12km/lmun hithuwe owage fuel karan ne kiyala
850 side-valve engine ban meke theuenne....
12km/lmun hithuwe owage fuel karan ne kiyala
පාවිච්චි කරන වාහනය:HONDA VEZEL
වාහනය මිලදී ගත් මුදල:50
සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 18 out 21-23
මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:2000km>

Machan Toyota Prius S Touring eke sepa pahasuwa kohomada?
17" low profile tires awulak nadda?

පාවිච්චි කරන වාහනය:FB 15
වාහනය මිලදී ගත් මුදල:15.30
සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :8-10 /11-13
මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:300km
මේක ඔටෝ එකක් වෙන්න ඕනා.....?? 
පාවිච්චි කරන වාහනය: Bajaj Pulsar 135 HID-LED-Hybrid
වාහනය මිලදී ගත් මුදල: 175,000/=
සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 55-60kmpl, out 60-65kmpl
මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 400-800km

ආ එහෙමද ආස.......??
කෝමද ඒක...... 
පාවිච්චි කරන වාහනය: Aqua G - 2014
වාහනය මිලදී ගත් මුදල: 38k
සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 24~26 / Outstation 30~35 (95 Oct)
මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: around 1000KM
පාවිච්චි කරන වාහනය: Toyota aqua 2012
වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 32.20
සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 15Km/l (Octane 95) Out 25Km (Octane 95)
මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: අවුරුද්දකටම 5000Km වලට අඩුයි....
Matat tawa deyak danaganna one...... wadiya duwanne nathi nisa maasa 6n 6ta service karanna one naa neda??
5000km walin kalama ati neda ban??
machan umbage outstation normal speed kohomada me consumption ekataපාවිච්චි කරන වාහනය: Aqua G - 2014
වාහනය මිලදී ගත් මුදල: 38k
සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 24~26 / Outstation 30~35 (95 Oct)
මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: around 1000KM
machan umbage outstation normal speed kohomada me consumption ekata
60-80 wage.
,