හයිබ්‍රිඩ් මාකට් එක කඩා වැටෙන්නේ ඇයි

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    හයිබ්‍රිඩ් මාකට් එක කඩා වැටෙන්නේ ඇයි

    පහුගිය අවුරුදු 5ක විතර කාලෙ ගත්තොත් ලංකාවෙ වැඩියෙන්ම විකිනුනේ හයිබ්‍රිඩ් වාහන... එත් දැන් ටික ටික හයිබ්‍රිඩ් වාහන වලට තියෙන second hand market එක අඩු වෙන බව පේනවා.... මේ ගැන කතා කරපු විශ්ලෙශකයෙකුගේ අදහස තමයි.මේ..

    ඇත්තටම ජපානෙ පවා හයිබ්‍රිඩ් වාහන වලට විශාල ඉල්ලුමක් නෑ...එත් ලංකාවෙ ඇති වුනේ කිසියම් කෘතීම තත්වයක්...අනිත් වාහන වලට සාපේක්ශව හයිබ්‍රිඩ් වාහන වලට ආන්ඩුවෙන් බදු සහන දුන්නා..ඊටත් වඩා වාහන ආනයන කරුවන්ට හයිබ්‍රිඩ් වාහන විකිනීම වඩා ලාභදායි දෙයක් උනා... මොකද ආන්ඩුවෙන් විශාල සහනයක් දීලා තිබුන නිසා ලක්ශයක් දෙකක් වැඩි කරලා විකුනුවත් ගැනුම්කරුවන් ඒ ගැන ලොකු තැකීමක් නොකරපු නිසා .. ඉතින් ලංකාව පුරා වාහන සේල් හයිබ්‍රිඩ් වාහන වලින් පිරුනා..පාරවලුත් එහෙමයි...

    ඒත් හයිබ්‍රිඩ් වාහන වලට අවශය යටිතල පහසුකම් ප්‍රමානවත්ව සංවර්ධනය වුනේ නෑ..විශේෂයෙන් පුහුණු කාර්මිකයින් නැති කම.මේක ප්‍රශ්නයක් වෙන්නෙ කොලබ ,ගාල්ල,කුරුණෑගල ,නුවර වගේ නගර ආශ්‍රිතව නෙවෙයි .. පෙට්‍රල් හරි ඩීසල් හරි වාහනයක් නගරෙයෙන් පිටත ඈත ගමක කෙනෙක් උනත් බය නැතිව ගත්තා second hand ... මොකද ඈත ගමක උනත් ඒ සදහා කාර්මිකයින් හිටියා..ගැරේජ් තිබුනා. එත් හයිබ්‍රිඩ් වාහන වලට එහෙම නෑ...ඉතින් වෙලදපලේ second hand market මිල අඩු වීම සාමාන්‍ය යි.
    දෙවෙනි ප්‍රශ්නය වුනේ බැටරිය..වසර 7,8 දුවපු හයිබ්‍රිඩ් වාහනයක බැටරියක් replace කරන්න උනොත් මිල අධිකයි..එච්චර කල් පරන වාහනයක් අරගෙන තව ලක්ශ 4-5 දීලා බැටරියක් ගන්න කවුද කැමති ...

    මීට අමතරව වෙනත් තාක්ශනික ප්‍රශ්නත් හයිබ්‍රිඩ් වාහන වල දකින්න පුලුවන් ...

    කොහොම උනත් මේ වෙනකොට වෙලදපලේ සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රිඩ් මාකට් එක කඩා ගෙන වැටිලා..ලක්ශ 50කට ගත්ත gp5 එකක් වසරක් යනකොට ලක්ශ 40කට විකුනන්න අමරුයි..එ වගේම vezel 60 සිට 48 පමනත්,aqua 40- සිට 32පමන දක්වාත් මිල අඩු වෙලා... ඉදිරියේදි මේ තත්වය තවත් වැඩි වෙයි..

    කොහොම වුනත් මේ තත්ත්වය රටක් විදිහට ගත්තත් අපිට පාඩුවක් ..මොකද ගැනුම්කරුවන් ගේ විශ්වාසය බිද වැටෙනවා අලුත් තාක්ශනය ගැන..හයිබ්‍රිඩ් නොවන වෙනත් ඉහල තාක්ශනයකට වුනත් ලංකාවෙ වෙලදපල තුල තිබ්බ විභවය මේ නිසා යම් පමනකට අඩු වේවි...
     
