හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරන සාමාජිකයන්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IMG_3305.jpg
    පාවිච්චි කරන වාහනය: Mitsubishi montero 2003
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 43 (2012 දි)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 6Km/l (Octane 95) Out 8Km (Octane 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: >1000Km යි....

    පාවිච්චි කරන වාහනය: Mitsubushi , Pajero , intercooler Turbo. 1995
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 45 (2013 දි)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 9Km/l Out 12Km
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 2500Km යි....

    02.jpg
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පොඩි සමීක්ෂණයක් ...

    පාවිච්චි කරන වාහනය: Toyota Aqua
    වාහනය මිලදී ගත් මුදල: 4 Million
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : 20/ 28-30
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 3000+

    Work karana thana lagin apartment ekak ganin ban dawasata 100km drive karanawa kiyanne kattak ne.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පාවිච්චි කරන වාහනය: morris8 1945
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 5 (2010 දි)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය 12Km
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: >100Km යි....

    08.jpg
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    පාවිච්චි කරන වාහනය: කකුල් 2 තමා..
    වාහනය මිලදී ගත් මුදල: නිකන් හම්බුනේ බන්..
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City:මාළුපාන් ගෙඩි 2යි,කිරි පැකට් එකයි.. ,Out: මාළුපාන් ගෙඩි 3යි, බිත්තර රොටි 2යි, රයිස් එකයි, කිරි පැකට් 2යි..
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 35-45Kmයි..
     
    • Like
    Reactions: mjayanatha

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පාවිච්චි කරන වාහනය: කකුල් 2 තමා..
    වාහනය මිලදී ගත් මුදල: නිකන් හම්බුනේ බන්..
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City:මාළුපාන් ගෙඩි 2යි,කිරි පැකට් එකයි.. ,Out: මාළුපාන් ගෙඩි 3යි, බිත්තර රොටි 2යි, රයිස් එකයි, කිරි පැකට් 2යි..
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 35-45Kmයි..

    :confused:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    පාවිච්චි කරන වාහනය: කකුල් 2 තමා..
    වාහනය මිලදී ගත් මුදල: නිකන් හම්බුනේ බන්..
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City:මාළුපාන් ගෙඩි 2යි,කිරි පැකට් එකයි.. ,Out: මාළුපාන් ගෙඩි 3යි, බිත්තර රොටි 2යි, රයිස් එකයි, කිරි පැකට් 2යි..
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 35-45Kmයි..

    :rofl::rofl::rofl:
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    පාවිච්චි කරන වාහනය: කකුල් 2 තමා..
    වාහනය මිලදී ගත් මුදල: නිකන් හම්බුනේ බන්..
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City:මාළුපාන් ගෙඩි 2යි,කිරි පැකට් එකයි.. ,Out: මාළුපාන් ගෙඩි 3යි, බිත්තර රොටි 2යි, රයිස් එකයි, කිරි පැකට් 2යි..
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 35-45Kmයි..

    patta !!!!!!!!!!!!!!!!

    bump
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    පාවිච්චි කරන වාහනය: Mitsubishi L200 (2008)
    වාහනය මිලදී ගත් මුදල: - Provided by Company
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : 8/ 13
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 4000+
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පාවිච්චි කරන වාහනය: morris8 1945
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 5 (2010 දි)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය 12Km
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: >100Km යි....

    View attachment 58070

    12km/l:baffled:mun hithuwe owage fuel karan ne kiyala:baffled:
     
    Last edited:

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    පාවිච්චි කරන වාහනය: Toyota aqua 2012
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 32.20
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 15Km/l (Octane 95) Out 25Km (Octane 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: අවුරුද්දකටම 5000Km වලට අඩුයි....
    Matat tawa deyak danaganna one...... wadiya duwanne nathi nisa maasa 6n 6ta service karanna one naa neda??
    5000km walin kalama ati neda ban??
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    පාවිච්චි කරන වාහනය:HONDA VEZEL
    වාහනය මිලදී ගත් මුදල:50
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 18 out 21-23
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:2000km>
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    පාවිච්චි කරන වාහනය: Prius NHW 20
    වාහනය මිලදී ගත් මුදල: 32 Laks
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :
    City 18kmpl / Out 22kmpl
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: ~2000km

    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    N♥K_forever;17901264 said:
    Toyota Prius 2010 S Touring
    36/50

    Meter eke nam penanne 30 kmpl kiyala ( not sure echhra karanawda kyla )

    about 500km

    Machan Toyota Prius S Touring eke sepa pahasuwa kohomada?

    17" low profile tires awulak nadda?