හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරන සාමාජිකයන්

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    පාවිච්චි කරන වාහනය: Honda Fit GP5 F (2014-DEC)
    වාහනය මිලදී ගත් මුදල: 3,300,000 /=
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 28-32kmpl, out 30-37kmpl
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 800-1000km
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක මගේ එකක් නෙමේ ගෙදර එක හොදේ යකුනේ ;) ,

    පාවිච්චි කරන වාහනය: FIT GP5 L - 2014
    වාහනය මිලදී ගත් මුදල: 36.5k (2014 - December)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 25 ~ 27 / Outstation 30~35 (95 Oct) (හරියටම අදහසක් නෑ බං දුවන්න වෙන්නේ නෑ වැඩිය)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 750 - 1000KM

    thanks 4 being honest...
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    පාවිච්චි කරන වාහනය: Morris Minor
    වාහනය මිලදී ගත් මුදල: Rs45000/= (1984)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :12/17
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 1000 Km