හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සෙන්සර් අව්ල් වෙලාද මචං එහෙම වෙන්නේ‍. :baffled: ඒ අතින් ඩොක්ට සනිය පස්ට කොල්ලෙක්නේ. ඌ කොහොමත් හොදට තෙල් කරනවා.

    ඔව්, සනියේ සෙන්සරුත් එකයි සස්පෙන්ශනුත් එකයි
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රත්තරං;17647468 said:
    Nissan Sunny FB14 එක ගැනත් ප්‍රශ්න ගොඩයි සහෝ.:(:(

    B14 Sunny එක මචං Made in Japan නෙම්ද මචං ?

    ow

    මෙහෙට ආව එක Japan ඉදල ආපු එකක් කියල හොයා ගන්නේ කොහොමද මචං ?

    fb14 japan thama awe. wahane pothe hadapu rata thiyenawa. wahane seat belt eke tag eketh thiyenawa.

    මේකේ මචං තියන්නේ engine model දෙකකින් ආව කියල විකියේ තිබ්බ මචං..1.6 L GA16DE I4 engine එකක් ශාන 2.0 L SR20DE I4 කියන එක..
    මේ දෙකේ වෙනස මොකක් ද මචං? වඩා හොද 2.OL එක ?

    oya wikiye thiyena engine serama meheta awe na. enneth na. lankawe fb 14 engine dekai thiyenne ekak 1500cc anika 1300cc.

    1.6L හරි 2.0L කියන එකේ තේරුම මොකක් ද මචං ?

    1.6L = 1600cc 2.0L = 2000cc

    මේකෙත් super saloon.. වගේ කියල Models ගොඩක් තියෙනව නේ මචං ? වැඩිම option තියෙන වඩාත් හොද එක මොකක් ද මචං ?

    super saloon and ex saloon witharai
    option wadi super saloon eke

    තව මචං Nissan fb 14 (1998) 65 - xxxx කියල තියෙන එකේ Nissan FB 14 (1998) - 302-xxxx කියලත් තියෙනව.. මේ දෙකෙන් මචං 302-xxxx කියාල තියන්නේ පහු වෙලා register කරපු එකද?

    65 - diesel
    302 - patrol

    කොහොමද මචං car වල registration numbers ගියේ ?
    18-xxxx,19-xxxx,65-xxxx,300-xxxx,301-xxxx,302-xxxx ඊට පස්සේ English numbers ද මචං අවේ ? මේ අතර මැදට තව numbers ආවද මචං ?

    petrol 1-19, 300-302, G H J K
    diesel 31,32,64,65, G H J K

    මේ වාහනේ තෙල් කිරිල්ල කොහොමද මචං ?

    12 avg

    parts එහෙම තියේද ?

    ow

    Toyota වාහන වහට වඩා nissan වාහන අඩුවෙන් තෙල් කරනවා කියන්නේ ඇත්තද මචං ?

    ehema ekak na. model eken ekata eka wenas wenawa

    මචං ගොඩක් වෙලාවට අපි car එකක් ගන්න කොට 1500cc වගේ engine එකක් තියෙන එක ගන්න එකද හොද ?

    ow

    මට අහගන්න, දැන ගන්න, ඉගෙන ගන්න දේවල් ගොඩයි මචං.. කරදයක් නම් සමා වෙන්න මචං.:(:(
    :love::love::love::love: තැන්ක්ස් darling... මම දැන් මචං ඔයාගේ thread ඔක්කොම කියවගෙන යනවා මචං.. ඊට අමතර Engine එක ඇතුලේ තියෙන parts carburator එක කියන්නේ මොකක් ද ? වෙන්නේ මොකක් ද එකෙන් ? වගේ ඒවත් google දෙයියන්ගේ පිහිටෙන් ඉගෙන ගෙන යනවා මචං..තව ABS, ESC ඔය වගේ එක එක tech ගැනත් බලාගෙන යනවා මචං. දැන්නම් තදේටම වාහන උන ගහල තියන්නේ.. උණ සන්නිපතේ වගේ :oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :love::love::love::love: තැන්ක්ස් darling... මම දැන් මචං ඔයාගේ thread ඔක්කොම කියවගෙන යනවා මචං.. ඊට අමතර Engine එක ඇතුලේ තියෙන parts carburator එක කියන්නේ මොකක් ද ? වෙන්නේ මොකක් ද එකෙන් ? වගේ ඒවත් google දෙයියන්ගේ පිහිටෙන් ඉගෙන ගෙන යනවා මචං..තව ABS, ESC ඔය වගේ එක එක tech ගැනත් බලාගෙන යනවා මචං. දැන්නම් තදේටම වාහන උන ගහල තියන්නේ.. උණ සන්නිපතේ වගේ :oo:

    http://www.carbibles.com/
     
    • Like
    Reactions: kevin37

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :love::love::love::love: තැන්ක්ස් darling... මම දැන් මචං ඔයාගේ thread ඔක්කොම කියවගෙන යනවා මචං.. ඊට අමතර Engine එක ඇතුලේ තියෙන parts carburator එක කියන්නේ මොකක් ද ? වෙන්නේ මොකක් ද එකෙන් ? වගේ ඒවත් google දෙයියන්ගේ පිහිටෙන් ඉගෙන ගෙන යනවා මචං..තව ABS, ESC ඔය වගේ එක එක tech ගැනත් බලාගෙන යනවා මචං. දැන්නම් තදේටම වාහන උන ගහල තියන්නේ.. උණ සන්නිපතේ වගේ :oo:

    Carburetor එක කියන්නේ එන්ජිමේ කොටසක් නෙවෙයි කොල්ලෝ. ඒකෙන් කරන්නේ එන්ජිමට ඕනි පැට්‍රල් වාත මිස්‍රණය හදලා දෙන එක‍‍. පැට්‍රල් වාහනේ සිලින්ඩර් එක ඇතුලට දෙන්න ඕනේ ලේසියෙන් දාහනය කරන්න පුලුවන් මිස්‍රණයක්. Carburetor එකෙන් පැට්‍රල් කුඩා කොටස් වලට කඩලා වාෂ්ප බවට පත්කරලා, ඒ වාෂ්ප එන්ජින් එකට ගැලපෙන අනුපාතයට වාතයත් එක්ක මිස්‍ර කරනවා. පස්සේ ඔය මිස්‍රණය සිලින්ඩර් එකට ලබාදෙනවා. එන්ජිම වැඩකරනකොට දහනය කරන්නේ ඒව තමයි. Carburetor ගැන සම්පූර්ණයෙන් කියනව නම් තව වචන 500 ක් වත් ගහන්න තියෙයි. ඉතිරි ටික ඔයාට ගූගල් කරලා හොයාගන්න ලේසි වෙයි කියලා හිතනවා. පස්සෙ ආපු efi එන්ජින් වලදී Carburetor භාවිතා වෙන්නෙ නෑ.
     
    :yes::yes::yes: ඔබ 100% හරි මචෝ :yes::yes::yes:
    දැනුවත් කලාට තැන්ක්ස් මචං :love::love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩේ එච්චර අඩුවෙන් කරන්න විදිහක් නෑ ඕක 12ක් වත් කරනවනේ :baffled:

    මොන කිරිල්ලක්ද මචන්. සමහරු කියනවා තෙල් 12ක් විතර කරනවා කියල. එත් මම පාවිච්චි කරපු 14 එකේ කරේ 7යි. සෙන්සර් ඔක්කොම හොඳයි. එත් 7-8 අතරේ තමයි කරේ දුර යද්දිත්. ඊට පස්සේ තිබ්බ FB 15 එකෙත් කරේ 9ක් වගේ තමයි. ඊට පස්සේ අඩුවට ලැබුනත් B 14, FB 15, N 16 ගන්න හිතදෙන්නෙම නැහැ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන කිරිල්ලක්ද මචන්. සමහරු කියනවා තෙල් 12ක් විතර කරනවා කියල. එත් මම පාවිච්චි කරපු 14 එකේ කරේ 7යි. සෙන්සර් ඔක්කොම හොඳයි. එත් 7-8 අතරේ තමයි කරේ දුර යද්දිත්. ඊට පස්සේ තිබ්බ FB 15 එකෙත් කරේ 9ක් වගේ තමයි. ඊට පස්සේ අඩුවට ලැබුනත් B 14, FB 15, N 16 ගන්න හිතදෙන්නෙම නැහැ.

    අනේ මන්ද බං අපේ ගෙදර නම් කලින් FB 14 එකක් පාවිච්චි කරා. එකෙ නම් 12 ක් වගේ තෙල් කරා. FB 15 එකක් ඔය බඩා පාවිච්චි කරන්නේ ඌත් ඒකේ හොදමයි කියන්නේ. ඌට තියන එකම ප්‍රෂ්නේ ඉස්සරහ ටයර් දෙකලු.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනේ මන්ද බං අපේ ගෙදර නම් කලින් FB 14 එකක් පාවිච්චි කරා. එකෙ නම් 12 ක් වගේ තෙල් කරා. FB 15 එකක් ඔය බඩා පාවිච්චි කරන්නේ ඌත් ඒකේ හොදමයි කියන්නේ. ඌට තියන එකම ප්‍රෂ්නේ ඉස්සරහ ටයර් දෙකලු.

