Hybrid bump!
apith car ekak ganna hithagena inne thama hitha ganna be Hybrid ekak gannada normal ekak gannada kiyala...![]()
matath ehemamayai bangz
Hybrid gannawa nam mokakda ganna hitha gena inne ? 
ekane eka ekkena eka eka katha kiyanawa samahara aya hybrid hondai arakai mekai kiyanawa..... samaraha kattiya kiyanawa jarawak kiyala anemanda hitha ganna beHybrid gannawa nam mokakda ganna hitha gena inne ?
![]()
uraj අයියේ.. අර අලුතෙන් ඇවිල්ල තියෙන wagon R Stingray හhybrid එක කොහොමද?අපි එක ගන්න හිතන් ඉන්නේ. 30ක් වෙනවා.
![]()
650CC නේද......?? අනේ මන්දා බං...... මට නම් කදු වලට එහෙම 1500CC එකත් මදි වගේ...... 1300CC එක නම් වැඩක් ම නෑ..... එහෙව් එකේ 650CC නම්.......

650CC නේද......?? අනේ මන්දා බං...... මට නම් කදු වලට එහෙම 1500CC එකත් මදි වගේ...... 1300CC එක නම් වැඩක් ම නෑ..... එහෙව් එකේ 650CC නම්.......
![]()
අනික 650CC එකකට හයිබ්‍රිඩ්......![]()
ඕක එලවන එකාගේ හැකියාව බන්. මන් හපුතලේ. මෙහේ ඔය ඕන තරම buddy van යන්නේ අම්බානෙක ලෝඩ් ගහල.

ඕක එලවන එකාගේ හැකියාව බන්. මන් හපුතලේ. මෙහේ ඔය ඕන තරම buddy van යන්නේ අම්බානෙක ලෝඩ් ගහල.
ඔව් ඉතින් එන්ජිම මරන් කාගෙන නම් දුවන්න පුලුවන් තමා...... 
650cc engine awulak ne. ape gedara thiyenne mekak 650 cc, All wheel drive turbo.650CC නේද......?? අනේ මන්දා බං...... මට නම් කදු වලට එහෙම 1500CC එකත් මදි වගේ...... 1300CC එක නම් වැඩක් ම නෑ..... එහෙව් එකේ 650CC නම්.......
![]()
අනික 650CC එකකට හයිබ්‍රිඩ්......![]()