හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

13 or 9 thiyana ewa english number wala ain karala enawa kiyala samaharu kiyanne. 13 thiyana english number ewa hambela thiyanawada?

ඕක මිත්‍යා විස්වාසයක්.13 කියන්නෙත් එක ඉලක්කමක් විතරයි. english නම්බර්ස් වල I (අයි) කාණ්ඩයක් නැහැ, ආවෙත් නැහැ (මුලට I අකුර). එකට හේතුව නම් I අකුරයි 1යි (එක) පැටලෙන නිසා. ලොතරැයි වලත් දන්නා විදිහට ඔය සින් එක තියෙනවා.
 
RMV එකෙන්ම 13 එන අංක ඉවත්කරා දැන් කාලෙකට කලින්. ඒ හින්ද ඉස්සර ආපු වාහන වලට අමතරව අලුතෙන් 13 අංකය නිකුත් කරන්නේ නැහැ.

ඒ මොකද ඒ?
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    කෑප්ටන් Jack Sparrow;17622528 said:
    ඕක මිත්‍යා විස්වාසයක්.13 කියන්නෙත් එක ඉලක්කමක් විතරයි. english නම්බර්ස් වල I (අයි) කාණ්ඩයක් නැහැ, ආවෙත් නැහැ (මුලට I අකුර). එකට හේතුව නම් I අකුරයි 1යි (එක) පැටලෙන නිසා. ලොතරැයි වලත් දන්නා විදිහට ඔය සින් එක තියෙනවා.
    Math wiswasa karanne naha namuth oya number automatic labunama wahane wikuna ganna amaru nisa aithi karayata sadaranayak karannai mama hithenne owa dan enne naththe.
     
    :yes::yes::yes::yes:
    ලංකාවෙත් තියෙන්නේ අමුතු මාකට් එකක්, අන්කෙට තමයි ගැන කියන්නේ. TownAce වැන් 1993 අන්කේ 250 වගේ එකට වඩා 1994 අන්කේ 59 එක මාකට් ප්‍රයිස් අඩුයි. :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මෙහෙමයි මචන් නඩත්තුව සාමාන්‍ය වාහනයක් වගේම තමයි බොහෝදුරට. වාහනය අළුත් නිසා පරන පෙට්‍රල් ඒවට වැඩිය maintainence cost අඩුවෙයි. නමුත් බැටරි සම්බන්ධ කේස් වලදි සෑහෙන ගාණකට තට්ටුවෙනවා. නමුත් තාම ප්‍රියස් 2nd gen වාහනවලත් බැටරි අවුරුදු 4-5 ක් වෙලා කිසි අවුලක් නැතිව වැඩ. දැනට තියෙන 3 rd gen ප්‍රියස් එක මට නම් එළ. පෙට්‍රල් වාහනේ තරම් පිකප් එක නෑ ඉතින්. සැපපහසුව economical ගතියයි යම් තරමකට තියෙනවා. දුර දුවන කෙනෙක්ට කියාපු වාහනයක්. සැපපහසුවයි ගතියයි දෙකම ඕනිනම් විසල් එකකට පලයන්. උබේ උවමනා එපාකම් අනුව තෝරලා ගනින්

    තැන්ක්ස් මචන්

    Eka thama kiwwe danata yana widiyata hondama de laksha 25 (20ta adu ewata kamathi nam wadaa hondai) used petrol ganna eka. Habai ithin ewa paranai enisa hondata balala ganna ona nathan repair enna thiyana chance ekath godak wadi.

    තැන්ක්ස් මචන්

    machan perfect wahana kiyala deyak loke na...onema company ekak hadana wahana wala defects tiyanawa..eka hybrid and normal one ekakata podu deyak...

    kiyanna tiyenne eka deyak witharai...Hybrid wahanayak gannawa nm Accident Free ekak gannna ...ethakota bayak nathuwa 4-5 years nm use karanna puluwan...1-2 lkhs labeta R grade gattoth nm prashna walak enawa niyathai....