    මම මචන් නිසාන් B 310, Nissan AD , B 11, HB 12 ( Trad sunny ), B 13 (doctor sunny ), B 14, B 15 කියන ඔක්කොම පාවිච්චි කරලා තියනවා. Trad sunny එකෙන් පස්සේ ආපු නිසාන් කාර් එකක්වත් මටනම් තෙල් වැඩ කරේ නැහැ. හැබැයි B 14 එකට කලින් ආපු හැම මොඩල් එකකම CV joint නම් හරි ඉක්මනට ගෙවුන.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මචන් නිසාන් B 310, Nissan AD , B 11, HB 12 ( Trad sunny ), B 13 (doctor sunny ), B 14, B 15 කියන ඔක්කොම පාවිච්චි කරලා තියනවා. Trad sunny එකෙන් පස්සේ ආපු නිසාන් කාර් එකක්වත් මටනම් තෙල් වැඩ කරේ නැහැ. හැබැයි B 14 එකට කලින් ආපු හැම මොඩල් එකකම CV joint නම් හරි ඉක්මනට ගෙවුන.

    මචං ඩොක්ට සනියේ තියෙන්නෙත් ට්‍රැඩ් සනියෙ වගේම carburetor එකක් නේ. ඒක හොදට ටියුන් කර ගත්තම හොදට තෙල් වැඩකරනවා. මමත් FB 15 නැතුව අනිත් ඔක්කොම පාවිච්චි කරල තියනවා. ඉතින් මට නම් ඒවගේ එහෙම අව්ලක් ආවෙ නෑ. හැබැයි රත්තරං කියනව වගේ ඕවත් ගෑනු වගේ එක එක කාර් එක එක විදිහද දන්නෙ නෑ තමයි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඕන එකක් ගනින් මචෝ ... MARUTI වගේ ඉන්දියන් ගන්නේ එපා.....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං ඩොක්ට සනියේ තියෙන්නෙත් ට්‍රැඩ් සනියෙ වගේම carburetor එකක් නේ. ඒක හොදට ටියුන් කර ගත්තම හොදට තෙල් වැඩකරනවා. මමත් FB 15 නැතුව අනිත් ඔක්කොම පාවිච්චි කරල තියනවා. ඉතින් මට නම් ඒවගේ එහෙම අව්ලක් ආවෙ නෑ. හැබැයි රත්තරං කියනව වගේ ඕවත් ගෑනු වගේ එක එක කාර් එක එක විදිහද දන්නෙ නෑ තමයි.

    doctor sunny එකත් යන්තමට පාගාගෙන යනකම් තෙල් කරනවා. එත් ගියර් දෙකක් පහලට මාරු කරලා වාහන දෙක තුනකට ඉස්සර කරපු ගමන් තෙල් කට්ට බලන් ඉද්දි බහින්නේ. කාබියුරේටර් එකේ තියනවා මචන් primary ආණ්ඩ secondary කියල තෙල් එන්ජිමට යන circuit දෙකක් . ගියර් 5 මාරු කරලා හෙමින් කකුල තියන් යනකොට primary circuit එක විතරයි වැඩ කරන්නේ. එක පාරට pickup කරනකොට secondary එකත් ඇරෙනවා. එතකොට තමයි තෙල් ටිකක් වදෙන් පිච්චෙන්නේ. එක එක කාබියුරේටර් වල secondary circuit ඇරෙන විදිහට තමයි තෙල් වැඩ කිරීම තීරණය කෙරෙන්නේ. හොඳට ටියුන් කරාම ඔය දෙක කලට වෙලාවට ඇරිලා වැහිලා තෙල් හොඳට වැඩ කරනවා. එත් ඉතින් තෙල් වැඩ කරන ගැන තීරණය වෙන්න ටයර් සයිස් එකේ ඉඳන්ම බලපාන නිසා අපේ රටේ එකම වාහන model එක උනත් තෙල් කරන්නේ දෙවිදියකට එකම රියදුරා පැදෙව්වත් .
     
    විස්තර කිව්වට Thanks මචං
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    මම පාවිච්චි කරා එකක් බොහොම ටික දවසක් . තෙල් නම් කරේ 7ක් 8ක් වගේ තමයි.

    mehemai machan

    Im using FB 14 since 2011.
    1996 model reg in 98 1.5 ex manual

    so far im satisfied. in colombo 10 kmpl
    but in long trips it did upto 16 kmpl with ac. speed around 60- 70 kmh

    other days average 12 -13 kmpl

    aluth cars wage handling nam na. but hoda bara car ekak. habai dan hoda ekak hoyanna amarui. gannawanam sale walin nathuwa gedarakinma balapan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mehemai machan

    Im using FB 14 since 2011.
    1996 model reg in 98 1.5 ex manual

    so far im satisfied. in colombo 10 kmpl
    but in long trips it did upto 16 kmpl with ac. speed around 60- 70 kmh

    other days average 12 -13 kmpl

    aluth cars wage handling nam na. but hoda bara car ekak. habai dan hoda ekak hoyanna amarui. gannawanam sale walin nathuwa gedarakinma balapan

    :) මට නම් ae110 එකට වඩා ඕක comfortable car එකක්.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    මචන් හොදම ත්‍රෙඩ් එකක්,ගොඩාක් දෙවල් ඉගනගන්න පුලුවන් උබලට ගොඩාක් පින් කරන කියන පතන සෑම හොද කටයුතු සියල්ල සාර්තක වෙවා.