හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරන සාමාජිකයන්

manju798

Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    පාවිච්චි කරන වාහනය:HONDA VEZEL
    වාහනය මිලදී ගත් මුදල:50
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 18 out 21-23
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:2000km>

    machan me fuel karana ganan display eke watena ganada? mage eke 16 city 19-20 out display wenne?
    mokak hari aulakda umba duwanne ECO dalada?
     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    පාවිච්චි කරන වාහනය: 2011 Civic Hybrid FD3
    වාහනය මිලදී ගත් මුදල: 4.1 million
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 13-16, Outstation 16-21, Highway 21-24
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 1500-2000km
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    පාවිච්චි කරන වාහනය:Toyota Prius ZVW 30
    වාහනය මිලදී ගත් මුදල:4.6M
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 21 out 24 -26 (IOC 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:8000 - 12000km

    පාවිච්චි කරන වාහනය:Toyota Prius ZVW 35 PHEV
    වාහනය මිලදී ගත් මුදල:5.2M
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 24 out 28 -31 (IOC 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:10000 - 12000km

    පාවිච්චි කරන වාහනය:Outlander PHEV
    වාහනය මිලදී ගත් මුදල:6.4 M
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 22 out 26 (IOC 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:2000 - 5000km

    පාවිච්චි කරන වාහනය:Suzuki Alto 800 Lxi
    වාහනය මිලදී ගත් මුදල:1.8 M (2014/08)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය With AC (City/Outstation) :city 16 out 20 (IOC Normal)
    Without AC City 18 Outstation 24 (With neutral gear) :)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:2500 KM
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Machan Toyota Prius S Touring eke sepa pahasuwa kohomada?

    17" low profile tires awulak nadda?

    Superb bn. jeewitheta skid wen na..macahn 17 wala awula yata wadina eka ne..mage car eka 2nd hand gathhe..kalin ekkena tyre eka poddk loku (means tyre eke edge ekai rim ekai athara diga) tyre ekak dala tyne..bt eka damma kyla look ekta kisima awulak wela na.poddk piricha lassana look ekak awilla tynwa..toyota eknut ahalai dala tyne..eh tyre eka nsa rim ekawt wadin na payments wala ehena..meh wenakan kisima thanaka yata wadila na..i promise..ona nam ubata tyre eke fto ekak dannam....I dont know how to tell what are tyres specifications are.. :)
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පාවිච්චි කරන වාහනය: Massey Ferguson Tractor 1982 Hybrid
    වාහනය මිලදී ගත් මුදල: 850,000- :P
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : දවසටම ලීටර් 12 යි :yes:
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: @#$%^& :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පාවිච්චි කරන වාහනය:FB 15
    වාහනය මිලදී ගත් මුදල:15.30
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :8-10 /11-13
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:300km

    :rolleyes: මේක ඔටෝ එකක් වෙන්න ඕනා.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පාවිච්චි කරන වාහනය: Bajaj Pulsar 135 HID-LED-Hybrid
    වාහනය මිලදී ගත් මුදල: 175,000/=
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 55-60kmpl, out 60-65kmpl
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 400-800km


    :shocked::shocked: ආ එහෙමද ආස.......?? :rolleyes:

    පාවිච්චි කරන වාහනය: Bajaj Pulsar 150 HID-LED-Hybrid
    වාහනය මිලදී ගත් මුදල: 275,660/=
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :City 40-45Kmpl, Out 50-54Kmpl
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 1500-2000Km


    :P කෝමද ඒක...... :D
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,602
    1,632
    113
    sri rajasinha adawiya
    පාවිච්චි කරන වාහනය: Aqua G - 2014
    වාහනය මිලදී ගත් මුදල: 38k
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 24~26 / Outstation 30~35 (95 Oct)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: around 1000KM
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පාවිච්චි කරන වාහනය: Aqua G - 2014
    වාහනය මිලදී ගත් මුදල: 38k
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 24~26 / Outstation 30~35 (95 Oct)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: around 1000KM

    Ammata HUDU ela ne
     

    nish_t12345

    Member
    Oct 21, 2014
    35
    2
    0
    පාවිච්චි කරන වාහනය: Toyota aqua 2012
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 32.20
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 15Km/l (Octane 95) Out 25Km (Octane 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: අවුරුද්දකටම 5000Km වලට අඩුයි....
    Matat tawa deyak danaganna one...... wadiya duwanne nathi nisa maasa 6n 6ta service karanna one naa neda??
    5000km walin kalama ati neda ban??


    Aqua eke City only 15Km/L??? engine tuneup ekak karaganin.
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    පාවිච්චි කරන වාහනය:Axio Hybrid
    වාහනය මිලදී ගත් මුදල:47
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 24.6 out 27-28 ( Echo mode)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: <2000
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    පාවිච්චි කරන වාහනය: Aqua G - 2014
    වාහනය මිලදී ගත් මුදල: 38k
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 24~26 / Outstation 30~35 (95 Oct)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: around 1000KM
    machan umbage outstation normal speed kohomada me consumption ekata
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පාවිච්චි කරන වාහනය: Toyota Aqua
    වාහනය මිලදී ගත් මුදල: 3,600,000
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : 22-27Km/L (ලෑල්ලට පාගලා ගියොත් 17Km/L)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 1,400 Km
     

    manjula009

    Well-known member
  • මේක මගේ එකක් නෙමේ ගෙදර එක හොදේ යකුනේ ;) ,

    පාවිච්චි කරන වාහනය: FIT GP5 L - 2014
    වාහනය මිලදී ගත් මුදල: 36.5k (2014 - December)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 25 ~ 27 / Outstation 30~35 (95 Oct) (හරියටම අදහසක් නෑ බං දුවන්න වෙන්නේ නෑ වැඩිය)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 750 - 1000KM