හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,442
    2,248
    113
    Sri Lanka
    **I haven't seen prius with issues that much.Only issue i had with mine was my key battery was low and it went a way after changing it.Read Priuschat forum.Good info is there.

    2.Have you seen prius which replaced the battery?? Ask from taxi drivers with old Prius.So if 2008 one still running without problems no problem right.I haven't come across people who have replaced the battery.

    well said
    kattiya monawa kiwath hybrid wala oya kiyana taran awul math dekala ne
    battery replacement kara ekak gena lesiyen ahalath ne
    anyway it's up to the people who r buying
    some prefer patrol some prefer hybrid
    and there isnt anything that called a perfect car
    but dont spreading rumors about a car if u dont know much about it or just bz u hate it
     
    • Like
    Reactions: Mr.Tom

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Hybrid car ekka samaharunta maara malak tiyenne.
    Brand new hybrid ekak ganna eka hodai bn awurudu ganak parana car ekak gannawata wada. Mamat inne tawa masekin witara vezel ekak ganna.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17625278 said:
    උබත් නිකන් වයස 56දී අව්රුදු 6යේ අයීශට කෙල පෙරපු මොහොම්මද් නබි වගේ වෙලානේ බන්??????:angry::angry::angry::angry:

    නොදකින්... යකෝ අර සෙල්ලන් කර කර හිටියේ අයිතිකාරයාගේ මිණිබිරියෝ දෙන්න යකෝ... මන් කිව්වේ මනුස්සයාගේ දුව ගැන... උබට සාමාන්‍ය දැනීම නෑනේ බලන් ගියාම....
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    නොදකින්... යකෝ අර සෙල්ලන් කර කර හිටියේ අයිතිකාරයාගේ මිණිබිරියෝ දෙන්න යකෝ... මන් කිව්වේ මනුස්සයාගේ දුව ගැන... උබට සාමාන්‍ය දැනීම නෑනේ බලන් ගියාම....
    MILF :lol:
    දුව කිව්වේ මිණිබිරියෝ දෙන්නගේ අම්ම නේද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Hybrid වල අලුත්ම තත්වය... - Source : Hybrid Motors Chief Engineer & Technician

    Toyota Prius HV Battery : 4 Lakhs (Recondition)
    Toyota Pius Inverter : 8 Lkahs (Brand New) / 6 Lakhs (Recondition) (Made in USA by Panasonic)
    Lexus RX400H Inverter : 28 Lakhs (Brand New)
    Lexus Harrier Inverter : 32 Lakhs (Brand New)

    2nd GEN Prius : Expired !!!!!

    පට්ටම සිද්ධිය...

    Honda Vezel : " Dont even talk about that ****. Its a ******* test model. number 1 machine in japan is Honda, second Mazda and then Toyota. But toyota has the most sales. Honda Hybrids aren't good. But their engines are unbeatable. Prius has the best hybrid technology. but it also in Testing Period." - Cheif Engineer
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    Source ?
     
    • Like
    Reactions: Mr.Tom

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නොදකින්... යකෝ අර සෙල්ලන් කර කර හිටියේ අයිතිකාරයාගේ මිණිබිරියෝ දෙන්න යකෝ... මන් කිව්වේ මනුස්සයාගේ දුව ගැන... උබට සාමාන්‍ය දැනීම නෑනේ බලන් ගියාම....

    නාකි සිවික් මාමිට හොදටම රිද්දෙව්වා. දැන් රිදිලා හෝ ගාලා කුරු කුරු ගානවා :lol::lol::lol::lol:

    MILF :lol:
    දුව කිව්වේ මිණිබිරියෝ දෙන්නගේ අම්ම නේද?

    මේකටනම් කුකුලගේ ඇන්ජින් මවුන්ට් කඩන් වැටෙන්න ඇති.. :lol::lol::lol::lol:

    දැන් ඇවිත් මරු විකල්ලෙන් කුරු කුරු ගායි:yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    හයිබ්‍රිඩ් තමා මේ දවස් වල ගන්න තියන්නෙ ඇත්තම සීන් එක, මොකද නොමල් පෙට්‍රල් කාර් වලට ගහල තියෙන්නෙ 175% tax :lol: එහෙම ගෙවල ගන්න එක නම් අමු ගොන් කමක්. වෙන රටවල් වල හයිබ්‍රිඩ් වල ගාන වැඩී මොකද නිශ්පාදන වියදම වැඩි නිසා , ජපන් ඕක්ශන් වල පෙට්‍රල් කාර් එක්ක බලනකොට හයිබ්‍රිඩ් මොඩල් වල ගානෙ ලොකු වෙනසක් තියනව, එන්ගලන්තෙ එහෙම ඉන්න එකෙක්ට කිව්වම ප්‍රියස් එකක් තියෙන්නෙ කියල උන් පුදුම වෙනව මොකද එහෙ ඒව පදින්නෙ සල්ලි තියන එවුන් නිසා :lol::lol::rofl: , ලන්කාවෙ තරම් වාහන මාකට් කුජීත වෙන රටක් ලොවෙත් නෑ. 2012 premio එක ඒ දවස් වල මිනිස්සු ගත්තෙ ලක්ශ70-75 ක් දීල දැන් වැලිවේශන් එකම හම්බෙන්නෙ 38ක් විතර :lol:, 2014ඒවත් දෙන්න බෑ උපරිම 55ක් විතර වටින්නෙ. ඉතින් රටක් දියුනු වෙයිද :no::no::no:

    අවුරුදු 2ක් යනකොටම බාගෙයක් වෙලද වටිනාකම අඩු වෙලා අකවුන්ටින් වලවත් ඔච්චර ඉක්මනට ක්ෂය කරන්නෙ නෑ පට්ට ගහන ලොරියක් උනත් :lol:, ආර්තිකයක් දන්නෙ නැති අපතයෝ රටේ නීති හිතුමතේට දවස ගානෙ වෙනස් කරන නිසා ඇත්තටම ඉස්සරහට මොකක් වෙයිද දන්නෙ දෙවියො විතරයි :dull::dull:

    මේක තමා ඇත් ත. Premio එකක් වෙන් නේ 16laks withara Japan wala.Prius ekak 21 Wage wenawa.අපේ මෝඩයන්ට තේරෙන්නේ නැහැනේ .30 Laks withara tax ekak gewala Premio padinawa.

    175% - 58% ටැක්ස්.....
    මිල වෙනසත් හරි......

    හයිබ්‍රිඩ් තාක්ශනය තාම මුලික අවදියේ, හරිහමන් එකක් තාම හැදිලා නෑ කියන එකට මොකද කියන්නේ බන්?

    ටැක්ස් ගැහිල්ල නම් චාටර් විදියට තියෙන්නේ
    :growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Hybrid වල අලුත්ම තත්වය... - Source : Hybrid Motors Chief Engineer & Technician

    Toyota Prius HV Battery : 4 Lakhs (Recondition)
    Toyota Pius Inverter : 8 Lkahs (Brand New) / 6 Lakhs (Recondition) (Made in USA by Panasonic)
    Lexus RX400H Inverter : 28 Lakhs (Brand New)
    Lexus Harrier Inverter : 32 Lakhs (Brand New)

    2nd GEN Prius : Expired !!!!!

    පට්ටම සිද්ධිය...

    Honda Vezel : " Dont even talk about that ****. Its a ******* test model. number 1 machine in japan is Honda, second Mazda and then Toyota. But toyota has the most sales. Honda Hybrids aren't good. But their engines are unbeatable. Prius has the best hybrid technology. but it also in Testing Period." - Cheif Engineer

    ප්‍රියස් එකේ ඉන්වර්ටරෙයි බැටරියයි දාද්දි නිසාන් පැට්‍රෝල් එකක ඇන්ජිම උබ කිව්වා වගේ ජෙනුයින් කෑලි දාලා හදලා අව්රුදු 15ක් දිව්වහැකි :lol::lol::lol::lol:

    2nd GEN Prius : Expired !!!!! -කව්ද කියනවා ඇහුනා තාම ඕවගේ බැටරි මාරු කරල නෑ , ඉන්වර්ටර් දාන්න වෙලා නෑ කියල.. කරන්න වෙච්ච දවසට ඉන්වර්ටර් පොල්පිත්තකින් කපල දාන්න පුලුවන්. බැටරිනම් ලක්ශපාන හරි එවරෙඩි හරි :lol::lol::lol::lol:

    මේ ලගදි මට විසෙල් එකක් එලවන්න ලැබුනා. උබත් එලවලා බලපන්... AX1 එකක් පැදලා ලිට්ල් ක්ලබ් එකක් පැද්දා වගේ :lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    hapoi. Japanath padala hambayoth paddama 30000 ta aduwen thiyanne kohomada ban :baffled: :riduna:

    බ්‍රේක් පැඩල් එකේ පැහැදිලි පොටෝ එකක් දාපන් බලන්න???

    ඕකේ ඔරිජිනල් ටයර් සෙට් එකද තියෙන්නේ? හතරෙම සිරීයල් නම්බර් එක ලගද? නැතනම් පුතේ හම්බයා අල්ලා දෙවියන්ට කියලා ඔඩෝ මීටරේ සුන්නත් කරලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17627701 said:
    ප්‍රියස් එකේ ඉන්වර්ටරෙයි බැටරියයි දාද්දි නිසාන් පැට්‍රෝල් එකක ඇන්ජිම උබ කිව්වා වගේ ජෙනුයින් කෑලි දාලා හදලා අව්රුදු 15ක් දිව්වහැකි :lol::lol::lol::lol:

    2nd GEN Prius : Expired !!!!! -කව්ද කියනවා ඇහුනා තාම ඕවගේ බැටරි මාරු කරල නෑ , ඉන්වර්ටර් දාන්න වෙලා නෑ කියල.. කරන්න වෙච්ච දවසට ඉන්වර්ටර් පොල්පිත්තකින් කපල දාන්න පුලුවන්. බැටරිනම් ලක්ශපාන හරි එවරෙඩි හරි :lol::lol::lol::lol:

    මේ ලගදි මට විසෙල් එකක් එලවන්න ලැබුනා. උබත් එලවලා බලපන්... AX1 එකක් පැදලා ලිට්ල් ක්ලබ් එකක් පැද්දා වගේ :lol::lol::lol:

    අප්පෝ මටත් විසෙල් එකක් එලවන්න ලැබුනා තුක් විතරක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අප්පෝ මටත් විසෙල් එකක් එලවන්න ලැබුනා තුක් විතරක්.

    ඉතින් හිතාගනින්කෝ ඕක පට්ට:dull::dull: ශෝක්:oo::oo: මාරයි:baffled::baffled: සුපිරියි:confused::confused: කියන උන්ගේ වාහන ගැන තියෙන එක්ස්පීරියන්ස් ඒකෙන්ම... අඩුම බොක්ස් ප්‍රාඩෝ එකක් වත් පැද්ද එකෙක්නම් ඕකට ජීප් එකක් වත් කියන්නේ නෑ:P:P

    හුගක් වෙලාවට බන් පලවෙනි වාහනේ විදිහට ගන්න උන් තමා අහුවෙන්නේ. අර එක්කෙනෙකුත් කියල කට ගන්න කලින් දාලා තිබ්බේ නෙට් එකෙන් රිවිව්ස් බලල ගන්න කියල:rofl::rofl:
     
    Last edited:

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    Hybrid car ekka samaharunta maara malak tiyenne.
    Brand new hybrid ekak ganna eka hodai bn awurudu ganak parana car ekak gannawata wada. Mamat inne tawa masekin witara vezel ekak ganna.

    nikan borru point ne bun kiyanne,samahara un ge hitthe hoda hybrid ekak hadaganna thama Japaneses karayata be kiyala :Pochara hybrid fail wenawa num 2008 wala apu okkama garage wala thiyenna one:P 2008 apu prius eke engine ekama thamai aqua ekatath thiyene:rofl:
     
    • Like
    Reactions: DJvodka

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17627788 said:
    ඉතින් හිතාගනින්කෝ ඕක පට්ට:dull::dull: ශෝක්:oo::oo: මාරයි:baffled::baffled: සුපිරියි:confused::confused: කියන උන්ගේ වාහන ගැන තියෙන එක්ස්පීරියන්ස් ඒකෙන්ම... අඩුම බොක්ස් ප්‍රාඩෝ එකක් වත් පැද්ද එකෙක්නම් ඕකට ජීප් එකක් වත් කියන්නේ නෑ:P:P

    හුගක් වෙලාවට බන් පලවෙනි වාහනේ විදිහට ගන්න උන් තමා අහුවෙන්නේ. අර එක්කෙනෙකුත් කියල කට ගන්න කලින් දාලා තිබ්බේ නෙට් එකෙන් රිවිව්ස් බලල ගන්න කියල:rofl::rofl:

    ඔව් මචං වැඩේ කියන්නේ පළවෙනි වාහනේ ගන්න උන් හෝ කලින් චෙරි, පැන්ඩා පැදපු උන් හරි පණ්ඩිතයිනේ. ඉතිං කිව්වට අහන්නේ නෑ. ඕක ගත්තට පස්සේ බෙන්ස් එකක් කියල හිතාගන එලවනවා :rofl: සර්විස් එකේදී, බොඩි වොෂ් එකකට ඕකක් ගෙනත් දාලා තිබුනා. කාර් හෝදන කොල්ල මට කියනවා ඒක හුන්ඩුව වගේලු :rofl: ඊට වැඩිය සැපයිලු ත්‍රීවිල් එක :rofl: ඉතිං බලපංකෝ උනුත් එහෙම කියනවනේ. :lol: