හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඕවා දාන්න එපා බං :no: රත්තරං මාම දැන් ගෙවල් උගස් තියල දුවයි ඕක ගන්න :P 4200cc එකක්නේ :P

    කියන්න බ මු එ තරම් මානසිකයා. අනික 40 යිනෙ වයසත්, පප්පලා අසයි ඔවට.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17681096 said:
    එල එල හදපන් එකක්.. අර මහේශයත් මාව කොපි කරල එකක් හැදුව (දැන් රිදෙයි )

    ආ ඌ උඹව කොපි කළාද :rolleyes:
    බොලා මේවට කෙළ හලන්න එහෙම එපා
    banner_zps3bde5404.png
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පරණ වාහන ගැන ගොඩක් දන්නේ නෑ... හැබැයි බීට්ල් එකේ Automatic එකක් ආවා... නුවර ඔටෝ ඒවා දෙකක් තිබ්බා... Rear Engine Rear Wheel Drive Layout එකට ගැලපෙන වෙන ගියර් පෙට්ටියක් ඔලුවට එන්නේ නෑ... හැබැයි ඕනේ නම් ජිල්මාට් දාලා ඔටෝ ගියර්බොක්ස් එකක් ආපු එන්ජිමක් බත් කර ගන්න බැරි වෙන එකක් නෑ... (EJ15,EJ16 වගේ එකක් පුළුවන් වෙයි...)

    එහෙම වෙන එන්ජිමක් එක්කම එබුවොත් ඔරිජිනල් හුඩ් එකෙන් වහගන්න පුළුවන් වෙයිද??? ටිකක් හිතල බලහන් මල්ලි. රේඩියේටර් එකට වෙන්ටිලේෂන් ඇතිවෙයි දුවනකොටනම් , එත් slow running ගැන හිතන්න නම් තියලම බලන්න වෙනවා. මම දැක්ක කාලෙකට කලින් බෙලිඅත්තේ තිබ්බ ඩීසල් එන්ජිමක් ඔබපු එකක්. එත් හුඩ් එකනම් වෙනස් කරලා. මම මෙහෙත් දැක්කොත් ටිකක් එබිලා බලනවා එත් එකක්වත් දන්නේ නැහැ ඔටෝ ආපුව.

    උඹට සල්ලි කන්දක් හොයන්න පුළුවනි මරුටි 800 වගේ එව්වා ඔටෝ කරන්න පටන් ගත්තොත් පුතේ..පුලුවනිනම් ට්‍රයි එකක් දීල බලහන්..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    බීට්ල් එකෙ අවුල තියෙන්නෙ ඕකෙ Transaxle තියෙන විදිය වෙනස් නිසා. . ඕක එන්නෙ rear engine, rear wheel drive layout එක. ඒ කියන්නෙ එන්ජිම තියෙන්නෙ ඇක්සල් වලට පිටිපස්සෙන්. ඒ නිසා සාමාන්‍ය වාහනෙක ගියර් පෙට්ටියක් ඔබන්න බෑ. . ඒවා කරකෙන්නෙ අනික් පැත්තට නෙ. . ඒ හන්දා ඔය layout එකම ආපු එකක් හොයන්න වෙනවා. . සුබාරු එන්ජිම ගේමක් නැතුව ඔබන්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ගියර් පෙට්ටියේ තමා. .සුබාරු එක දාන්න බෑ මන් කලින් කිව්ව කේස් එක හන්දා. . ඔරිජිනල් පෙනුම තියන් වැඩේ කරන්න ටිකක් අමාරුයි.

    2a0n887.gif
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මචො subaru boxter ඒන්ජින් ඒක තියනවා නේද ගියර් බොක්ස් ඒක නම් නොදනි:rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචො subaru boxter ඒන්ජින් ඒක තියනවා නේද ගියර් බොක්ස් ඒක නම් නොදනි:rolleyes:

    බීටල් එකෙ එන්නේ Flat 4 එන්ජිමක්. . සුබාරු EJ SERIES එකත් FLAT 4, ඒක නිසා අවුලක් නැතුව සුබාරු එකක් තියන්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ගියර් බොක්ස් එකෙ. ඔරිජිනල් බීටල් එක වෙනස් කරල මොඩිෆයි කරලා තමා ගන්න වෙන්නේ. .