    තැන්ක්ස් මචන්

    1. දැන් ඕවල ලෙඩක් ආවොත් බර ගානක් යන සීන් එකක් නේද තියෙන්නේ?
    2. බැට්‍රිය දාන්න වුනොත් කීයක් යයි ද?
    3. හයිබ්‍රිඩ් කී වෙනි ජෙනරේශන් එකේදි ද කිසිම අව්ලක් නැතුව දුවන්න පුලුවන් වාහනයක් හැදෙන්නේ?
    4. දැනට ඇවිත් ඇති ජෙනරේශන් වල ඇති අඩුපාඩුකම් සහ ලෙඩ මොනවාද?

    Before buying it i did the home work

    1.Before buying anything take the vehicle to toyota do a fully diagnostic check.I have seen so called cars with S****ling warranty bring R grades.Check the brakes usually and possible wear and tear of the interior.Check the year in seat belt. Symmetry.Ask for the action records.If they say can't ask them to fuck off.Coz you are paying around 40 lacks to buy a car and thats why you are asking for records.

    **I haven't seen prius with issues that much.Only issue i had with mine was my key battery was low and it went a way after changing it.Read Priuschat forum.Good info is there.

    2.Have you seen prius which replaced the battery?? Ask from taxi drivers with old Prius.So if 2008 one still running without problems no problem right.I haven't come across people who have replaced the battery.

    3.3Rd gen is far better.Toyota keep tweaking it.I think 4th Gen will be even better.You have to wait till 2015 if you want to buy the 4th Gen.

    4.Still i haven't seen much .So no idea.

    තැන්ක්ස් ෆොර් න්ෆෝ මචන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17621154 said:

    Machanla dan wahana ganna giyama minissu open papers denawada? naththan baha kiyanawada?

    දෙනවා

    Ewagema wahane wikunanna giyama 1st owner eth open papers kiwwa gaman minissunta awlak nadda?

    නෑ

    හැබැයි.....

    මචෝ මම උබට මෙහෙම උත්තරයක් දෙන්නම්

    වාහන බිස්නස් එක කියන්නෙත් කලාවක් මචන්. සමහර උන්ට ගත්ත වාහනේ විකුනගන්න බෑ හෙන අඩුව දීලත්. සමහර උන් සත පහක් පාඩු නොවී විකුනනවා :yes:

    වාහනයක් ගද්දි වගේම විකුනද්දිත් උබේ පර්සනලිටිය බලපානවා. වාහනයක් ගන්න උබේ ගෙදෙට්ට මිනිහෙක් එනකොට උබ නිකන් ඩ්‍රෝවින් පොතක් වගේ ඔලුවේ ඉදන් කකුල් දෙකට පච්ච ගහගෙන, තොල් නිකන් බ්‍රේක් පලු වෙන්න සිගා ගහලා, පව්ලේ උනුත් නිකන් දෙමටගොඩ රේල් පාරේ උන් වගේ වෙලා, ගෙවල් ඇතුලේ ඉන්න උනුත් බල්ලන්ට පූසන්ටයි එකිනෙකාට කතාකරනකොටයි නිකන් සක්කිලි පඩි ගත්තා වගේ කෑගහනවනම්, සාලෙන් ඇවිත් ඉදගත්තහම ගෑනිගේ ජංගියි බොඩියි එහාට කරලා සෙටියේ ඉදගන්න ඕනේනම්(මෙහෙම සිටුවේශන් මම ඕනේ තරම් දැකල තියෙනවා ) සිංගල් ඕනර් උනත් බයට සැකේට ගන්නේ නෑ. ගෙවල් දොරවල් හොදට පිලිවෙලට හදාන මූන දිහා බැලුවහම වැදගත් පෙනුමක් තියෙන පිලිවෙලකට ඉන්න බුවෙක්නම් උබ පොත නැතුව හරි පස්සේ පොත දෙන්න කියල සල්ලි දීලා මිනිස්සු වාහන ගෙනියයි.

    ඒ වගේම උබ වාහනයක් ගන්න බලන්න යද්දි බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන බුවාලා දෙතුන් දෙනෙක් එක්ක පරන එක්ස් ආර් දෙකක බැස්සොත් උන් ඉස්සෙල්ලම ගෑනිව බාත් රූම් එකේ හංගලා එන්නේ උබලට කතාකරන්න:lol::lol: වාහනයක් බලන්න යද්දි පිලිවෙලට ඇදන් වයිෆ් / අම්මා වගේ කෙනෙක් එක්ක පලයන්කෝ බලන්න.ගිහින් පොලයිට්ලි කතා කරපන්. වැදගත් විදිහට භාශාව හසුරවපන්. ගරු කරල කතාකරපන්. උබ කව්ද කියල අදුන්වලා දීපන්. වැදගත් මිනිහෙක්නම් කිසි ගින්නක් නැතුව දෙනව.

    මචන් මේ වෙනකන් මම වාහන බිස්නස් කලේ සල්ලි නිසාවත්, වාහන ගැන දැනුම නිසාවත් නෙමේ. මගේ "ජොබ්එක" නිසා. (ලගදිනම් ඩීල් එකක් කලේ නෑ :( )

    විශ්වාස කරනවනම් විශ්වාස කරපන් මේ වෙනකම් වාහන 5ක් වත් මගේ නමට තිබිලා නැතුව ඇති

    දැන් පදින ජීප් එකේ උබ දන්නවනේ සීන් එක. ට්‍රාන්සර් කරලත් නෑ. ලැයිසන් ඉන්ශුවරන්ස් තියෙන්නෙත් තාම කලින් බුවාගේ නමට.

    100ට 100ක් ම මගේ වාහන බිස්නස් ගැන මට තියෙන අද්දැකීම් වලින් මේ කිව්වේ

    හී හී... කතාව ඇත්ත.. එක පාරක් EK3 එකක් බලන්න කොල්ලෝ සෙට් එකත් එක්ක ගියා.. CBR 4යි... කෙලින්ම ගිහින් අයිතිකාරයාගේ මිදුලේ නැවැත්තුවා... අයිතිකාරයාගේ ගෑනි දුවගෙන ඇවිත් මිදුලේ බැඩ්මිටන් ගගහ හිටපු අවුරුදු 10-12 වගේ පොඩි කෙල්ලෝ දෙන්නෙක්ව උස්සගෙන ගෙට දුවල දොර වැහුව.. පස්සේ වාහනේ බලන්න ආවේ කිව්වට පස්සේ අයිතිකාරයා ඇවිත් වාහනේ පෙන්නුවා.. පොරගේ ගාන 15යි.. අපි 14 කට ඉල්ලුවා.. බෑ කිව්වා..කොල්ලෝ දම්මලා කෝල් අරන් ඉල්ලුව එත් බෑ කිව්වා.. දවස් 4කට පස්සේ Office ඉවර වෙලා මමයි වාහනේ හොයපු එකයි තව කොල්ලෙක්ගෙන් වාහනෙකුත් ඉල්ලගෙන හවස 7 ට විතර ගිහින් ඉල්ලුව... පොර හා කිව්වා කියහන්කෝ.. අපිට ගේ ඇතුලට එන්න කියලා තේ ත් හදලා දීලා අපේ විස්තරත් අහලා කැමති නම් එදාම Advance එකක් දීලා වාහනේ අරන් යන්න කිව්වා.... වාහනේ ගත්ත දවසෙත් ගියේ office ඉවර වෙලා.. එදා තමා කිව්වේ කලිනුත් අපි ඇවිත් ඉල්ලුව කියලා... එතකොට පොර කියනවා එදා ආපු විදියට තව පොඩ්ඩෙන් මගේ වයිෆ් පොලිසියට කෝල් කරනවා බය උන පාර කියලා... හෙහ් හෙහ්....
    වාහනේ කෙසේ වෙතත් අන්කල්ගේ දුව නම් සුපිරි.....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17622594 said:
    :yes::yes::yes::yes:
    ලංකාවෙත් තියෙන්නේ අමුතු මාකට් එකක්, අන්කෙට තමයි ගැන කියන්නේ. TownAce වැන් 1993 අන්කේ 250 වගේ එකට වඩා 1994 අන්කේ 59 එක මාකට් ප්‍රයිස් අඩුයි. :rofl:

    මගේ 2193 බයික් එකක් තියෙනවා කිසි අව්ලක් නැතුව දුවනවා.... :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    හී හී... කතාව ඇත්ත.. එක පාරක් EK3 එකක් බලන්න කොල්ලෝ සෙට් එකත් එක්ක ගියා.. CBR 4යි... කෙලින්ම ගිහින් අයිතිකාරයාගේ මිදුලේ නැවැත්තුවා... අයිතිකාරයාගේ ගෑනි දුවගෙන ඇවිත් මිදුලේ බැඩ්මිටන් ගගහ හිටපු අවුරුදු 10-12 වගේ පොඩි කෙල්ලෝ දෙන්නෙක්ව උස්සගෙන ගෙට දුවල දොර වැහුව.. පස්සේ වාහනේ බලන්න ආවේ කිව්වට පස්සේ අයිතිකාරයා ඇවිත් වාහනේ පෙන්නුවා.. පොරගේ ගාන 15යි.. අපි 14 කට ඉල්ලුවා.. බෑ කිව්වා..කොල්ලෝ දම්මලා කෝල් අරන් ඉල්ලුව එත් බෑ කිව්වා.. දවස් 4කට පස්සේ Office ඉවර වෙලා මමයි වාහනේ හොයපු එකයි තව කොල්ලෙක්ගෙන් වාහනෙකුත් ඉල්ලගෙන හවස 7 ට විතර ගිහින් ඉල්ලුව... පොර හා කිව්වා කියහන්කෝ.. අපිට ගේ ඇතුලට එන්න කියලා තේ ත් හදලා දීලා අපේ විස්තරත් අහලා කැමති නම් එදාම Advance එකක් දීලා වාහනේ අරන් යන්න කිව්වා.... වාහනේ ගත්ත දවසෙත් ගියේ office ඉවර වෙලා.. එදා තමා කිව්වේ කලිනුත් අපි ඇවිත් ඉල්ලුව කියලා... එතකොට පොර කියනවා එදා ආපු විදියට තව පොඩ්ඩෙන් මගේ වයිෆ් පොලිසියට කෝල් කරනවා බය උන පාර කියලා... හෙහ් හෙහ්....
    වාහනේ කෙසේ වෙතත් අන්කල්ගේ දුව නම් සුපිරි.....

    FB 15 එකක්ද බන්.. :rolleyes:

    දැන්නේ බන් EK3 එක දැක්කේ :growl: :D
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    EK3 එකක්.. 12 Years - 2nd Owner, වාහනේ මනුස්සයෙක් වගේ පාවිච්චි කරලා තිබ්බ බන්... අවුරුදු 12ම Service Records දුන්න...

    2002 එකක්ද?
    නම්බර් එක මොකක්ද? :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    හයිබ්‍රිඩ් තමා මේ දවස් වල ගන්න තියන්නෙ ඇත්තම සීන් එක, මොකද නොමල් පෙට්‍රල් කාර් වලට ගහල තියෙන්නෙ 175% tax :lol: එහෙම ගෙවල ගන්න එක නම් අමු ගොන් කමක්. වෙන රටවල් වල හයිබ්‍රිඩ් වල ගාන වැඩී මොකද නිශ්පාදන වියදම වැඩි නිසා , ජපන් ඕක්ශන් වල පෙට්‍රල් කාර් එක්ක බලනකොට හයිබ්‍රිඩ් මොඩල් වල ගානෙ ලොකු වෙනසක් තියනව, එන්ගලන්තෙ එහෙම ඉන්න එකෙක්ට කිව්වම ප්‍රියස් එකක් තියෙන්නෙ කියල උන් පුදුම වෙනව මොකද එහෙ ඒව පදින්නෙ සල්ලි තියන එවුන් නිසා :lol::lol::rofl: , ලන්කාවෙ තරම් වාහන මාකට් කුජීත වෙන රටක් ලොවෙත් නෑ. 2012 premio එක ඒ දවස් වල මිනිස්සු ගත්තෙ ලක්ශ70-75 ක් දීල දැන් වැලිවේශන් එකම හම්බෙන්නෙ 38ක් විතර :lol:, 2014ඒවත් දෙන්න බෑ උපරිම 55ක් විතර වටින්නෙ. ඉතින් රටක් දියුනු වෙයිද :no::no::no:

    අවුරුදු 2ක් යනකොටම බාගෙයක් වෙලද වටිනාකම අඩු වෙලා අකවුන්ටින් වලවත් ඔච්චර ඉක්මනට ක්ෂය කරන්නෙ නෑ පට්ට ගහන ලොරියක් උනත් :lol:, ආර්තිකයක් දන්නෙ නැති අපතයෝ රටේ නීති හිතුමතේට දවස ගානෙ වෙනස් කරන නිසා ඇත්තටම ඉස්සරහට මොකක් වෙයිද දන්නෙ දෙවියො විතරයි :dull::dull:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    2007 allion 260 brand new awe kiyatada ban
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හී හී... කතාව ඇත්ත.. එක පාරක් EK3 එකක් බලන්න කොල්ලෝ සෙට් එකත් එක්ක ගියා.. CBR 4යි... කෙලින්ම ගිහින් අයිතිකාරයාගේ මිදුලේ නැවැත්තුවා... අයිතිකාරයාගේ ගෑනි දුවගෙන ඇවිත් මිදුලේ බැඩ්මිටන් ගගහ හිටපු අවුරුදු 10-12 වගේ පොඩි කෙල්ලෝ දෙන්නෙක්ව උස්සගෙන ගෙට දුවල දොර වැහුව.. පස්සේ වාහනේ බලන්න ආවේ කිව්වට පස්සේ අයිතිකාරයා ඇවිත් වාහනේ පෙන්නුවා.. පොරගේ ගාන 15යි.. අපි 14 කට ඉල්ලුවා.. බෑ කිව්වා..කොල්ලෝ දම්මලා කෝල් අරන් ඉල්ලුව එත් බෑ කිව්වා.. දවස් 4කට පස්සේ Office ඉවර වෙලා මමයි වාහනේ හොයපු එකයි තව කොල්ලෙක්ගෙන් වාහනෙකුත් ඉල්ලගෙන හවස 7 ට විතර ගිහින් ඉල්ලුව... පොර හා කිව්වා කියහන්කෝ.. අපිට ගේ ඇතුලට එන්න කියලා තේ ත් හදලා දීලා අපේ විස්තරත් අහලා කැමති නම් එදාම Advance එකක් දීලා වාහනේ අරන් යන්න කිව්වා.... වාහනේ ගත්ත දවසෙත් ගියේ office ඉවර වෙලා.. එදා තමා කිව්වේ කලිනුත් අපි ඇවිත් ඉල්ලුව කියලා... එතකොට පොර කියනවා එදා ආපු විදියට තව පොඩ්ඩෙන් මගේ වයිෆ් පොලිසියට කෝල් කරනවා බය උන පාර කියලා... හෙහ් හෙහ්....
    වාහනේ කෙසේ වෙතත් අන්කල්ගේ දුව නම් සුපිරි.....

    උබත් නිකන් වයස 56දී අව්රුදු 6යේ අයීශට කෙල පෙරපු මොහොම්මද් නබි වගේ වෙලානේ බන්??????:angry::angry::angry::angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17625278 said:
    උබත් නිකන් වයස 56දී අව්රුදු 6යේ අයීශට කෙල පෙරපු මොහොම්මද් නබි වගේ වෙලානේ බන්??????:angry::angry::angry::angry:

    Man 2007 prado auti ekak dakka 65 ta daka thiyanawa
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    හයිබ්‍රිඩ් තමා මේ දවස් වල ගන්න තියන්නෙ ඇත්තම සීන් එක, මොකද නොමල් පෙට්‍රල් කාර් වලට ගහල තියෙන්නෙ 175% tax :lol: එහෙම ගෙවල ගන්න එක නම් අමු ගොන් කමක්. වෙන රටවල් වල හයිබ්‍රිඩ් වල ගාන වැඩී මොකද නිශ්පාදන වියදම වැඩි නිසා , ජපන් ඕක්ශන් වල පෙට්‍රල් කාර් එක්ක බලනකොට හයිබ්‍රිඩ් මොඩල් වල ගානෙ ලොකු වෙනසක් තියනව, එන්ගලන්තෙ එහෙම ඉන්න එකෙක්ට කිව්වම ප්‍රියස් එකක් තියෙන්නෙ කියල උන් පුදුම වෙනව මොකද එහෙ ඒව පදින්නෙ සල්ලි තියන එවුන් නිසා :lol::lol::rofl: , ලන්කාවෙ තරම් වාහන මාකට් කුජීත වෙන රටක් ලොවෙත් නෑ. 2012 premio එක ඒ දවස් වල මිනිස්සු ගත්තෙ ලක්ශ70-75 ක් දීල දැන් වැලිවේශන් එකම හම්බෙන්නෙ 38ක් විතර :lol:, 2014ඒවත් දෙන්න බෑ උපරිම 55ක් විතර වටින්නෙ. ඉතින් රටක් දියුනු වෙයිද :no::no::no:

    අවුරුදු 2ක් යනකොටම බාගෙයක් වෙලද වටිනාකම අඩු වෙලා අකවුන්ටින් වලවත් ඔච්චර ඉක්මනට ක්ෂය කරන්නෙ නෑ පට්ට ගහන ලොරියක් උනත් :lol:, ආර්තිකයක් දන්නෙ නැති අපතයෝ රටේ නීති හිතුමතේට දවස ගානෙ වෙනස් කරන නිසා ඇත්තටම ඉස්සරහට මොකක් වෙයිද දන්නෙ දෙවියො විතරයි :dull::dull:

    මේක තමා ඇත් ත. Premio එකක් වෙන් නේ 16laks withara Japan wala.Prius ekak 21 Wage wenawa.අපේ මෝඩයන්ට තේරෙන්නේ නැහැනේ .30 Laks withara tax ekak gewala Premio padinawa.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හරියට ෆෝන වගේ තමයි අද ලක්ශයක් දීල ගන්න ඇපල් අයිෆොන් එක තව අවුරුද්දකින් කීයට දුන්නැකිද? නමුත් ටෙලිකොම්ලගේ ලෑන්ඩ් ලයින් ෆොන් වල මිල අඩුවකුත් නෑ වැඩියකුත් නෑ වගේ තමයි.
    හයිබ්‍රිඩ් තාක්ශනය තවමත් දියුනු වෙමින් තියෙන්නෙ නමුත් ප්‍රට්‍රල් එන්ජින් තාක්ශනය දැන් ආසන්නව සන්තෘප්ත වෙලා තියෙන්නේ අලුතින් එකතු කල හැකි දේවල් සීමිතයි. ඒක නිසා මිල විචලනය අඩුයි.
    මගෙ නම් ලොකුම අවුල හයිබ්‍රිඩ් වාහනය ගැන දන්නේ නැති කම. මම ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික්ස් කරපු කෙනෙක් නමුත් මමත් හයිබ්‍රිඩ් ඉගෙන ගන්න උත්සාහ කලාට නොමල් වාහන තරම් හිතට වදින්නෙ නෑ. ඒව නම් කොහෙ හිට්ටත් මොකක් හරි අටමගලයක් කරල හදාගෙන ආවැකි.