන කෙල්ලෙක් හිටියොත් අපිට කිස් එකක්වත් දෙන්න විදියක් නැහැ. දුන්නු ගමන් පිච්චිලා මැරෙනවා (අපේ ශරීර උෂ්ණත්වය නිසා)

    :yes::yes::sorry:

    අපිව ගල් ගහෙයි, කෙල්ලව වාශ්ප වෙයි..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දැක්ක කවුද එළකිරියේ ඉන්න ලංකාවේ විශ්වවිද්‍යාලය ක ඉන්න කුහකයෙක් හර්වර්ඩ් විශ්වවිද්‍යාලයට උපාධි කාරයක් කියලා තිබ්බා.

    හාර්වඩ් සහ ස්ටැන්ෆර්ඩ් යනු ලොව අග්‍ර ගනයේ විශ්වවිද්‍යාල වේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ඕක ලෝහ කල්ල මොකක්ද දන්නෑ කරන්න බලාපොරොත්තු වෙන්නෙ :dull: :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    දැන් ඕක ලෝහ කල්ල මොකක්ද දන්නෑ කරන්න බලාපොරොත්තු වෙන්නෙ :dull: :dull:

    Super conductors හදන්න පුළුවන් :cool:, ඒවගේ ප්‍රතිරෝදය (Resistance) හුඟක් අඩුයි, ඒ කියන්නේ heat loss එකත් හුඟක්ම අඩුයි. එතකොට ලැප්ටොප් වල heat loss එක එහෙම අඩුකරගෙන වැඩි processing power තියෙන ලැපක් හදන්න හැකියි. අනික electrical transmission lines වල resistance එක අඩුයි කියන්නේ wire වල voltage එක drop වීමක් සිදුවෙන්නේ නෑ, ඒ කියන්නේ power engineering වල ගොඩක් ප්‍රශ්න විසඳෙනවා :).

    හැබැයි 200 KM දිග hydrogen metal wires හදන්න නම් තව අවුරුදු 100ක් වත් ඉන්න වෙයි :dull:
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Super conductors හදන්න පුළුවන් :cool:, ඒවගේ ප්‍රතිරෝදය (Resistance) හුඟක් අඩුයි, ඒ කියන්නේ heat loss එකත් හුඟක්ම අඩුයි. එතකොට ලැ............ඩක් ප්‍රශ්න විසඳෙනවා :).

    හැබැයි 200 KM දිග hydrogen metal wires හදන්න නම් තව අවුරුදු 100ක් වත් ඉන්න වෙයි :dull:

    Onna Okai case eka Battery balapan ko Thama beri wuna ne Lithium Walin ehata yanna. Graphene wage batt ekak awoth godak dewal wenas wei
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    Onna Okai case eka Battery balapan ko Thama beri wuna ne Lithium Walin ehata yanna. Graphene wage batt ekak awoth godak dewal wenas wei

    චීන්නුන්ගේ වැඩ බලපන්කො :cool:
    https://www.techinasia.com/china-graphene-battery-pack

    hydrogen metal එකයි graphene යි combine කරන්න පුළුවන් නම් phone recharge කරන එක nothing :) තාක්ෂණික ලෝකයේ ලොකු පිම්මක් :cool:
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    Super conductors හදන්න පුළුවන් :cool:, ඒවගේ ප්‍රතිරෝදය (Resistance) හුඟක් අඩුයි, ඒ කියන්නේ heat loss එකත් හුඟක්ම අඩුයි. එතකොට ලැප්ටොප් වල heat loss එක එහෙම අඩුකරගෙන වැඩි processing power තියෙන ලැපක් හදන්න හැකියි. අනික electrical transmission lines වල resistance එක අඩුයි කියන්නේ wire වල voltage එක drop වීමක් සිදුවෙන්නේ නෑ, ඒ කියන්නේ power engineering වල ගොඩක් ප්‍රශ්න විසඳෙනවා :).

    හැබැයි 200 KM දිග hydrogen metal wires හදන්න නම් තව අවුරුදු 100ක් වත් ඉන්න වෙයි :dull:
    [/QUOTE

    yes , but all these are possible under extreme pressure and at -270C , so how it put into a laptop?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    චීන්නුන්ගේ වැඩ බලපන්කො :cool:
    https://www.techinasia.com/china-graphene-battery-pack

    hydrogen metal එකයි graphene යි combine කරන්න පුළුවන් නම් phone recharge කරන එක nothing :) තාක්ෂණික ලෝකයේ ලොකු පිම්මක් :cool:

    But all of that tech is a long way off for now – and the execs at Dongxu didn’t offer up any clue of when its little graphene battery pack would make its way into the mainstream. Until your iPhone or Prius has graphene tech, it’s all a load of promises and hype that’s difficult to evaluate.

    :nerd:
    Maybe 2020
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    yes , but all these are possible under extreme pressure and at -270C , so how it put into a laptop? [/QUOTE]

    Once Hydrogen turns into a metallic state it will remain that way at normal temperature and pressure

    Last edited: