හයිබ්‍රිඩ් මාකට් එක කඩා වැටෙන්නේ ඇයි
පහුගිය අවුරුදු 5ක විතර කාලෙ ගත්තොත් ලංකාවෙ වැඩියෙන්ම විකිනුනේ හයිබ්‍රිඩ් වාහන... එත් දැන් ටික ටික හයිබ්‍රිඩ් වාහන වලට තියෙන second hand market එක අඩු වෙන බව පේනවා.... මේ ගැන කතා කරපු විශ්ලෙශකයෙකුගේ අදහස තමයි.මේ..
ඇත්තටම ජපානෙ පවා හයිබ්‍රිඩ් වාහන වලට විශාල ඉල්ලුමක් නෑ...එත් ලංකාවෙ ඇති වුනේ කිසියම් කෘතීම තත්වයක්...අනිත් වාහන වලට සාපේක්ශව හයිබ්‍රිඩ් වාහන වලට ආන්ඩුවෙන් බදු සහන දුන්නා..ඊටත් වඩා වාහන ආනයන කරුවන්ට හයිබ්‍රිඩ් වාහන විකිනීම වඩා ලාභදායි දෙයක් උනා... මොකද ආන්ඩුවෙන් විශාල සහනයක් දීලා තිබුන නිසා ලක්ශයක් දෙකක් වැඩි කරලා විකුනුවත් ගැනුම්කරුවන් ඒ ගැන ලොකු තැකීමක් නොකරපු නිසා .. ඉතින් ලංකාව පුරා වාහන සේල් හයිබ්‍රිඩ් වාහන වලින් පිරුනා..පාරවලුත් එහෙමයි...
ඒත් හයිබ්‍රිඩ් වාහන වලට අවශය යටිතල පහසුකම් ප්රමානවත්ව සංවර්ධනය වුනේ නෑ..විශේෂයෙන් පුහුණු කාර්මිකයින් නැති කම.මේක ප්‍රශ්නයක් වෙන්නෙ කොලබ ,ගාල්ල,කුරුණෑගල ,නුවර වගේ නගර ආශ්‍රිතව නෙවෙයි .. පෙට්‍රල් හරි ඩීසල් හරි වාහනයක් නගරෙයෙන් පිටත ඈත ගමක කෙනෙක් උනත් බය නැතිව ගත්තා second hand ... මොකද ඈත ගමක උනත් ඒ සදහා කාර්මිකයින් හිටියා..ගැරේජ් තිබුනා. එත් හයිබ්‍රිඩ් වාහන වලට එහෙම නෑ...ඉතින් වෙලදපලේ second hand market මිල අඩු වීම සාමාන්‍ය යි.
දෙවෙනි ප්රශ්නය වුනේ බැටරිය..වසර 7,8 දුවපු හයිබ්‍රිඩ් වාහනයක බැටරියක් replace කරන්න උනොත් මිල අධිකයි..එච්චර කල් පරන වාහනයක් අරගෙන තව ලක්ශ 4-5 දීලා බැටරියක් ගන්න කවුද කැමති ...
මීට අමතරව වෙනත් තාක්ශනික ප්‍රශ්නත් හයිබ්‍රිඩ් වාහන වල දකින්න පුලුවන් ...
කොහොම උනත් මේ වෙනකොට වෙලදපලේ සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රිඩ් මාකට් එක කඩා ගෙන වැටිලා..ලක්ශ 50කට ගත්ත gp5 එකක් වසරක් යනකොට ලක්ශ 40කට විකුනන්න අමරුයි..එ වගේම vezel 60 සිට 48 පමනත්,aqua 40- සිට 32පමන දක්වාත් මිල අඩු වෙලා... ඉදිරියේදි මේ තත්වය තවත් වැඩි වෙයි..
කොහොම වුනත් මේ තත්ත්වය රටක් විදිහට ගත්තත් අපිට පාඩුවක් ..මොකද ගැනුම්කරුවන් ගේ විශ්වාසය බිද වැටෙනවා අලුත් තාක්ශනය ගැන..හයිබ්‍රිඩ් නොවන වෙනත් ඉහල තාක්ශනයකට වුනත් ලංකාවෙ වෙලදපල තුල තිබ්බ විභවය මේ නිසා යම් පමනකට අඩු වේවි...

They are too cheap to use the car regularly and end up ruining the hybrid battery. 