13 or 9 thiyana ewa english number wala ain karala enawa kiyala samaharu kiyanne. 13 thiyana english number ewa hambela thiyanawada?
ඕක මිත්යා විස්වාසයක්.13 කියන්නෙත් එක ඉලක්කමක් විතරයි. english නම්බර්ස් වල I (අයි) කාණ්ඩයක් නැහැ, ආවෙත් නැහැ (මුලට I අකුර). එකට හේතුව නම් I අකුරයි 1යි (එක) පැටලෙන නිසා. ලොතරැයි වලත් දන්නා විදිහට ඔය සින් එක තියෙනවා.



)





