රත්තරං;17668501 said:
- රත්තරං 266
- Mr.Tom 108
- mahesh1297 84
- polwattacom 42
- GuneBhai 41
- hancok 40
- kevin37 26
- XibitZ 24
- malkavi 20
- VOG 19
- GTRZ 19
- smith500 17
- DJvodka 14
- isurueka 13
- vmsgamer 12
- janaka5130 11
- manju798 10
ඔබතුමා field ඒකේ පොරක් වෙන්න ඇති.ඒත් ඔබතුමා එලකිරියේ එක පොස්ට් එකක් වත් දලා තියනවද වහන ගැන,මන් තම නම් දැකල නැහැ,මන් තාම එලකිරියට අලුත් එකෙක්,ඔබතුමා මෙfield එක ගෙන දන්නවනම් මෙ දෙවල් වලට උදව් කරන එක නේද හොදම දෙය
රත්තරං;17666574 said:ඔව්. ලංකාවේ වාහන මාකට් එක අමුතුම දෙයක්.. සාමාන්‍ය පාවිච්චියට වාහනයක් ගද්දි උබ කියන දේ හරියටම හරි
1

මොකටද මරා ගන්නේ
අපි මයිත්‍රි කරමු බන්
අලේ..... මමත් ඉන්නවා නේද...![]()


ලංකාවේ වාහන මාර්කට් එක රඳාපවතින්නේ කරුණු කීපයක් උඩ
1. ඕනෑම ගරාජයක අලුත්වැඩියා කිරීමේ හැකියාව..
2. ඕනෑම ප්‍රධාන නගරයක අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාව..
3. used body parts සහ used එන්ජින් පාර්ට්ස් වෙළඳපොලේ පහසුවෙන් සොයාගැනීමට හැකිවීම.
4. models වලට common වුනු fauilts නොමැති වීම.
5. වසර කිහිපයක් භාවිතයෙන් අනතුරුව පහසුවෙන් විකිණීමට හැකිවීම..
මේ සියල්ලටම ලේසියෙන් මුනදෙන වාහන model ලංකාවේ කවදත් මාර්කට්..
රත්තරං;17668402 said:මන්ද බන් මේ එකෙක් එහෙම එකක් කොරා කිව්වනේ? මාත් මඥං වෙලා ඉන්නේ..
වාහනේ හදල තියෙන්නේ ඇක්සිලේටරේ උඩ පිස්සු නැටුවත් ත්‍රොටල් එක ක්‍රමානුකූලව වැඩ කරන්නලු. වෙනස් කලාම එතකොට ත්‍රොටල් කන්ට්‍රෝල් වෙන්නේ නෑලු, පාගන පාගන විදිහට යනවලු
රත්තරං;17668501 said:
- රත්තරං 266
- Mr.Tom 108
- mahesh1297 84
- polwattacom 42
- GuneBhai 41
- hancok 40
- kevin37 26
- XibitZ 24
- malkavi 20
- VOG 19
- GTRZ 19
- smith500 17
- DJvodka 14
- isurueka 13
- vmsgamer 12
- janaka5130 11
- manju798 10


ඔබතුමා ඔය කියන රාමුව මට තේරෙන්නේ නෑ... රාමු නොවී කතා කරන්න ඕනි නිසා තමයි මම කලින්ම International Market එකට ගියේ...ඒ වගේම කල්පැවැත්ම කියන රාමුව අයින් කරලා අනිත් සාධකත් එක්ක කතා කරේ. ඔබතුමා ඔය කියන රාමුව මගේ ගාව නෑ..
දැනෙන විදියට ඔබතුමා තමයි කල්පැවැත්ම කියන රාමුවේ කොටුවෙලා හොන්ඩා වල ගෙවීම වැඩියි කියන්නේ. රාමුවෙන් එලියට ආවම පෙනෙයි ගෙවීම කියන දේ සාපේක්ෂයි කියලා. ලංකාවේ මාර්කට් කියන රාමුවෙන් එලියට ආවම පෙනෙයි ඇත්ත තත්වේ මොකක්ද කියලා....
ඔය රාමුවලින් එලියට පැන්න මිනිස්සු ප්‍රමාණය වැඩි උන දවසට AUDI, BMW, BENZ, VW, PEUGEOT වාහන හිතන්න බැරි තරන් ලොකූ ගානකට විකිනෙයි. Cefiro, Cedric, Mark, Crown, Verossa, Legacy, වගේ වාහන වලට දැනට Benz එකකට BMW එකකට තියෙන Reputation එක ලැබෙයි.
මගේ Lancer CS1 2003 එකෙත් පුලුවන්ද දන්නෑ ඔය මගඩිය කරන්න![]()
මම කතා කරන්නේ මගේ ආර්ථික මට්ටමේ ඉඳන් නෙවෙයි . මම අද වෙද්දී brand new වාහන දෙකක් පදින තවත් secound hand වාහන දෙකක අයිති කාරයෙක්. ඒ කියන්නේ වාහන 4ක අයිතිකාරයෙක්. එත් ඒ රාමුවේ ඉඳන් නෙවෙයි මම ලංකාවේ වාහන මාර්කට් එක ගැන බලන්නේ. සාමාන්‍ය මනුස්සයෙකුගේ සාක්කුව ගැන හිතලයි වාහන මාර්කට් එක දිහා බැලිය යුත්තේ. මොකද අපේ රට දුප්පත් රටක් කියන එක අමතක කරන්න එපා.
අමතක කරන්න එපා ලංකාවේ වාහන තියන මිනිස්සුන්ගෙන් 80% දෙනා වාහන ගන්නේ daily රැකියාවට යන්න නෙවෙයි. සති අන්තයේ ටිකක් පාවිච්චි කරන්නයි විශේෂ ගමනකට පාවිච්චි කරන්නයි තමයි මිනිස්සු වාහන ගන්නේ. මාසික ආදායම කන්න බොන්නවත් මදි රටක, අවුරුද්දකට සැරයක්වත් තෙල් full tank ගහන්නේ නැති රටක AUDI, BMW, BENZ, VW, PEUGEOT,Cefiro, Cedric, Mark, Crown, Verossa, Legacy ගැන කතා කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. ඒවා පදින්නනම් ඇමෙරිකාවට හෝ යුරෝපෙට එන්න ඕන. එත් ඔයා දන්නවද ඇමෙරිකාවෙත් AUDI, BMW, BENZ, VW, PEUGEOT,Cefiro, Cedric, Mark, Crown, Verossa, Legacy, linkoln , GMC ගන්න කට්ටිය factory warranty එක ඉවර වෙද්දී වාහනේ කීයකට හරි විකුණලා දානවා. මොකද repair charges, parts මිල වාහනේ මිල වගේම ඉහලයි.
ගෙවීම කියන දේ සාපේක්ෂයි කියල තමයි මමත් කියන්නේ . අනික් වාහන වලට සාපේක්ෂව honda එක ගෙවෙනව වැඩියි. එක හරියටම අත්දැකලා බලන්නනම් ඔයා තව වයසින් වැඩි වෙද්දී අනෙකුත් වාහනත් පාවිච්චි කරලා බලන්න ඕන. මගේ යාලුවෙකුගේ තියනවා ඔයාගේ ජාතියේම 1st owner කාර් එකක් head gasket ගිහින් පැත්තකට දාල තියන. වටේම දන්නා කියන යාලුවන්ට හිතවතුන්ට කියල තියෙන්නේ ඕන කෙනෙක් නිකම් අරන් ගිහින් හදාගනිල්ල කියල. එත් කව්රුවත් අතගහන්නේ නැහැ දැන් අවුරුද්දක් විතර වාහනේ නිකම් තියනව. toyota එකක් උනානම් මම අරන් ඇවිත් හදල විකුනනවා. එත් honda හදන්න ගියාම මෙහෙත් පාර්ට්ස් මිල වැඩියි. සාමාන්‍ය ටොයෝට නිසාන් කාර් එකක used එන්ජිමක් ඩොලර් 350 වගේ ගානකට ගන්න පුළුවන්. එත් ඔය කියන හොණ්ඩා එකට මම එන්ජිමක් බැලුව ඩොලර් 700 ක් කියනවා ස්ටාටර් මෝටර්, AC compessor , Alternator නැතුව. කාර් එක හැදුවත් විකුනන්න පුළුවන් 1500ක් වගේ ගානකට තමයි. ඉතින් එන්ජිම තියන්න යන ගැනත් එක්ක ලැබෙන ලාභය මදියි වැඩෙත් ඇත තියන්න. ඔන්න ඕකයි හොන්ඩා වල සැබෑ ලෝකයේ පවතින තත්ත්වය.
රත්තරං;17666557 said:කිව්වට තරහ වෙන්න එපා දෙන්නම... වයස එක්ක වාහන ගැන තියෙන ගැහීම් වෙනස් වෙනවා මචන්
18-25 කාලේ හොන්ඩා/සුබාරු උන නැති එකෙක් නෑ
25-35 කාලේ ඇලියොන් ප්‍රෙමියෝ කැම්රිවගේ උන එන්නේ
35-45 කාලේ ආර්තිකවත් වඩාත් ස්තාවර වේගෙන එද්දි, SUV උන එනවා. ටිකක් ලොකු ජීප් එකකට යන්න හිතෙනවා. ඔය පරන පලාත්සභා පදින උන් සේරම මේ වයසේ හෝ වැඩි උන්. පන ඇරලා ඉන්නේ පලාත්සභාවට
රත්තරං;17666565 said:
රත්තරං;17666574 said:ඔව්. ලංකාවේ වාහන මාකට් එක අමුතුම දෙයක්.. සාමාන්‍ය පාවිච්චියට වාහනයක් ගද්දි උබ කියන දේ හරියටම හරි
muth akka katha karala therumak ne ban
man hithuwe mu toyota 1k wath adinawa athi kiyala
balanakota hyundai anathayek
Honda එන්ජින් ගණන් වැඩි වෙන්න හේතුව මම වටෙන් වටෙන් ඔබතුමාට කියලා තියෙනවා...
Honda එන්ජින් ගණන් වැඩි වෙන්න හේතුව මම වටෙන් වටෙන් ඔබතුමාට කියලා තියෙනවා...
හෙහ්... උබේ වාහනේට EVO (4G63T) එන්ජිමක් බස්සලා Motec යුනිට් එකක් ගහමු... එතකොට පුළුවන් ඔය වඩේ කරන්න... ලක්ෂ 8ක් විතර යයි....
රත්තරං;17668402 said:මන්ද බන් මේ එකෙක් එහෙම එකක් කොරා කිව්වනේ? මාත් මඥං වෙලා ඉන්නේ..
වාහනේ හදල තියෙන්නේ ඇක්සිලේටරේ උඩ පිස්සු නැටුවත් ත්‍රොටල් එක ක්‍රමානුකූලව වැඩ කරන්නලු. වෙනස් කලාම එතකොට ත්‍රොටල් කන්ට්‍රෝල් වෙන්නේ නෑලු, පාගන පාගන විදිහට යනවලු