හයිබ්රිඩ් වාහන Prius vs Insight
කාලෙකට පස්සේ ත්රෙඩ් එකක් දාන්නේ උදවුවකුත් ඉල්ලන්න බලාගන
. මං ලංකාවේ නැති නිසා අපේ රටේ වාහන මාර්කට් එකේ අලුත් තත්වේ ගැන තියන දැනුම මට බොහොම අල්පයි. 
ඒ නිසා උඹලගෙන් අහන්න ආවේ, ලංකාවේ ටුවරිසම් වලට දාන්න ගන්න හොඳ හයිබ්රිඩ් වාහනේ මොකක්ද?
ටොයෝටා ප්රියස් ද? නැත්නම් හොන්ඩා ඉන්සයිට් ද?
නැතිනම් තව මොනවා හරි ජපන් හයිබ්රිඩ් වාහන තියනවද?
ප්රධාන වශයෙන් මට දැනගන්න ඕන අඩු වියදමකින් නඩත්තු කරගන්න පුළුවන්, ලෙඩ අඩු, අමතර කොටස් තියන ඒ වගේම සෙකන්ඩ් හෑන්ඩ් අමාරුවක් නැතුව විකුණන්න පුළුවන් හයිබ්රිඩ් එකක් මොකක්ද කියල... මොකද ටුවරිසම් කරන්න නිසා 2009 මෙහා හදපු එකක් වෙන්නත් ඕන
මොකද මචන්ලා රට හිටිය කියල අපි මහලොකුවට හම්බකරන උන් නෙමේනේ, ඒ නිසා මරණයක් අරගන පාන්සකුලේ දෙන්න බෑ

අමාරුවෙන් තමා ෆිනෑන්ස් කරලා අරගන දුවන්න ඉන්නේ,
ඒ නිසා ගන්න එක හොඳ එකක් ගන්න ඕන, මගේ තාත්තා තමා වාහනේ පාවිච්චි කරන්නේ, එයා දැනට වෙන කෙනෙක්ගේ Honda Insight එකක් එලවන්නේ. ඒකත් හොඳ වාහනෙලු, තාත්තත් ලංකාවට ඇවිත් ගොඩාක් කල් නොවෙන නිසා එයාටත් වාහන මාර්කට් එක ගැන දැනුම අඩුයි. මේකේ වාහන ගැන දැනුම තියන ගොඩක් අය දාපු ත්රෙඩ් මං බලල තියනවා ඒ නිසා උඹල ඔක්කොගෙම හෙල්ප් එක මට ඕන හොඳ වාහනයක් තෝරාගන්න. ඉතින් උඹලගේ අදහස් කියපල්ලා...

ඒ වගේම අපේ කොල්ලෝ දාපු වැදගත් ත්රෙඩ් තියනවා නම් ඒවගේ ලින්ක් පොස්ට් කරපල්ලා.
උඹල ඔක්කොටම බොහොම පිං

. මං ලංකාවේ නැති නිසා අපේ රටේ වාහන මාර්කට් එකේ අලුත් තත්වේ ගැන තියන දැනුම මට බොහොම අල්පයි. 
ඒ නිසා උඹලගෙන් අහන්න ආවේ, ලංකාවේ ටුවරිසම් වලට දාන්න ගන්න හොඳ හයිබ්රිඩ් වාහනේ මොකක්ද?
ටොයෝටා ප්රියස් ද? නැත්නම් හොන්ඩා ඉන්සයිට් ද?
නැතිනම් තව මොනවා හරි ජපන් හයිබ්රිඩ් වාහන තියනවද?

ප්රධාන වශයෙන් මට දැනගන්න ඕන අඩු වියදමකින් නඩත්තු කරගන්න පුළුවන්, ලෙඩ අඩු, අමතර කොටස් තියන ඒ වගේම සෙකන්ඩ් හෑන්ඩ් අමාරුවක් නැතුව විකුණන්න පුළුවන් හයිබ්රිඩ් එකක් මොකක්ද කියල... මොකද ටුවරිසම් කරන්න නිසා 2009 මෙහා හදපු එකක් වෙන්නත් ඕන

මොකද මචන්ලා රට හිටිය කියල අපි මහලොකුවට හම්බකරන උන් නෙමේනේ, ඒ නිසා මරණයක් අරගන පාන්සකුලේ දෙන්න බෑ

අමාරුවෙන් තමා ෆිනෑන්ස් කරලා අරගන දුවන්න ඉන්නේ, ඒ නිසා ගන්න එක හොඳ එකක් ගන්න ඕන, මගේ තාත්තා තමා වාහනේ පාවිච්චි කරන්නේ, එයා දැනට වෙන කෙනෙක්ගේ Honda Insight එකක් එලවන්නේ. ඒකත් හොඳ වාහනෙලු, තාත්තත් ලංකාවට ඇවිත් ගොඩාක් කල් නොවෙන නිසා එයාටත් වාහන මාර්කට් එක ගැන දැනුම අඩුයි. මේකේ වාහන ගැන දැනුම තියන ගොඩක් අය දාපු ත්රෙඩ් මං බලල තියනවා ඒ නිසා උඹල ඔක්කොගෙම හෙල්ප් එක මට ඕන හොඳ වාහනයක් තෝරාගන්න. ඉතින් උඹලගේ අදහස් කියපල්ලා...

ඒ වගේම අපේ කොල්ලෝ දාපු වැදගත් ත්රෙඩ් තියනවා නම් ඒවගේ ලින්ක් පොස්ට් කරපල්ලා.
උඹල ඔක්කොටම බොහොම පිං