    Jul 24, 2018
    284
    20
    0
    Hybrid is a failed concept to Sri Lanka. In Sri Lanka, People don't crush vehicles after certain years. They use it sometimes more than 30 years. Hybrid cars don't have that value once battery runs out of juice.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉවසන් හිටපල්ලා විකකම සින්හ මහාත්තයා බක්කි කරත්ත තිරික්කල ඉන්දියාවේ න් ගෙන්නලා දෙනකන් බදු නැතුවම
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    අපේ ගොන් යක්කු හයිබ්‍රිඩ් ගන්නේ ගෙවල්වල තියාගෙන ඉදලා හිටලා දුවන්න, අන්තිමට අවුරුදු 5-7 අතර බෑටරි අවුල් එනවා පස්සේ විකුන ගන්න බෑ ඔන්න බනිනවා.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    එත් දැන් ටික ටික හයිබ්‍රිඩ් වාහන වලට තියෙන second hand market එක අඩු වෙන බව පේනවා.
    kohomath 2nd hand market ekak tibbe ne wediya
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    2050 wenakota Japan wala hadana wahana okkoma hybrid and electric vitharak karanawa kiyala tv eke kiyanawa ahuna...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    වාහනයක් අරං පට්ට ගහල පැදලා ගට්ට ගානටත් වඩා වැඩි ගානකට විකුණන එකම රට ලංකාව වෙන්න ඇති.


    වෙන රටවල වාහන කියන්නේ ස්මාර්ට් ෆෝන් වගේ. අද අරං මාසයක් යද්දී ගණන් අඩුයි සෙකන්ඩ් හෑන්ඩ් බගෙටත් අඩුයි
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    වාහනයක් අරං පට්ට ගහල පැදලා ගට්ට ගානටත් වඩා වැඩි ගානකට විකුණන එකම රට ලංකාව වෙන්න ඇති.


    වෙන රටවල වාහන කියන්නේ ස්මාර්ට් ෆෝන් වගේ. අද අරං මාසයක් යද්දී ගණන් අඩුයි සෙකන්ඩ් හෑන්ඩ් බගෙටත් අඩුයි

    mekata hetuwa lankawe goverment gahana tax eka. tax gahanawa hondatama wadi. gahana tax ekath stable na.

    wena ratawal wala wahana milen degunayak-tungunayak witara wadi lankawe wahana wala mila.

    20Lak walata wage aluth vitz wage vahanayak tibbanam lanakawat wena ratawal wage wenawa.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    අපේ ගොන් යක්කු හයිබ්‍රිඩ් ගන්නේ ගෙවල්වල තියාගෙන ඉදලා හිටලා දුවන්න, අන්තිමට අවුරුදු 5-7 අතර බෑටරි අවුල් එනවා පස්සේ විකුන ගන්න බෑ ඔන්න බනිනවා.


    Exactly :lol:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    38480212_1935220653441695_817690171758608384_n.jpg




    38524211_1935220650108362_5021068965208653824_n.jpg

    38403257_1934173903546370_7004373786057244672_n.jpg

    38426802_1935220656775028_700798238751457280_n.jpg

    38462391_1935220720108355_382991493733810176_n.jpg

    38600886_1935220723441688_4963890267460468736_n.jpg

    38524171_1935220743441686_5368342991217885184_n.jpg

    38542158_1935220770108350_2194123479551311872_n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    2nd hand wahanayak gannawata wada 30-40k ate tiyena minissu brand new ekak gannawa ban. Ekai oya. Tamange palaweni wahane hatiyata 90% ganne laksha 25ta adu ewa. Itin demand eka wadiy laksha 25ta adu wahana.
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    අපේ ගොන් යක්කු හයිබ්‍රිඩ් ගන්නේ ගෙවල්වල තියාගෙන ඉදලා හිටලා දුවන්න, අන්තිමට අවුරුදු 5-7 අතර බෑටරි අවුල් එනවා පස්සේ විකුන ගන්න බෑ ඔන්න බනිනවා.

    This is exactly the reason. :yes: They are too cheap to use the car regularly and end up ruining the hybrid battery. :D