හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17668501 said:

    1. රත්තරං 266
    2. Mr.Tom 108
    3. mahesh1297 84
    4. polwattacom 42
    5. GuneBhai 41
    6. hancok 40
    7. kevin37 26
    8. XibitZ 24
    9. malkavi 20
    10. VOG 19
    11. GTRZ 19
    12. smith500 17
    13. DJvodka 14
    14. isurueka 13
    15. vmsgamer 12
    16. janaka5130 11
    17. manju798 10

    මම ත් ඉන්නවනේ බොලව්.මම කියන්නෙ මහේෂ් මලයා වගේ උන්ව අගය කරන්න ඕන අවුරුදු 23ට කරල තියෙන දේවල් දැනුම ගැන. ඒ වගේම පොල්වත්ත වගේ මගේ වයසේ ඉන්න දැනුමින් සන්නද්ද පොරවල් තමන්ගෙ දැනුම මේ සෙක්ෂන් එකේ බෙදා ගන්නවනම් තවත් හොදයි
    දැන් යකඩ උන වැඩි වෙලා ටෙක් කෝස් එකක් කරන්නයි කල්පනාව යකඩ ගැන
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබතුමා field ඒකේ පොරක් වෙන්න ඇති.ඒත් ඔබතුමා එලකිරියේ එක පොස්ට් එකක් වත් දලා තියනවද වහන ගැන,මන් තම නම් දැකල නැහැ,මන් තාම එලකිරියට අලුත් එකෙක්,ඔබතුමා මෙfield එක ගෙන දන්නවනම් මෙ දෙවල් වලට උදව් කරන එක නේද හොදම දෙය

    මහත්තයෝ ත්‍රෙඩ් එකකකට සම්භන්ධ වෙන්න ඕන වෙලාවට මම හැම වාහන ත්‍රෙඩ් එකකටම සම්භන්ධ වෙලා තියනවා. එත් උදව් විතරක් ඉල්ලගෙන එන තනි කොටුවේ උදවියටත් අලුත් ID හදාගෙන උදව් ඉල්ලගෙන ඇවිත් පැදුරටත් නොකිය මාරුවෙන අයටයි නම් මගෙන් help නැත. කාර්යබහුල ජීවිතේ එක්ක ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නැහැ. මොකද ගමනක් ගිහින් පින්තුර ටික පොස්ට් කරනවා වගේ නෙවෙයි technically වැදගත් වෙන ත්‍රෙඩ් එකක් දාන එක. එහෙ මෙහෙ දුවන ගමන් ඒ වගේ ත්‍රෙඩ් දාන්න බැහැ ලොක්කා. ඒවාට ලොකු commitment එකක් තියෙන්න ඕන. එහෙම නැතුව දෙයක් පොස්ට් කරලා මිනිස්සු මුලාවේ දාන්න ඕනෑකමක් නැහැ. මම එහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නවා එත් එක කරන්න වෙලාවක් ලැබෙන්නේ අප්‍රියෙල් මාසෙන් පස්සේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17666574 said:
    ඔව්. ලංකාවේ වාහන මාකට් එක අමුතුම දෙයක්.. සාමාන්‍ය පාවිච්චියට වාහනයක් ගද්දි උබ කියන දේ හරියටම හරි

    ලංකාවේ වාහන මාර්කට් එක රඳාපවතින්නේ කරුණු කීපයක් උඩ

    1. ඕනෑම ගරාජයක අලුත්වැඩියා කිරීමේ හැකියාව..

    2. ඕනෑම ප්‍රධාන නගරයක අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාව..

    3. used body parts සහ used එන්ජින් පාර්ට්ස් වෙළඳපොලේ පහසුවෙන් සොයාගැනීමට හැකිවීම.

    4. models වලට common වුනු fauilts නොමැති වීම.

    5. වසර කිහිපයක් භාවිතයෙන් අනතුරුව පහසුවෙන් විකිණීමට හැකිවීම..

    මේ සියල්ලටම ලේසියෙන් මුනදෙන වාහන model ලංකාවේ කවදත් මාර්කට්..

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං 267
    Mr.Tom 109
    mahesh1297 84
    polwattacom 44
    hancok 44
    GuneBhai 41
    kevin37 26
    XibitZ 25
    malkavi 20
    VOG 19
    GTRZ 19
    smith500 17
    DJvodka 14
    isurueka 13
    janaka5130 12
    vmsgamer 12
    manju798 10
    kevin_levin 9
    KingCM 8
    urajdrlk 7
    after 7
    කෑප්ටන් Jack Sparrow 7
    speedmalli 6
    p990i 5
    ishwick 5
    dj_ishan 5
    910 5
    Gatapolos 5
    mahindata_jaya 4
    Mr.Thor 4
    Podi Silva - පොඩි සිල්වා 4
    vj3660 4
    DJT_Online 4
    dmsupun 3
    Nipunajayjay 3
    2tosix 3
    SHAPE_SHIFTER_007 3
    Dath 3
    audiR8 3
    1118lakmalkumara 3
    චගු 3
    kmc madushan 3
    IDG 2
    Shanal Mad 2
    Randir 2
    shiwankaswe 2
    vidura99 2
    idia 2
    pavithra_uk 2
    KingAshi 2
    galibba11 2
    Rumple 2
    visitha1 2
    milindasenarath 2
    Jack_Sparrow 2
    chanakamanjula 2
    adinindu 2
    N sriyantha 2
    dilan silva 2
    cmsgun 2
    \m/amila\m/ 2
    vali aththa 1
    samsungi7 1
    romero2005 1
    toiya 1
    asheka 1
    hemanthalaksiri 1
    hasitha prabhath 1
    malith08 1
    Ayeshlive 1
    Diya Rakus 1
    siyadhoris_kolla 1
    mAjIc hAt 1
    jonhrcm 1
    Rovin 1
    577 1
    flag au: 1
    Street Fighter 1
    Black King 1
    lakshitha2011 1
    Elakiri Pora 1
    bada1 1
    Unclesam 1
    laMir 1
    mldarshana 1
    yasiru1 1
    Anushka123 1
    king_pandukabaya 1
    Hasistranger 1
    blow j 1
    kasun_jayasiri 1
    sa198802 1
    isuru r 1
    imscncl 1
    gsamanthasliit 1
    amila_banks 1
    ncpasan 1
    KPZ 1
    Extra One 1
    The Interpol 1
    bohokal 1
    ranjana disasekara 1
    awantha herath 1
    amila.ela 1
    heenputha 1
    prashan3000 1
    බින්දු 1
    නාකි ඉලන්දාරියා 1
    surasena56 1
    porapol 1
    ^Chamith^BE_ONE 1
    Buck-Start 1
    ramishka 1
    Shamil Max 1
    Chathu D 1
    shaviha34 1
    DAstoner 1
    dinuka rukshan 1
    ftthushara 1
    sudathmadusanka 1
    Hipapotemas 1
    ArjunA161 1
    shenic 1
    Jimmy Neutron 1
    sumbaraya 1
    kavijiji 1
    keshara 1
    dinuksha_asela 1
    driftlord 1
    pc kush 1
    සංසුන් පොඩ්ඩා 1
    rrkolla 1
    richlife 1
    SHANUXLK 1
    machan :D 1
    wordpress 1
    geethq 1
    Lalakajee 1
    pathumdc 1
    Rosantha 1
    malithshamal 1
    ermssekanayake 1
    lgaikrish 1
    dmtx 1

    polwattacom 44
    hancok 44

    කොකාගේ අදිරාජ්‍යවාදී කුමන්ත්‍රනයට එකකින් කෙලවෙලා:P:P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලංකාවේ වාහන මාර්කට් එක රඳාපවතින්නේ කරුණු කීපයක් උඩ

    1. ඕනෑම ගරාජයක අලුත්වැඩියා කිරීමේ හැකියාව..

    2. ඕනෑම ප්‍රධාන නගරයක අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාව..

    3. used body parts සහ used එන්ජින් පාර්ට්ස් වෙළඳපොලේ පහසුවෙන් සොයාගැනීමට හැකිවීම.

    4. models වලට common වුනු fauilts නොමැති වීම.

    5. වසර කිහිපයක් භාවිතයෙන් අනතුරුව පහසුවෙන් විකිණීමට හැකිවීම..

    මේ සියල්ලටම ලේසියෙන් මුනදෙන වාහන model ලංකාවේ කවදත් මාර්කට්..

    ඔව්.. ඒ වගේම ඉන්දන කාර්යක්ශමතාව
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17668402 said:
    මන්ද බන් මේ එකෙක් එහෙම එකක් කොරා කිව්වනේ? මාත් මඥං වෙලා ඉන්නේ..

    වාහනේ හදල තියෙන්නේ ඇක්සිලේටරේ උඩ පිස්සු නැටුවත් ත්‍රොටල් එක ක්‍රමානුකූලව වැඩ කරන්නලු. වෙනස් කලාම එතකොට ත්‍රොටල් කන්ට්‍රෝල් වෙන්නේ නෑලු, පාගන පාගන විදිහට යනවලු

    Fly By Wire Throttle
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබතුමා ඔය කියන රාමුව මට තේරෙන්නේ නෑ... රාමු නොවී කතා කරන්න ඕනි නිසා තමයි මම කලින්ම International Market එකට ගියේ...ඒ වගේම කල්පැවැත්ම කියන රාමුව අයින් කරලා අනිත් සාධකත් එක්ක කතා කරේ. ඔබතුමා ඔය කියන රාමුව මගේ ගාව නෑ..
    දැනෙන විදියට ඔබතුමා තමයි කල්පැවැත්ම කියන රාමුවේ කොටුවෙලා හොන්ඩා වල ගෙවීම වැඩියි කියන්නේ. රාමුවෙන් එලියට ආවම පෙනෙයි ගෙවීම කියන දේ සාපේක්ෂයි කියලා. ලංකාවේ මාර්කට් කියන රාමුවෙන් එලියට ආවම පෙනෙයි ඇත්ත තත්වේ මොකක්ද කියලා....
    ඔය රාමුවලින් එලියට පැන්න මිනිස්සු ප්‍රමාණය වැඩි උන දවසට AUDI, BMW, BENZ, VW, PEUGEOT වාහන හිතන්න බැරි තරන් ලොකූ ගානකට විකිනෙයි. Cefiro, Cedric, Mark, Crown, Verossa, Legacy, වගේ වාහන වලට දැනට Benz එකකට BMW එකකට තියෙන Reputation එක ලැබෙයි.

    මම කතා කරන්නේ මගේ ආර්ථික මට්ටමේ ඉඳන් නෙවෙයි . මම අද වෙද්දී brand new වාහන දෙකක් පදින තවත් secound hand වාහන දෙකක අයිති කාරයෙක්. ඒ කියන්නේ වාහන 4ක අයිතිකාරයෙක්. එත් ඒ රාමුවේ ඉඳන් නෙවෙයි මම ලංකාවේ වාහන මාර්කට් එක ගැන බලන්නේ. සාමාන්‍ය මනුස්සයෙකුගේ සාක්කුව ගැන හිතලයි වාහන මාර්කට් එක දිහා බැලිය යුත්තේ. මොකද අපේ රට දුප්පත් රටක් කියන එක අමතක කරන්න එපා.

    අමතක කරන්න එපා ලංකාවේ වාහන තියන මිනිස්සුන්ගෙන් 80% දෙනා වාහන ගන්නේ daily රැකියාවට යන්න නෙවෙයි. සති අන්තයේ ටිකක් පාවිච්චි කරන්නයි විශේෂ ගමනකට පාවිච්චි කරන්නයි තමයි මිනිස්සු වාහන ගන්නේ. මාසික ආදායම කන්න බොන්නවත් මදි රටක, අවුරුද්දකට සැරයක්වත් තෙල් full tank ගහන්නේ නැති රටක AUDI, BMW, BENZ, VW, PEUGEOT,Cefiro, Cedric, Mark, Crown, Verossa, Legacy ගැන කතා කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. ඒවා පදින්නනම් ඇමෙරිකාවට හෝ යුරෝපෙට එන්න ඕන. එත් ඔයා දන්නවද ඇමෙරිකාවෙත් AUDI, BMW, BENZ, VW, PEUGEOT,Cefiro, Cedric, Mark, Crown, Verossa, Legacy, linkoln , GMC ගන්න කට්ටිය factory warranty එක ඉවර වෙද්දී වාහනේ කීයකට හරි විකුණලා දානවා. මොකද repair charges, parts මිල වාහනේ මිල වගේම ඉහලයි.

    ගෙවීම කියන දේ සාපේක්ෂයි කියල තමයි මමත් කියන්නේ . අනික් වාහන වලට සාපේක්ෂව honda එක ගෙවෙනව වැඩියි. එක හරියටම අත්දැකලා බලන්නනම් ඔයා තව වයසින් වැඩි වෙද්දී අනෙකුත් වාහනත් පාවිච්චි කරලා බලන්න ඕන. මගේ යාලුවෙකුගේ තියනවා ඔයාගේ ජාතියේම 1st owner කාර් එකක් head gasket ගිහින් පැත්තකට දාල තියන. වටේම දන්නා කියන යාලුවන්ට හිතවතුන්ට කියල තියෙන්නේ ඕන කෙනෙක් නිකම් අරන් ගිහින් හදාගනිල්ල කියල. එත් කව්රුවත් අතගහන්නේ නැහැ දැන් අවුරුද්දක් විතර වාහනේ නිකම් තියනව. toyota එකක් උනානම් මම අරන් ඇවිත් හදල විකුනනවා. එත් honda හදන්න ගියාම මෙහෙත් පාර්ට්ස් මිල වැඩියි. සාමාන්‍ය ටොයෝට නිසාන් කාර් එකක used එන්ජිමක් ඩොලර් 350 වගේ ගානකට ගන්න පුළුවන්. එත් ඔය කියන හොණ්ඩා එකට මම එන්ජිමක් බැලුව ඩොලර් 700 ක් කියනවා ස්ටාටර් මෝටර්, AC compessor , Alternator නැතුව. කාර් එක හැදුවත් විකුනන්න පුළුවන් 1500ක් වගේ ගානකට තමයි. ඉතින් එන්ජිම තියන්න යන ගැනත් එක්ක ලැබෙන ලාභය මදියි වැඩෙත් ඇත තියන්න. ඔන්න ඕකයි හොන්ඩා වල සැබෑ ලෝකයේ පවතින තත්ත්වය.
     
    • Like
    Reactions: malkavi

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මගේ Lancer CS1 2003 එකෙත් පුලුවන්ද දන්නෑ ඔය මගඩිය කරන්න:rolleyes::cool:

    හෙහ්... උබේ වාහනේට EVO (4G63T) එන්ජිමක් බස්සලා Motec යුනිට් එකක් ගහමු... එතකොට පුළුවන් ඔය වඩේ කරන්න... ලක්ෂ 8ක් විතර යයි....
     
    • Like
    Reactions: dj_ishan

    Honda එන්ජින් ගණන් වැඩි වෙන්න හේතුව මම වටෙන් වටෙන් ඔබතුමාට කියලා තියෙනවා...
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17666557 said:
    කිව්වට තරහ වෙන්න එපා දෙන්නම... වයස එක්ක වාහන ගැන තියෙන ගැහීම් වෙනස් වෙනවා මචන්:yes::yes::yes:

    18-25 කාලේ හොන්ඩා/සුබාරු උන නැති එකෙක් නෑ
    25-35 කාලේ ඇලියොන් ප්‍රෙමියෝ කැම්රිවගේ උන එන්නේ
    35-45 කාලේ ආර්තිකවත් වඩාත් ස්තාවර වේගෙන එද්දි, SUV උන එනවා. ටිකක් ලොකු ජීප් එකකට යන්න හිතෙනවා. ඔය පරන පලාත්සභා පදින උන් සේරම මේ වයසේ හෝ වැඩි උන්. පන ඇරලා ඉන්නේ පලාත්සභාවට

    රත්තරං;17666565 said:

    රත්තරං;17666574 said:
    ඔව්. ලංකාවේ වාහන මාකට් එක අමුතුම දෙයක්.. සාමාන්‍ය පාවිච්චියට වාහනයක් ගද්දි උබ කියන දේ හරියටම හරි

    තව ඩෙයක් තියෙනවා මචන් එක එක්කෙනා වාහනයකින් බාලාපොරොත්තු වෙන දෙ වෙනස්,

    උදා :

    මිස්ටර් රත්තරO - එන්ජින් ලොකු පෙට්‍රොල් ලොකු වාහන වල යන්න තෙල් කෙරුවාව අදල නැත.

    මිස්ටර් මහෙශ් - පර්ෆොර්මන්ස් හොද්ට තියෙන වාහන. වෙන අරවා මෙවා වැඩක් නැ රත්තර්Oගෙ 120 හො ගන්න ඉන්න Y60 තියලා යන්න පුලුවන්න්ම් එච්චරයි.

    මිස්ටර් පොල්වත්ත - හුගක් ඩ්යුරබිලිටි එකක් තියෙන සෙකන්ඩ් හැන්ඩ් වාටිනා කමක් තියෙන වාහන අමත්‍ර කොටස් සුලබව තියෙන ඔනෙම තැනකින් අලුත් වැඩියා කල හැකි වාහනයක්

    තව නම් දාන්න ඔනෙ චරිත ටිකක් ඉන්නව හරියටම මිටර් වෙන්නෙ නැ, අර Mazda, Peugeot, Mitsubishi කට්ටිය එහෙම.
    උවමනාව අනුව වෙනස් වෙනවා මෙක. සහමහරු සොශ්ල් ස්ටෙටස්.

    හැබයි ඉයෙ දෙන්නා නම් වෙනම තැන් දෙකක, නමුත් ගොඩක් දෙවල් එක රැ කින් දැනගත්ත.

    • Like
    Reactions: dj_ishan

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    muth akka katha karala therumak ne ban
    man hithuwe mu toyota 1k wath adinawa athi kiyala
    balanakota hyundai anathayek

    පුටේ දෙයක් ලියන්න කලින් ඒකට අදාළ දේ හරියට ඇස් දෙක ඇලර කියවන්න පුරුදු වෙන්න . මම කියල තියෙන්නේ පගේ පරණ hyundai එක කියලයි.

    Car_zps5e04e47d.jpg

    6a00d83451b3c669e201901e34c52b970b-pi

    දැනට පදින බ්‍රෑන්ඩ් නිව් වාහන දෙක තමයි ඔය තියෙන්නේ. කාර් එකනම් actual pic එක. van එකේ පින්තුරේ actual එක නෙවෙයි.

    තව පරණ වාහනත් තියනවා . එයින් එකක් තමයි hyundai එක. දෙයක් කියවනකොට හරියට කියවල බලන්න.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Honda එන්ජින් ගණන් වැඩි වෙන්න හේතුව මම වටෙන් වටෙන් ඔබතුමාට කියලා තියෙනවා...

    පිටින් බලලා කොහොමද මචන් Fd 1 vs FD 4 දෙක වෙනම අදුරගන්නෙ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Honda එන්ජින් ගණන් වැඩි වෙන්න හේතුව මම වටෙන් වටෙන් ඔබතුමාට කියලා තියෙනවා...

    ඒ නිසා තමයි කොල්ලෝ මම කියන්නේ ලංකාවේ හොන්ඩ වාහන ලංකාවේ මාර්කට් නැහැ කියන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හෙහ්... උබේ වාහනේට EVO (4G63T) එන්ජිමක් බස්සලා Motec යුනිට් එකක් ගහමු... එතකොට පුළුවන් ඔය වඩේ කරන්න... ලක්ෂ 8ක් විතර යයි....

    ඒ අහින්සකයවත් දූශනය කරන්න යන්නේ
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    රත්තරං;17668402 said:
    මන්ද බන් මේ එකෙක් එහෙම එකක් කොරා කිව්වනේ? මාත් මඥං වෙලා ඉන්නේ..

    වාහනේ හදල තියෙන්නේ ඇක්සිලේටරේ උඩ පිස්සු නැටුවත් ත්‍රොටල් එක ක්‍රමානුකූලව වැඩ කරන්නලු. වෙනස් කලාම එතකොට ත්‍රොටල් කන්ට්‍රෝල් වෙන්නේ නෑලු, පාගන පාගන විදිහට යනවලු

    උබ කියන්නෙ throttle response එක ගැන වෙන්නැති. Sprint booster කියල ගැජට් එකක් තියෙනව ඕක වැඩි කරගන්න.