මේක මගේ එකක් නෙමේ ගෙදර එක හොදේ යකුනේ,
පාවිච්චි කරන වාහනය: FIT GP5 L - 2014
වාහනය මිලදී ගත් මුදල: 36.5k (2014 - December)
සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 25 ~ 27 / Outstation 30~35 (95 Oct) (හරියටම අදහසක් නෑ බං දුවන්න වෙන්නේ නෑ වැඩිය)
මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 750 - 1000KM
machan me fuel karana ganan display eke watena ganada? mage eke 16 city 19-20 out display wenne?
mokak hari aulakda umba duwanne ECO dalada?
mage echchara weda karanne na machan.22-24 wage thamai.
80ta wadiyen giyoth 24-25k wage tamai. mokakda wahane.
aqua ekak bn.2012.average 60 giyath ehema thamai ban

Ela elaa ban.. thama aluth nisa wadiya mkuth danne nathanks 4 being honest...
50-60 wage yanawa nam 33-35k wage puluwan. kandy giyoth nam 27k wage. eddi 40k wage![]()
pissuda ban.echchra weda karanne na.umbage car eka mokakda.