    2a0n887.jpg
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    බීටල් එකෙ එන්නේ Flat 4 එන්ජිමක්. . සුබාරු EJ SERIES එකත් FLAT 4, ඒක නිසා අවුලක් නැතුව සුබාරු එකක් තියන්න පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ ගියර් බොක්ස් එකෙ. ඔරිජිනල් බීටල් එක වෙනස් කරල මොඩිෆයි කරලා තමා ගන්න වෙන්නේ. .

    2a0n887.jpg
    ඹව් ඒක හදන ඒක තමා ඉතින් වැඩේ ගොඩාක් මහන්සි වනේන වෙනවා
    මේ මම net ඒකේ බැලුවා ගොඩාක් තියන්නේ Porsche ඒන්ජින්
    Porsche Boxster + vintage Volkswagen Bug = Bugster
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මන් මේ කල්පනා කරේ අපේ ටොපික් එක කොහෙද අපි කොහෙද කියලා... හයිබ්‍රිඩ් වලින් පටන් අරන් දැන් ඉන්නේ බීට්ල් එකට Transaxle Modification කරලා සුබාරු එන්ජින් තියන තැනක...
    :lol::lol::lol::lol::lol:
    එක අතකට හයිබ්‍රිඩ් ගැන මොනා කතා කරන්නද නේ... හයිබ්‍රිඩ් ඔක්කොම අයිතිකාරයොත් එක්කම ලිඳේ™ නේ

    2a0n887.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් මේ කල්පනා කරේ අපේ ටොපික් එක කොහෙද අපි කොහෙද කියලා... හයිබ්‍රිඩ් වලින් පටන් අරන් දැන් ඉන්නේ බීට්ල් එකට Transaxle Modification කරලා සුබාරු එන්ජින් තියන තැනක...
    :lol::lol::lol::lol::lol:
    එක අතකට හයිබ්‍රිඩ් ගැන මොනා කතා කරන්නද නේ... හයිබ්‍රිඩ් ඔක්කොම අයිතිකාරයොත් එක්කම ලිඳේ™ නේ

    2a0n887.gif

    :rofl: ඒවා ලිදට දාලා ඉවරයි. දැන් ලිං පිරිලා :rofl: අපි ආතල් එකේ යකඩ ගොඩවල් ගැන කතා කර කර ඉන්නවා. ප්ලාස්ටික් සුකුරුත්තං යුගය ඉවරයි. :D
    banner_zpsd6df7d37.png
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් මේ කල්පනා කරේ අපේ ටොපික් එක කොහෙද අපි කොහෙද කියලා... හයිබ්‍රිඩ් වලින් පටන් අරන් දැන් ඉන්නේ බීට්ල් එකට Transaxle Modification කරලා සුබාරු එන්ජින් තියන තැනක...
    :lol::lol::lol::lol::lol:
    එක අතකට හයිබ්‍රිඩ් ගැන මොනා කතා කරන්නද නේ... හයිබ්‍රිඩ් ඔක්කොම අයිතිකාරයොත් එක්කම ලිඳේ™ නේ

    2a0n887.gif
    අනිවාරෙන්ම රත්තරන් y60 දැම්මේත් ඒහේම ඒකකින් තමා
    link
    උබත් දාපන් ත‍්රෙඩ් ඒකක් සෙට් වෙලා මොනාහරි කතාවෙමු:yes::yes:

    banner2%2Bcopy.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය signatures එළකිරියේ කාලයක් හැමෝම පාවිච්චි කරලා පස්සේ නැති වෙලා ගියා නේද? ලොක්ක තහනම් කරාද?:confused: