උඹට දන ගන්න ඕනෙනම් ඔන්න..
ඉස්සරලම hyndai sonata ඉස්සරලා ම ඉතින් ඕනේ එකෙක් අහු වෙනවනේ පලවෙනි වාහනේට..
ඊටපස්සේ අලියොන් 240
අහ්හ් cherry QQ එකකුත් තිබුන..
ඊට පස්සේ toyota අලියොන් 260 එකකුත් toyota liteace චර් 36 කුත් අන්තිම එක.
තම අලියොන් එක තියෙනවා liteaseඑක තම වධ දුන්නේ..
hyndai sonata - අයියෝ.....




cherry QQ - අම්මෝ.....





toyota liteace චර් 36 - මචන් කුකුසද බුදු හාමුදුරුවන්ට වදින ගාතාව දන්නවද? කෝනාගම බුදුන් උනත් අව්ලක් නෑ





වාහනේකට කියල පාවිච්චි කරල තියෙන්නේ ඇලියොන් එක විතරනේ බන්.


ඒකේ මොනාද ආපු ලෙඩ??මේ පල්ලෙහා කමෙන්ට් එකේ කියලා තියෙන්නේ සම්පූර්නෙන් උබ වගේ අයගේ මානසිකත්වේ මචන්... තරහා වෙන්න නම් එපා මෙහෙම කිව්වට
උබ විසෙල් එකක් උස්සන් ආව එක පුදුමයක් නෙමේ මචන්




රත්තරං;17587304 said:මචෝ මෙහෙමයි
ඔය දැන් දැන් එන හුගක් තරුන පිරිස් මචන් උන්ගේ මාර මානසිකත්ව තියෙන්නේ
උන් ඊබේ එකේ බලනවා කෑලි තියෙනවද කියල. ඊට පස්සේ UKහරි USA වල හරි සයිට් එකකින් බලනවා වාහනේ ගැන රිවිව්ස්. බලල උස්සන් එනවා. අඩුම තරමේ දන්නේ නෑ රෝදයක් ගලවන්න වීල් බ්‍රස් එක කරකවන්නේ වමටද දකුනටද කියලා.
ගෙනාවට පස්සේ එපැයි ඉතින් බුවාලන්තේ දුවන්න. අන්න එතකොට තමා අනාත වෙන්නේ.
ඔය චෙරි කිව් කිව් ගත්ත උන් වීවා එලයිට් ගත්ත උන් පැන්ඩා ගත්ත උන් ඒ කාලේ එලකිරියේ මාර ටෝක්ස් දුන්නේ බන්. දැන් ආගිය අතක් නෑ
ගරාජ් එක ඉස්සරහා කඩෙන් ගත්ත බ්‍රේක් ලයිනර් සෙට් එක දාගන්න බැරුව හතර පස් පාර මාරු කරන්න වෙන අවස්තා එමටයි. ඉතින් ඊබේ ගැන කුමන කතාද. අලුත් උන්, වාහන ගැන නොදන්න උන් ඒවා දිහා බලන්නේ නිකන් ෆෝන් වගේ. ස්පෙසිෆිකේශන් බැලුවා ගත්තා, ඊට පස්සේ චාර්ජ් කරා රීලෝඩ් කලා පාවිච්චි කලා
ලක්ශ 60ට අඩුවෙන් එන හයිබ්‍රිඩ් ගන්න උන්ගෙන් 90%ක් පලවෙනි වාහනේ ගන්න උන්. චයිනා කටු ගන්න උන්ගෙන් 99.9999%ම වාහන ගැන මෙලෝ ලබ්බක් නොදන්න උන්. බොනට් එකක් ඇරගන්න මාර ගේමක් දෙන උන්
උබ ජීවිතේට දැකලා තියෙනවද පරන ප්‍රාඩෝ එකක් ලක්ශ 50කට විකුනලා ඒ සල්ලි වලින් විසෙල් එකක් ගෙනාපු එකෙක්??
වාහනවල ලෙඩ එනවා බන්. ඒවට බයවෙලා බෑ
තව දෙයක් කියන්නම්. මචෝ බලපන්කෝ දැන් ලංකාවේ වහින වැස්සේ හැටි. වාහන දිය වෙලා නොයන එකම ඇති. ඔය හයිටෙක් වාහන කොලබ පරිස්සමින් දුවන්න හොදයි. එතනින් එහාට දානවා කියන්නේ සොරි තමා බන් කාලයක් යද්දි
ලංකාවේ වාහනවල අමන මිලත් එක්ක සෙල්ලම් කරන්න බෑ බන්. ටැක්ස් නොතිබ්බනම් ලක්ශ 12කට බ්‍රෑන්ඩ් නිව් ජපන් කාර් එකක් ගන්න තිබ්බ





